෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    :lol::lol::lol:

    Comment බලන ගමන් කන්න රටකජු පෙපර්මින්ට් , පොඩි බබාලට ලොසින්ජර් එහෙම තියෙනවා... ගන්න ගන්න 



    පොඩි මල්ලි අපේ සීය අන්ත්‍රා උනා අද පාන්දර. උබට දන්වන්න උබේ phone එක වැඩ නෑ. උබට office එකෙ මොන වැඩ තිබ්බත් මෙතන comments කියවලා ආතල් එකක් ගන්න උබ එන බව මම දන්නව. මෙක දැක්ක ගමන් ගමේ එන්න. අවසානෙ අනිද්ද. මීට සුදු අයියා.


    https://www.youtube.com/watch?v=Pfnj1AaAdNY


    :lol::lol:

    :rofl::rofl:
    මට ඔය කෙල්ල (කෙල්ලක් වෙන්න ඇති කියලා හිතනවා) දකින කොට බය හිතෙනවා :baffled::baffled: හරි මාන්දමිකයි :sorry::sorry:
     

    ALFNOD

    Member
    Jan 29, 2015
    249
    10
    0
    In my reality Tunnel
    rvvxic.gif
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ICC provided wrong infomation in the pre match press briefing transcript as Thirimanne doubtful.. The original question raised about Rangana Herath and not about Thirimanna.. So Herath won't play tomorrow and Thirimanna will play as he is not injured. ICC yet to alter this info included on their web media zone.

    thirimanna will get injured tomorrow.:)
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    තිරිමාන්න හෙට ෆේල් උනත් අයින් කරන්නේ නෑ බන්.
    හෙටවත් 7 - 4 අනුපාතෙට ගැහුවොත් හොඳයි
    ෆේල් වුනත් අයින් කරන්නේ නැති නිසා තුවාල කරලා ස්කොඩ් එකෙන් එලවන්න වෙනවා
    :lol:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    චමීර ව දැම්මොත් හොඳයි

    heta ekata api QF gahana team eka gahanna one. Herath injured nisa u nathuwa anith 10 dena gahanna one. QF idala pita wicket ganna bowlersla hitiye nathnam aus match eke una santhasiya thama aai wenne. Early wkts ganna eka maara important team ekak adu lakunu gaanakata thiyanna. Wicket watunoth unta anthima overs 10 15 atha diga arala gahanna we na. E nisa aniwa api bowlersla 4 k ekka yanna one.

    Balapn indian unge bowling chora kiwwata kalin den unege bowling improve wela. Balapan un gahapu WC match 5ma opposition eka all out kara. Godak un kiwwe un shewag,gambir,yuvaraj,zaheer,harbajan nathuwa enakota unta QF wath bari wei kiyala. Eth un e decision eka gatta baya nathuwa. Ape untath eken deyak igena ganna puluwan.

    Enisa bowling hada ganna one. Pakko SA walata gahuwweth bowlersla wkt gatta nisa. Ind un SA lata gahuwweth bowling fielding hondata thibuna nisa batting walin vitharakma neme. E nisa apita early wickets maara important. Therumak nathuwa batsmanla purawala wedak na.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    chamiya sellam karaoth upula na

    සුපිරි බෝලර් කෙනෙක් සුපිරි පිතිකරුවන් තුන්දෙනෙකුට වඩා බලවත් සහ දක්ෂයි.
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    chamiya sellam karaoth upula na
    Therumak na ne ithin ban. anthima overs 4,5 gahanna genuine batsman kenek ganna one da? anika uta eweleta awith loki paharawal gahanna puluwan ekekuth neme ne.. Ape samahara selection nam hena gon ban..
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    තිරි injuerd නෑ Icc එකේ උන්ගේ මොලේ විකාර වෙලා :rofl:

    මොලේ විකාර වෙන්නේ නැද්ද බන් මෙහම injured වෙද්දී. මුලින් ආපු squad එකෙන් බාගයක්ම වගේ අපහු යවලානේ .
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    හොඳම බෝලර්ස්ලා හතර දෙනෙක් ඉන්නවනම් අනිත් ටීම් කුඩු පට්ටම් කරන්න පුලුවන්.එතකොට දෙවැනි පෙල පිතිකරුවන් හතක් හිටියත් ඇති.
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    සුපිරි බෝලර් කෙනෙක් සුපිරි පිතිකරුවන් තුන්දෙනෙකුට වඩා බලවත් සහ දක්ෂයි.

    Needs good bowlers to win matches rather than batsmans..
    Oya team hema ekakma wage 300 range eke score karanna puluwan batting line up thiyenawa. othanin wenasa wenne mona bowling attack ekada hondata karanne kiyana eka. E team ekata thama game eke wadi wasiya yanne..
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මොලේ විකාර වෙන්නේ නැද්ද බන් මෙහම injured වෙද්දී. මුලින් ආපු squad එකෙන් බාගයක්ම වගේ අපහු යවලානේ .

    මේ යන විදිහට එකෙක් මැරෙන්නත් ඉඩ තියෙනවා:lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මොලේ විකාර වෙන්නේ නැද්ද බන් මෙහම injured වෙද්දී. මුලින් ආපු squad එකෙන් බාගයක්ම වගේ අපහු යවලානේ .

    සිරා කතාව
     
    Status
    Not open for further replies.