෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Heta kusal open karana 1k ne.. tharanga will do it with dili..

    tharangawa open karanna thiya tail end eke play karannawath watinne naha. kusal open karanna ona dilshan ekka. thirimanna kalin gahapu place eke gahanna ona mathiws eka position ekak passata gihin. mathiws enawa ikman wadi .
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    thanks

    kusal ponnaya ban. johnson ge ball dakkama uta chu yai.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ආබාධයකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් වෙනුවට කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට එක් කිරීම සඳහා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ අනුමැතිය හිමිව තිබෙනවා. පසුගිය දා ඕස්ටේ‍්‍රලියාව සමග පැවැති තරගයේදී දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වුණා. ඒ හේතුවෙන් චන්දිමාල්ට සති 3ක පමණ කාලයක් විවේක ගැනීමට සිදුව ඇති බවයි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා ප‍්‍රකාශ කළේ.
    kusal mada pelata hari yaida ban
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කුසල් ඕපන් එවනවට වැඩිය මැදින් එවන එක හොඳයි. අපි මේ තරඟාවලියේ දැක්ක දෙයක් තමයි විකට් තියාගෙන හිටියොත් අන්තිම ඕවර වල 10 ලොකු ලකුණු ගානක් ගහන්න පුලූවන් හැම කණ්ඩායමක්ම කලේ ඒ දේ තමයි. කුසල්ව ෂුවර් කරන්න බෑ මුල් ඕවර වල වැදුනොත් හරි එහෙම නැත්නම් කණ්ඩායමට හොඳ ආරම්භයක් නැති වෙනවා. ප‍්‍රධානම දේ නම් තිරියා මැද සෙල්ලම් කරනවට වඩා මුලින්ම එන එකෙන් ඌගේ උපරිම දේ කණ්ඩායමට ගන්න පුලූවන් මුල් ඕවර 20 විකට් නැතිව ලකුණු 90-100 එනවා කියන්නේ ලොකු ලකුණු ගානකට යන්න පුලූවන් අන්තිමට තිසර - කුසල් එකතු වෙලා අඩුම ගානේ ඕවර 7-8 සෙල්ලම් කරන්න පුලූවන් නම් වැඩි ලකුණු ප‍්‍රමාණයකට යන්න පුලූවන් මේ තියන තත්වය අනුව කුසල් මැදින් ආවොත් අපිට වාසිදායකයි.

    ස්කොට් මැච් එකට මගේ කණ්ඩායමට

    1. තිරිමාන්න
    2. දිල්ෂාන්
    3. සංගා
    4. මහේල
    5. මැතිව්ස්
    6. කුසල්
    7. තිසර
    8. සික්කුගේ
    9. කුලසේකර
    10. මාලිංග
    11. චමීර
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    ඔව් :yes:
    කුසල් විස්වාස කරන්න අමාරු එකා :dull: උදේ පාන්දරම විකට් එකක් වැටුනම හොඳ ආරම්භයක් නැති වෙනවා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    Lahiru Thirimanna is doubtful for tomorrow match against Scotland as he stitched a finger and expecting him to fit before quarter finals.:sorry::sorry::(:growl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Lahiru Thirimanna is doubtful for tomorrow match against Scotland as he stitched a finger and expecting him to fit before quarter finals.:sorry::sorry::(:growl:

    ලංකාවේ පිසියෝ තෙරපිස්ට් ඉන්නේ මොකෙක්ද බං? අපේ උන්ගේ ‍ෆිට්නස් නම් අන්තිමයි දැන් මූ මොනවා කරන්න ගිහින්ද ඇඟිල්ල පලාගෙන තියෙන්නේ? අලුත් පොසිශන් එකක් අත්හදා බලන්න හැදුවද දන්නේ නෑ ඊයේ රෑ. :rolleyes::rolleyes:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    කුසල් ඕපන් එවනවට වැඩිය මැදින් එවන එක හොඳයි. අපි මේ තරඟාවලියේ දැක්ක දෙයක් තමයි විකට් තියාගෙන හිටියොත් අන්තිම ඕවර වල 10 ලොකු ලකුණු ගානක් ගහන්න පුලූවන් හැම කණ්ඩායමක්ම කලේ ඒ දේ තමයි. කුසල්ව ෂුවර් කරන්න බෑ මුල් ඕවර වල වැදුනොත් හරි එහෙම නැත්නම් කණ්ඩායමට හොඳ ආරම්භයක් නැති වෙනවා. ප‍්‍රධානම දේ නම් තිරියා මැද සෙල්ලම් කරනවට වඩා මුලින්ම එන එකෙන් ඌගේ උපරිම දේ කණ්ඩායමට ගන්න පුලූවන් මුල් ඕවර 20 විකට් නැතිව ලකුණු 90-100 එනවා කියන්නේ ලොකු ලකුණු ගානකට යන්න පුලූවන් අන්තිමට තිසර - කුසල් එකතු වෙලා අඩුම ගානේ ඕවර 7-8 සෙල්ලම් කරන්න පුලූවන් නම් වැඩි ලකුණු ප‍්‍රමාණයකට යන්න පුලූවන් මේ තියන තත්වය අනුව කුසල් මැදින් ආවොත් අපිට වාසිදායකයි.

    ස්කොට් මැච් එකට මගේ කණ්ඩායමට

    1. තිරිමාන්න
    2. දිල්ෂාන්
    3. සංගා
    4. මහේල
    5. මැතිව්ස්
    6. කුසල්
    7. තිසර
    8. සික්කුගේ
    9. කුලසේකර
    10. මාලිංග
    11. චමීර

    anthima overs wala kusal gahai athe.
    uta pana thiyenawada ban 6 ewa gahanna MCG SCG wage grounds wala.
    lankawe ekektawath pana thiyenawa 6 ewa gahanna.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Lahiru Thirimanna is doubtful for tomorrow match against Scotland as he stitched a finger and expecting him to fit before quarter finals.:sorry::sorry::(:growl:

    මොන හුයන්නක්ද බං :angry:
    මෙහෙම ගියොත් කජුවත්ත එක්සත් එවුන් දාල තමයි ගහන්න වෙන්නේ :(
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    QUOTE=hitback;18019252]ලංකාවේ පිසියෝ තෙරපිස්ට් ඉන්නේ මොකෙක්ද බං? අපේ උන්ගේ ‍ෆිට්නස් නම් අන්තිමයි දැන් මූ මොනවා කරන්න ගිහින්ද ඇඟිල්ල පලාගෙන තියෙන්නේ? අලුත් පොසිශන් එකක් අත්හදා බලන්න හැදුවද දන්නේ නෑ ඊයේ රෑ. :rolleyes::rolleyes:[/QUOTE]
    :rofl::rofl::rofl::rofl: Physio nam melo rahak na wage bn !! anika ape ewunge fielding hitan chora wenne fitness madi hinda
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලංකාවේ පිසියෝ තෙරපිස්ට් ඉන්නේ මොකෙක්ද බං? අපේ උන්ගේ ‍ෆිට්නස් නම් අන්තිමයි දැන් මූ මොනවා කරන්න ගිහින්ද ඇඟිල්ල පලාගෙන තියෙන්නේ? අලුත් පොසිශන් එකක් අත්හදා බලන්න හැදුවද දන්නේ නෑ ඊයේ රෑ. :rolleyes::rolleyes:

    සිරාවට බං :confused:
    150kph+ බෝල් කරන Aus NZ එවුන් හොඳට ඉන්නවා මුන්ගේ කෑලි හැලෙනවා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    kcclsn.jpg
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    මේකේ හැම එකාම කුසල් කුසල් කියනවා. හැබැයි උට පුළුවන් ලබ්බක් නැ . ඌ 100 ඒවා කීයක් ගහලා තියෙනවද? අඩුගානේ 30-40ක් වත්?
    සනත් වගේ action තිබ්බට ඌ සනත් නෙවෙයි බන්. එක තේරුම් ගනින්ල. david warner කවදාවත් gilchrist වෙන්න ගියේ නැ . ඉස්සරහට අපිට ඕනේ හයියිය තියෙන එවුන් one day වලට. class players 2ක් හිටියනං ඇති.
     
    Status
    Not open for further replies.