kukulani heta match eka 6.30 da?
නෑ බන් කිකිළි පැටියෝ 9 ට

kukulani heta match eka 6.30 da?
නෑ බන් කිකිළි පැටියෝ 9 ට

හෙට ලංකාව කනවා ස්කොට්ලන්තය ලකුණු 400 ක් ගහනවා අපි ඉන්දියාව එක්ක සෙමි වැටෙනවා එකෙන් පරාද වෙලා ගෙදර එනවා.

aw aw finally kalu kellek set wela anathayata
අද මට ඉස්සර මාත් එක්ක ඉස්කෝලේ ගිය කෙල්ලෙක් හම්බ වුනා බන්ස් ඉස්සර ඒ කෙල්ල එච්චර ලස්සනක් නෑ කොන්ඩේ කොටට කපලා එකත් පිලිවෙලක් තිබුනේ නෑ .ඒ දවස්වල අපේ කොල්ලෝ ඔක මට සෙට් කරන්න හැදුවා ඡොක් එකට වගේ කෙල්ලත් එච්චර අකමැත්තක් තිබුනේ නෑ මම අහනකම් හිටියේ .එත් දැන් ඒ කෙල්ල මාරම ලස්සන වෙලා කොන්ඩේ දිගට දාලා ඇග මහත් වෙලා පපුව එහෙම දාල ඉණ පලල් වෙලා මාරම සෙක්සි ලුක් එකක් තිබුනේ .ඒ කෙල්ල මගේ ගාවට ඇවිල්ලා කතා කරනකම් අදුරගන්න බැරි වුනා .මට අද පුදුම කලකිරිමක් ඇති වුනේ අපරාදේ චාන්ස් එක මම මිස් කරගත්තනේ කියලා නම්බර් එක නම් ඉල්ල ගත්තා එත් දැන් එකිව අල්ලන්න බැරුවත් ඇති අපරාදේ බන්ස් .උබලා කැත කෙල්ලෝ කියලා කෙල්ලන්ව ගනන් ගන්නේ නැතුව ඉන්න එපා උන් වයසත් එක්ක හැදිලා එනකොට මාර ලස්සන වෙනවා.![]()

![]()
otuwagen ganna aluthma aluth otu ke%$labagenima pinisa kuwait walata peminena men illa sitimi cricket lovers lagen
![]()

මම වැරදි Thread එකක නෙමෙයි නේ ඉන්නේ

aw aw finally kalu kellek set wela anathayata
අද මට ඉස්සර මාත් එක්ක ඉස්කෝලේ ගිය කෙල්ලෙක් හම්බ වුනා බන්ස් ඉස්සර ඒ කෙල්ල එච්චර ලස්සනක් නෑ කොන්ඩේ කොටට කපලා එකත් පිලිවෙලක් තිබුනේ නෑ .ඒ දවස්වල අපේ කොල්ලෝ ඔක මට සෙට් කරන්න හැදුවා ඡොක් එකට වගේ කෙල්ලත් එච්චර අකමැත්තක් තිබුනේ නෑ මම අහනකම් හිටියේ .එත් දැන් ඒ කෙල්ල මාරම ලස්සන වෙලා කොන්ඩේ දිගට දාලා ඇග මහත් වෙලා පපුව එහෙම දාල ඉණ පලල් වෙලා මාරම සෙක්සි ලුක් එකක් තිබුනේ .ඒ කෙල්ල මගේ ගාවට ඇවිල්ලා කතා කරනකම් අදුරගන්න බැරි වුනා .මට අද පුදුම කලකිරිමක් ඇති වුනේ අපරාදේ චාන්ස් එක මම මිස් කරගත්තනේ කියලා නම්බර් එක නම් ඉල්ල ගත්තා එත් දැන් එකිව අල්ලන්න බැරුවත් ඇති අපරාදේ බන්ස් .උබලා කැත කෙල්ලෝ කියලා කෙල්ලන්ව ගනන් ගන්නේ නැතුව ඉන්න එපා උන් වයසත් එක්ක හැදිලා එනකොට මාර ලස්සන වෙනවා.![]()

අනේ ඔව් බං........අපිට කෙලවෙන්නේ බෝල් කරන්නත් බැරි බැට් කරන්නත් බැරි all-roundersල නිසා![]()
මල කෙලියයි අන්න සංගාටත් අබාධයක් ලු ඡෙහාන් මුබාරක් ඒ වෙනුවට යවලලු.![]()

aw aw finally kalu kellek set wela anathayata
අද මට ඉස්සර මාත් එක්ක ඉස්කෝලේ ගිය කෙල්ලෙක් හම්බ වුනා බන්ස් ඉස්සර ඒ කෙල්ල එච්චර ලස්සනක් නෑ කොන්ඩේ කොටට කපලා එකත් පිලිවෙලක් තිබුනේ නෑ .ඒ දවස්වල අපේ කොල්ලෝ ඔක මට සෙට් කරන්න හැදුවා ඡොක් එකට වගේ කෙල්ලත් එච්චර අකමැත්තක් තිබුනේ නෑ මම අහනකම් හිටියේ .එත් දැන් ඒ කෙල්ල මාරම ලස්සන වෙලා කොන්ඩේ දිගට දාලා ඇග මහත් වෙලා පපුව එහෙම දාල ඉණ පලල් වෙලා මාරම සෙක්සි ලුක් එකක් තිබුනේ .ඒ කෙල්ල මගේ ගාවට ඇවිල්ලා කතා කරනකම් අදුරගන්න බැරි වුනා .මට අද පුදුම කලකිරිමක් ඇති වුනේ අපරාදේ චාන්ස් එක මම මිස් කරගත්තනේ කියලා නම්බර් එක නම් ඉල්ල ගත්තා එත් දැන් එකිව අල්ලන්න බැරුවත් ඇති අපරාදේ බන්ස් .උබලා කැත කෙල්ලෝ කියලා කෙල්ලන්ව ගනන් ගන්නේ නැතුව ඉන්න එපා උන් වයසත් එක්ක හැදිලා එනකොට මාර ලස්සන වෙනවා.![]()

මම වැරදි Thread එකක නෙමෙයි නේ ඉන්නේ
මල කෙලියයි අන්න සංගාටත් අබාධයක් ලු ඡෙහාන් මුබාරක් ඒ වෙනුවට යවලලු.![]()
උඹට සුවර්ද මේ පොස්ට් එක මේ ත්රෙඩ් එකටම දැම්ම එකක් කියල
upset wedak ne kollata wela thiyenne..![]()

ඕව මොනවද පතිරණ කොල්ල ඉස්සර දාපු වඩාත් එක්ක බලද්දී![]()