හෙට ලංකාව කනවා ස්කොට්ලන්තය ලකුණු 400 ක් ගහනවා අපි ඉන්දියාව එක්ක සෙමි වැටෙනවා එකෙන් පරාද වෙලා ගෙදර එනවා.
සුපිරි බෝලර් කෙනෙක් සුපිරි පිතිකරුවන් තුන්දෙනෙකුට වඩා බලවත් සහ දක්ෂයි.

හෙට ලංකාව කනවා ස්කොට්ලන්තය ලකුණු 400 ක් ගහනවා අපි ඉන්දියාව එක්ක සෙමි වැටෙනවා එකෙන් පරාද වෙලා ගෙදර එනවා.
එහෙම හොදයි ද
me para cup eka india wata thamai un parada karanna puluwan team ekak ne .me para cup eka india wata thamai un parada karanna puluwan team ekak ne .

AUS NZ SL Team 3 k innawa un parada karanna puluwan![]()
බංගලාදේශය ගැහුවොත් ගහයි අනිත් ටිම් වලට නම් බෑ.bangali India walata gahala api peradunath kamak nae oiබංගලාදේශය ගැහුවොත් ගහයි අනිත් ටිම් වලට නම් බෑ.

තිරිමාන්න හෙට ෆේල් උනත් අයින් කරන්නේ නෑ බන්.
හෙටවත් 7 - 4 අනුපාතෙට ගැහුවොත් හොඳයි

kusal play karai heta boho durataUpul Tharanga/Dushmantha Chameera 2 gen ekkanak gahai
තිරියා ආය අයින් කරන්නේ නෑ බන්![]()


7-4ta gahana eka nan hodai.eth wadak na ban Thirimanne nan![]()

මේ පාර ලෝක කුසලානේ දින්නේ ගමන් දොණි ඉන්දියාවේ දෙවි කෙනෙක් වෙනවා.


mama dala thiyenne udin a team ekalu heta play karanne news walata kiuwe ....
Oya maraine ane 
aye kiyapanko machan 
machan api heta eka dinala bangbros la NZ eka dinuwoth mokada wenne ethakota QF katha ekkada api IND ekkada