෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    X-rays of Dimuth Karunaratne's injury

    b_un5axucaecpu1.jpg

    b_un5axuiaa4jay.jpg

    b_un5ayuyaabrul.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ethakota net run rate eken newei da position eka balanne ? :confused:

    In the event of teams finishing on equal points in its Pool, the right to play in the quarter-finals will be decided in the following order of priority:

    The team with the most wins in the Pool matches will be placed in the higher position.
    If there are teams with equal points and equal wins in the Pool matches then in such case the team with the higher net run rate in the Pool matches will be placed in the higher position (refer to 21.10.5 below for the calculation of net run rate).
    If two or more teams are still equal, they will be ordered according to the head to head matches played between them (points then net run rate in those matches).
    In the highly unlikely event that teams cannot be separated by the above, teams will be ordered according to their original seed-ing.
    If all matches within a Pool are a no result, the top four seeded teams will progress to the quarter-finals.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    X-rays of Dimuth Karunaratne's injury

    b_un5axucaecpu1.jpg

    b_un5axuiaa4jay.jpg

    b_un5ayuyaabrul.jpg

    බැට් කරද්දි බෝලේ වැදිලද මූ ඉන්ජර්ඩ් උනේ බං. කැඩිලා තියෙන්නේ පොඩි ඇඟිල්ල නේද දකුණු අතේ? ඒ කියන්නේ බැට් එක ග්‍රිප් කලාම ලෙෆ්ට් එකෙක්ගේ ප්‍රොමිනන්ට් වෙන්නේ දකුණනේ. ෆීල්ඩ් කරද්දි නම් ඕක වෙන්න පුලුවන් හැකියාව හරිම අඩුයි. නැත්නම් බැට් එකකින් ගහලා කඩලා. :dull::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බැට් කරද්දි බෝලේ වැදිලද මූ ඉන්ජර්ඩ් උනේ බං. කැඩිලා තියෙන්නේ පොඩි ඇඟිල්ල නේද දකුණු අතේ? ඒ කියන්නේ බැට් එක ග්‍රිප් කලාම ලෙෆ්ට් එකෙක්ගේ ප්‍රොමිනන්ට් වෙන්නේ දකුණනේ. ෆීල්ඩ් කරද්දි නම් ඕක වෙන්න පුලුවන් හැකියාව හරිම අඩුයි. නැත්නම් බැට් එකකින් ගහලා කඩලා. :dull::dull:

    ඇඟිල්ල මේසයක් උඩ තියල බැට් එකකින් ගහල :yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    චන්දිමාල් කලක් තිස්සේ තමන්ට හුරු පුරුදු පහර කිහිපයක් නවතාගෙන සිටියේ අසාර්ථකත්වයෙන් මිදීමේ අටියෙනි. එහෙත් එයින් තත්ත්වය වඩාත් උත්සන්න වූවා මිස චන්දිමාල්ට සෙතක් නොවීය. කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ සාමාජිකයන් (බොහෝ දෙනෙක් හිටපු කී‍්‍රඩකයෝ වෙති) මෙන්ම කළමණාකරුවා වන මයිකල් ද සොයිසා මහතාත් චන්දිමාල්ට කීවේ පිටිය මැදට ගිය පසුව තමන්ට හුරු පුරුදු ආකාරයෙන් කී‍්‍රඩා කරන ලෙසයි.

    "ඔහු කී‍්‍රඩා කළේ ( ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති තරගයේදී) ඔහුගේ ස්වභාවික පිතිහරඹ රටාවට අනුවයි. මා හිතන්නේ ඔහු දිගින් දිගටම එහෙම කී‍්‍රඩා කළ යුතුයි.” යයිද සනත් ජයසූරිය පැවසීය.

    ඔය අතපත්තුවයි තට්ටයයි තමා එහෙනම් මුන්ව කාලා තියෙන්නේ. තිරිමාන්න, ප්‍රියන්ජන්, තිසර, කුසල්, තරංග ඔක්කොම කෑවා. නොදකින්. :angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Hobart වල ඉන්න එවුන් හෙට වැහි නැටුමවත් නටපල්ලා :P

    raindance.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඇඟිල්ල මේසයක් උඩ තියල බැට් එකකින් ගහල :yes:

    බැට් කරද්දි බෝලේ වැදිලද මූ ඉන්ජර්ඩ් උනේ බං. කැඩිලා තියෙන්නේ පොඩි ඇඟිල්ල නේද දකුණු අතේ? ඒ කියන්නේ බැට් එක ග්‍රිප් කලාම ලෙෆ්ට් එකෙක්ගේ ප්‍රොමිනන්ට් වෙන්නේ දකුණනේ. ෆීල්ඩ් කරද්දි නම් ඕක වෙන්න පුලුවන් හැකියාව හරිම අඩුයි. නැත්නම් බැට් එකකින් ගහලා කඩලා. :dull::dull:

    e wage :rofl:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    A2 අපි ආවොත් QF සෙට් වෙන්නේ පකිස්ථානය හරි අයර්ලන්තය තමයි. අයර්ලන්තය පහසුවෙන් පරාදය කරන්න පුලූවන් කියන එක කොහොම වුනත් මගේ අදහස නම් පකිස්ථානය පහසුවෙන් පරාදය කරන්න පුලූවන් කණ්ඩායමක් ද කියලා ??? :no::no::no: සාමාන්‍ය වචනයෙන් කියනවා නම් පකිස්ථානය සත 5 වත් ෂුවර් කරන්න පුලූවන් කණ්ඩායමක් නොවේ. ඔවුන් සාර්ථක වන අසාර්ථක වන අවස්ථා කාලගුණය වගේ හරි ඉක්මනින් වෙනස් වෙනවා. ඒ වගේ කණ්ඩායමක් වෙනුවෙන් තරඟ සැලැස්මක් කරන්න අපහසුයි. මට හිතෙන්නේ අපිට SA හොඳ තරඟ සැලැස්මකින් පරාජය කරන්න පුලූවන් කණ්ඩායමක් මොකද ඔවුන්ගේ ක්‍රිඩකයන් තරඟ කරන රටාව ගැන සැලසුම් කරන්න පහසුයි. පකිස්ථානයේ කවුරු කොයි වේලාවේ කොහොම මතු වෙයිද කියලා කියන්න බෑ. A2 අපි එනවා නම් අපිට තියෙන වාසිදායක තත්වය නම් කාලගුණය, අපේ QF තරඟය පවත්වන්න බැරි වුනොත් SA එක්ක ක්‍රිඩා කලොත් අපි තරඟාවලියෙන් ඉවත් වෙන්න වෙනවා. පකිස්ථානය/ අයර්ලන්තය එක්ක ක්‍රිඩා කලොත් අපි SF යනවා. අනෙක් වාසිදායක දේ නම් අපිට සහභාගි වෙන්න තියෙන් සියලූ තරඟ AUS පවත්වන එක SF ඉන්දියාව ගහන එකට වැඩිය මම කැමති ඉන්දියාව Final ආවොත් ගහන එකට :D:D හැබැයි මොන කණ්ඩායම ආවාත් ජයග්‍රහණය කරන්න අපිට පුලූවන් කියන තැන අපේ කණ්ඩායම ඉන්න ඕනෑ ඒක තමයි වටින්නේ
     
    :yes::yes:
     
    Status
    Not open for further replies.