na machan, edata sydny pitch eka spinnerslata wadi wasi hinda ape un thaoranne oya widiyata thmai, anika siku ganne na, SA wala left hand batsmenla wadi hinda
loweth wicket ganne nasanga kohomath den nae ne ithin meken passe
![]()


Sachi wadak na ban.uge dan bole spin wenneth na kisima effectiveness ekak naloweth wicket ganne na
මම නම් කියන්නේ බං අද ටීම් එකම එහෙමම ගහන්න ඕනේ සෙමියට ඒ බැටින්ග් ඕඩර් එකටම. කුසල්ව ඕපන් ගස්සනවට වඩා උගේ පවර් හිටින් වටිනවා මැද හරියට අද ගැහුවා වගේ. එකම වෙනස් කම වෙන්න ඕනේ සෙක්කුවා කපලා හේරත් ගස්සන එක.



sanga yanawa kiyala mathak wenakotath dukai ban![]()



aniwa machan porage bowel dan patter chater, lagadima porata sorry wenawa, etah enna ungen sachi thmai danna wenne sydny paich eka gana balala, sikuwa danne na hetah ennawanm,
mam anam keyanne ada team ekama hodai siku wenuwata herath dala

මම නම් කියන්නේ බං අද ටීම් එකම එහෙමම ගහන්න ඕනේ සෙමියට ඒ බැටින්ග් ඕඩර් එකටම. කුසල්ව ඕපන් ගස්සනවට වඩා උගේ පවර් හිටින් වටිනවා මැද හරියට අද ගැහුවා වගේ. එකම වෙනස් කම වෙන්න ඕනේ සෙක්කුවා කපලා හේරත් ගස්සන එක.
hodama performance tiyena kale thmai ain wenna ona, nattham Sanath wage chora wela ganan deyak nathuwa team eken pacha wela ain wenawata wada.
![]()
WC eka dinana eka thama sangata denna puluwan hodama send off eka 

aniwa
ape selection wala loku waraddak tiyenawa nattham,Injuer una un wenuwata replace karaddi ape un openning karana unma team ekata gattha, dan unta openning nodi madin euuwat wadak na
aniwa![]()
තිරියත් හැමදාම ඕපනින් ෆේල් වෙන්නේ නෑනේ බං. හැබැයි කෙලවෙන්නේ සංගා, දිලා, මයියා තුනම අඩුවට ගියොත් තමයි බං.

කුසල් මැද ඉනන් එක හොඳා බං. පොල් අඩි නැතුව පවර් හිටින් ගහන්න මැතිව්ස් එක්ක මූ නියමෙට සෙට් උනා අද. තිසරයා කණවට ගහන්නේ. තරංග එලියෙ හිටිදෙන්.

hari widiyata baluwoth Thiria okkoma wage fail ban.2nd match eka Afgha ekka 0i.Ban ekka first over eke ma ada wage catch ekak dunna.Eng ekka catch ekak dunna.Aus ekka 1 lakunta out.ada bola 21ta lakunu 4k gahala catch ekak dunna.ithin digatama fail neme da ban? uge luck ekata u lakunu gahuwe.dan balahan Sanga Dili lakunu gahuwe ehemada kiyala.anna ekai wenasa.man dannawa Thiri wa halanne na kiyala karume thama![]()
uth ithin kusalta devinye 