sanga netnam ohe ball danwa out da nadda ewa wadak nah ball danna thamai oni![]()
ලොකු ලකුණු ගානක් ගහපු නිසා වෙන්න ඇති ඒත් බං එහෙමෙයි කියලත් මැච් එක අතාරින්න හොද නෑ නැද්ද 
හේ හේ අනේද කියන්නේ මුන් ඕනෙවට එපාවට බෝල් දාන්නේලොකු ලකුණු ගානක් ගහපු නිසා වෙන්න ඇති ඒත් බං එහෙමෙයි කියලත් මැච් එක අතාරින්න හොද නෑ නැද්ද
![]()

idala idala 1 match ekaka demma kiyala(anith eka ara wage sitiuation ekaka) gahanna be hemotama.kohoma unath thiriyata wada tharanga hodai.its proven truth.anith 1 wrld cup 1k kiyanne exprnce adu podi un dagena unta chance dena 1ta wada exprnced un dala match tika dinaganna tornmnt ekak.bAus wala Baily achchara form eke idalath chance neththe clarke ethule nisa.ape unta WC focus karala tharangayawa prcts karala open gassanna thibuna.den 1 chance 1k dila uuwa eliye thiyala... tharanga is good fr domestic n international as well u idiot.i knw him btr than u, coz he is frm our school and i watch every mach he was playing including big matches.

එහෙනම් කපුගෙදරත් ඔය ගහන්නේ ඩොමෙස්ටික් නිකා ඉදපන් චන්ඩිමාල් ගේ 1 වෙනි ලෝක කුසලාන මැච් එක තරන්ග ගේ කීවෙනි එක ද ? 


එක්සපයර් උනා ම ඔහොම තමා 



ඌ දැන් එක්ස්පයර් බොල අර කන්ඩම්බිලා වගේ තමාඑහෙනම් කපුගෙදරත් ඔය ගහන්නේ ඩොමෙස්ටික් නිකා ඉදපන් චන්ඩිමාල් ගේ 1 වෙනි ලෝක කුසලාන මැච් එක තරන්ග ගේ කීවෙනි එක ද ?
ඌට 1 බෝලෙද තිබ්බේ තව ඔවර් 6ක් වගෙ තිබ්බ නිකම් උත්සහ වත් කලේ නෑඑක්සපයර් උනා ම ඔහොම තමා
ලබ්බේ තරන්ග අපි නොදන්නවද මැච් සීරියස් එකක් ම අවුට් සයිඩ් ඔෆ් ස්ටම්ප් ගියා ඔකා මීට අවු ගානකට කලින් ගහපු ඒව වැඩක් නෑ දැනට ඌට හරියන්නේ ම ඩොමෙස්ටික් තමා මොකෝ මේ ලෙවෙල් එකේ උන් ඩොමෙස්ටික් ගහන් නෑ නේ ඔය පොඩි ක්ලබ් වලට නෙලාගෙන ඉන්න කියපන්![]()




Ow Ow.. thirimanna den gahanne ara lokuwata...uge packing kadapu gaman hindada ethakota...![]()


final ගිහින් තමයි නවතින්නේ![]()

yako 28 old unuth nakiyoda bn?danne nethi hinda ahanne?
ඌ තරන්ග වගේ පෝලිමට එකම දේට අවුට් උන් නෑ අනික උන් තරුන උන් නාකියන්ට මොන චාන්ස් ද ඩොමෙස්ටික් ගහගෙන ඉන්න වෙන්නේ ඉතින් මීට පස්සෙ![]()



final ගිහින් තමයි නවතින්නේ![]()