෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මොන මගුලක්ද මන්දා :frown: අර යකා බෝල් 21 ට 4 ක් ගහලා ගියානේ රෙද්ද :dull: යකෝ වැහි වලාවකුත් එනවනේ :( වැස්සොත් නම් හුට්ටප්පරයයි :baffled:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ela ela. Forbidden

    You don't have permission to access /CWC.jsp on this server. lu.

    Dialogue sim eka dagenada ban yanna one?

    Ow ban.. phone eken hotspot ekak hadala lap eken net connect weyan. Ethakota hari. Data charges na ne.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    Henryage favorite player out...:lol:

    දැන් හරිනේ.ඕකනේ කරගන්න ඕන වෙලා තිබුනේ.දැන් ඉතින් කුසලව 5 ට එවලා උඋව ෆේල් උනාම උඋව කපන්න තියෙන්නේ.මූ වගේ ගොන් හරකෙක්.අපරාදයක් මේ කරන්නේ.
     
    Status
    Not open for further replies.