Ethakota tharanga???Chandi wenuwata kusal apu hinda dan Thiri 6 gahanna ona Kusal 1 yawanna ona, kusalwa 6 dammoth eka thmai ape un karana lokuma gon kama
Ethakota tharanga???Chandi wenuwata kusal apu hinda dan Thiri 6 gahanna ona Kusal 1 yawanna ona, kusalwa 6 dammoth eka thmai ape un karana lokuma gon kama
Ethakota tharanga???
Ethakota tharanga???

Heta kusal open karana 1k ne.. tharanga will do it with dili..
tharangawa open karanna thiya tail end eke play karannawath watinne naha. kusal open karanna ona dilshan ekka. thirimanna kalin gahapu place eke gahanna ona mathiws eka position ekak passata gihin. mathiws enawa ikman wadi .
kusal mada pelata hari yaida banආබාධයකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් වෙනුවට කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට එක් කිරීම සඳහා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ අනුමැතිය හිමිව තිබෙනවා. පසුගිය දා ඕස්ටේ්රලියාව සමග පැවැති තරගයේදී දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වුණා. ඒ හේතුවෙන් චන්දිමාල්ට සති 3ක පමණ කාලයක් විවේක ගැනීමට සිදුව ඇති බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා ප්‍රකාශ කළේ.
kusal ponnaya ban. johnson ge ball dakkama uta chu yai.
කුසල් ඕපන් එවනවට වැඩිය මැදින් එවන එක හොඳයි. අපි මේ තරඟාවලියේ දැක්ක දෙයක් තමයි විකට් තියාගෙන හිටියොත් අන්තිම ඕවර වල 10 ලොකු ලකුණු ගානක් ගහන්න පුලූවන් හැම කණ්ඩායමක්ම කලේ ඒ දේ තමයි. කුසල්ව ෂුවර් කරන්න බෑ මුල් ඕවර වල වැදුනොත් හරි එහෙම නැත්නම් කණ්ඩායමට හොඳ ආරම්භයක් නැති වෙනවා. ප්‍රධානම දේ නම් තිරියා මැද සෙල්ලම් කරනවට වඩා මුලින්ම එන එකෙන් ඌගේ උපරිම දේ කණ්ඩායමට ගන්න පුලූවන් මුල් ඕවර 20 විකට් නැතිව ලකුණු 90-100 එනවා කියන්නේ ලොකු ලකුණු ගානකට යන්න පුලූවන් අන්තිමට තිසර - කුසල් එකතු වෙලා අඩුම ගානේ ඕවර 7-8 සෙල්ලම් කරන්න පුලූවන් නම් වැඩි ලකුණු ප්‍රමාණයකට යන්න පුලූවන් මේ තියන තත්වය අනුව කුසල් මැදින් ආවොත් අපිට වාසිදායකයි.
ස්කොට් මැච් එකට මගේ කණ්ඩායමට
- තිරිමාන්න
- දිල්ෂාන්
- සංගා
- මහේල
- මැතිව්ස්
- කුසල්
- තිසර
- සික්කුගේ
- කුලසේකර
- මාලිංග
- චමීර

උදේ පාන්දරම විකට් එකක් වැටුනම හොඳ ආරම්භයක් නැති වෙනවා Lahiru Thirimanna is doubtful for tomorrow match against Scotland as he stitched a finger and expecting him to fit before quarter finals.![]()

කුසල් ඕපන් එවනවට වැඩිය මැදින් එවන එක හොඳයි. අපි මේ තරඟාවලියේ දැක්ක දෙයක් තමයි විකට් තියාගෙන හිටියොත් අන්තිම ඕවර වල 10 ලොකු ලකුණු ගානක් ගහන්න පුලූවන් හැම කණ්ඩායමක්ම කලේ ඒ දේ තමයි. කුසල්ව ෂුවර් කරන්න බෑ මුල් ඕවර වල වැදුනොත් හරි එහෙම නැත්නම් කණ්ඩායමට හොඳ ආරම්භයක් නැති වෙනවා. ප්‍රධානම දේ නම් තිරියා මැද සෙල්ලම් කරනවට වඩා මුලින්ම එන එකෙන් ඌගේ උපරිම දේ කණ්ඩායමට ගන්න පුලූවන් මුල් ඕවර 20 විකට් නැතිව ලකුණු 90-100 එනවා කියන්නේ ලොකු ලකුණු ගානකට යන්න පුලූවන් අන්තිමට තිසර - කුසල් එකතු වෙලා අඩුම ගානේ ඕවර 7-8 සෙල්ලම් කරන්න පුලූවන් නම් වැඩි ලකුණු ප්‍රමාණයකට යන්න පුලූවන් මේ තියන තත්වය අනුව කුසල් මැදින් ආවොත් අපිට වාසිදායකයි.
ස්කොට් මැච් එකට මගේ කණ්ඩායමට
- තිරිමාන්න
- දිල්ෂාන්
- සංගා
- මහේල
- මැතිව්ස්
- කුසල්
- තිසර
- සික්කුගේ
- කුලසේකර
- මාලිංග
- චමීර
Lahiru Thirimanna is doubtful for tomorrow match against Scotland as he stitched a finger and expecting him to fit before quarter finals.![]()

[/QUOTE]

Physio nam melo rahak na wage bn !! anika ape ewunge fielding hitan chora wenne fitness madi hinda ලංකාවේ පිසියෝ තෙරපිස්ට් ඉන්නේ මොකෙක්ද බං? අපේ උන්ගේ ෆිට්නස් නම් අන්තිමයි දැන් මූ මොනවා කරන්න ගිහින්ද ඇඟිල්ල පලාගෙන තියෙන්නේ? අලුත් පොසිශන් එකක් අත්හදා බලන්න හැදුවද දන්නේ නෑ ඊයේ රෑ.![]()