෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කොල්ලනේ අපිට ඉන්දියාව සෙට් වෙයිද දන්නේ නෑ QF වල මොකද බංග්ලාදේශ නවසීලන්ත මැච් එක දවසේ වහින සීන් එකක් තියෙනවා :(:( ලොකු වැස්සක් නම් අපිට කෙලවෙනවා බං. අපි A4 සෙට් වෙනවා එහෙම වුනොත්, :( මොකද බංගලියොට වැස්සොත් 1 පොයින්ට් එකක් යනවා එතකොට උන් 8, අපි ස්කොට් දිනලා පොයින්ට් 8 ආවත් බංගලියන්යන්ගේ N R/R වැඩියි. එහෙම වුනොත් අපි A4 සෙට් වෙන්නේ මාර අවුලක් වෙන්නේ, කාලගුණෙ පිස්සු කෙලියොත් අපිට අවාසියි

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11008385_10153157342941489_7230555888584482493_n.jpg
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ

    අඩෝ ECB එකේ උන් මේක දැක්කොත් බෙල්ලේ වැල දාගනියි :lol::lol: එක අතකට පව් බන් :(
    PS
    මන් හිතුවේ එඩිට් කරපු එකක් කියලා.බලද්දී මුන් සිරාවටම tweet කරලනේ :baffled::baffled: විලි ලැජ්ජාවේ බැරුව ඇති.

    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කොල්ලනේ අපිට ඉන්දියාව සෙට් වෙයිද දන්නේ නෑ QF වල මොකද බංග්ලාදේශ නවසීලන්ත මැච් එක දවසේ වහින සීන් එකක් තියෙනවා :(:( ලොකු වැස්සක් නම් අපිට කෙලවෙනවා බං. අපි A4 සෙට් වෙනවා එහෙම වුනොත්, :( මොකද බංගලියොට වැස්සොත් 1 පොයින්ට් එකක් යනවා එතකොට උන් 8, අපි ස්කොට් දිනලා පොයින්ට් 8 ආවත් බංගලියන්යන්ගේ N R/R වැඩියි. එහෙම වුනොත් අපි A4 සෙට් වෙන්නේ මාර අවුලක් වෙන්නේ, කාලගුණෙ පිස්සු කෙලියොත් අපිට අවාසියි

    apoooi :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අඩෝ ECB එකේ උන් මේක දැක්කොත් බෙල්ලේ වැල දාගනියි :lol::lol: එක අතකට පව් බන් :(

    දකින්න ඇති බන් ;) ඔව් බන්
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කොල්ලනේ අපිට ඉන්දියාව සෙට් වෙයිද දන්නේ නෑ QF වල මොකද බංග්ලාදේශ නවසීලන්ත මැච් එක දවසේ වහින සීන් එකක් තියෙනවා :(:( ලොකු වැස්සක් නම් අපිට කෙලවෙනවා බං. අපි A4 සෙට් වෙනවා එහෙම වුනොත්, :( මොකද බංගලියොට වැස්සොත් 1 පොයින්ට් එකක් යනවා එතකොට උන් 8, අපි ස්කොට් දිනලා පොයින්ට් 8 ආවත් බංගලියන්යන්ගේ N R/R වැඩියි. එහෙම වුනොත් අපි A4 සෙට් වෙන්නේ මාර අවුලක් වෙන්නේ, කාලගුණෙ පිස්සු කෙලියොත් අපිට අවාසියි

    100% වහිනවා කියල නැහැ බන් , 50% වලටත් අඩු chance එකක් තියෙන්නේ වහින්න. බංගලාදේශ් වල +0.211 run rate එක pass කරන්න ලංකාවේ උන්ට scotland මැච් එක ලකුණු 20කින් 30කින් දින්නත් ඇති.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    මධුවා මං පොඞ්ඩක් හොයලා බැලූවා හවසට වහින සීන් එකක් තියෙනවා උඹ ෂුවර් වෙබ් එකකින් චෙක් කරලා බලපං කාලගුණ තත්වේ ගැන

    Fri Mar 13 Seddon Park, Hamilton
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350

    අපරාදේ බං එංගලන්තේ පැරදුනු එක. ඉන්දියාවට ගහනවා මුන් QF ආවනම් බං ශිට්. අර කොකයි පීටර්සනුයි පුකෙන් හිනා වෙනවා ඇති ECB එකට.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    100% වහිනවා කියල නැහැ බන් , 50% වලටත් අඩු chance එකක් තියෙන්නේ වහින්න. බංගලාදේශ් වල +0.211 run rate එක pass කරන්න ලංකාවේ උන්ට scotland මැච් එක ලකුණු 20කින් 30කින් දින්නත් ඇති.

    78 කින් හො ඔවර 7 කින් :nerd:
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    කොල්ලනේ අපිට ඉන්දියාව සෙට් වෙයිද දන්නේ නෑ QF වල මොකද බංග්ලාදේශ නවසීලන්ත මැච් එක දවසේ වහින සීන් එකක් තියෙනවා :(:( ලොකු වැස්සක් නම් අපිට කෙලවෙනවා බං. අපි A4 සෙට් වෙනවා එහෙම වුනොත්, :( මොකද බංගලියොට වැස්සොත් 1 පොයින්ට් එකක් යනවා එතකොට උන් 8, අපි ස්කොට් දිනලා පොයින්ට් 8 ආවත් බංගලියන්යන්ගේ N R/R වැඩියි. එහෙම වුනොත් අපි A4 සෙට් වෙන්නේ මාර අවුලක් වෙන්නේ, කාලගුණෙ පිස්සු කෙලියොත් අපිට අවාසියි

    PM showers kiyala thiyenne ..... e kiyanne dawal 12 th hawasa 6 athara kadin kada wahinna puluwan kiyana eka ...... godak welawata match eka gahanna puluwan wewi...... :)
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මධුවා මං පොඞ්ඩක් හොයලා බැලූවා හවසට වහින සීන් එකක් තියෙනවා උඹ ෂුවර් වෙබ් එකකින් චෙක් කරලා බලපං කාලගුණ තත්වේ ගැන

    Fri Mar 13 Seddon Park, Hamilton

    39.png

    30% chance ekak thiyanne ban , awulak wenna na :no::no::)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    100% වහිනවා කියල නැහැ බන් , 50% වලටත් අඩු chance එකක් තියෙන්නේ වහින්න. බංගලාදේශ් වල +0.211 run rate එක pass කරන්න ලංකාවේ උන්ට scotland මැච් එක ලකුණු 20කින් 30කින් දින්නත් ඇති.

    :yes::yes::yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    100% වහිනවා කියල නැහැ බන් , 50% වලටත් අඩු chance එකක් තියෙන්නේ වහින්න. බංගලාදේශ් වල +0.211 run rate එක pass කරන්න ලංකාවේ උන්ට scotland මැච් එක ලකුණු 20කින් 30කින් දින්නත් ඇති.

    කියන්න බෑ බං අපේ කරුමෙට වැස්සක් සෙට් වුනොත් :(:(බංගලියන්ට ඔසි මැච් එකත් වැහැලා පොයින්ට් 1 ලැබුනා හදිසියේවත් මේකත් වැස්සොත් උන්ට වැස්සෙන්ම පොයින්ට් 2 ලැබෙනවා. :shocked: එහෙම වුනොත් ඒක මැච් එකක් දින්නා වගේ බන් :( අපි - 0.51 බන් උඹට ෂුවර් ද ලකුණු 20-30 දින්නොත් අපිට + 0.21 ට වැඩි වෙනවා කියලා

    අපරාදේ බං එංගලන්තේ පැරදුනු එක. ඉන්දියාවට ගහනවා මුන් QF ආවනම් බං ශිට්. අර කොකයි පීටර්සනුයි පුකෙන් හිනා වෙනවා ඇති ECB එකට.

    ඔව් බං, එංගලන්තේ බැටින් අවුල් ෂුවර් කරන්න බෑ. හැබයි බෝලිං වලින් මොනවා හරි උන්ට කරන්න පුලූවන්, ඉන්දියාවට ගේමක් දෙන්න තිබ්බා උන්ගේ බෝලිං වලින්
     
    :(:(
     
    Status
    Not open for further replies.