
Ethakota net run rate eken newei da position eka balanne ?![]()
X-rays of Dimuth Karunaratne's injury
![]()
![]()
![]()


බැට් කරද්දි බෝලේ වැදිලද මූ ඉන්ජර්ඩ් උනේ බං. කැඩිලා තියෙන්නේ පොඩි ඇඟිල්ල නේද දකුණු අතේ? ඒ කියන්නේ බැට් එක ග්‍රිප් කලාම ලෙෆ්ට් එකෙක්ගේ ප්‍රොමිනන්ට් වෙන්නේ දකුණනේ. ෆීල්ඩ් කරද්දි නම් ඕක වෙන්න පුලුවන් හැකියාව හරිම අඩුයි. නැත්නම් බැට් එකකින් ගහලා කඩලා.![]()

චන්දිමාල් කලක් තිස්සේ තමන්ට හුරු පුරුදු පහර කිහිපයක් නවතාගෙන සිටියේ අසාර්ථකත්වයෙන් මිදීමේ අටියෙනි. එහෙත් එයින් තත්ත්වය වඩාත් උත්සන්න වූවා මිස චන්දිමාල්ට සෙතක් නොවීය. කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ සාමාජිකයන් (බොහෝ දෙනෙක් හිටපු කී‍්‍රඩකයෝ වෙති) මෙන්ම කළමණාකරුවා වන මයිකල් ද සොයිසා මහතාත් චන්දිමාල්ට කීවේ පිටිය මැදට ගිය පසුව තමන්ට හුරු පුරුදු ආකාරයෙන් කී‍්‍රඩා කරන ලෙසයි.
"ඔහු කී‍්‍රඩා කළේ ( ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති තරගයේදී) ඔහුගේ ස්වභාවික පිතිහරඹ රටාවට අනුවයි. මා හිතන්නේ ඔහු දිගින් දිගටම එහෙම කී‍්‍රඩා කළ යුතුයි.” යයිද සනත් ජයසූරිය පැවසීය.


Hobart වල ඉන්න එවුන් හෙට වැහි නැටුමවත් නටපල්ලා
![]()
ඇඟිල්ල මේසයක් උඩ තියල බැට් එකකින් ගහල![]()
බැට් කරද්දි බෝලේ වැදිලද මූ ඉන්ජර්ඩ් උනේ බං. කැඩිලා තියෙන්නේ පොඩි ඇඟිල්ල නේද දකුණු අතේ? ඒ කියන්නේ බැට් එක ග්‍රිප් කලාම ලෙෆ්ට් එකෙක්ගේ ප්‍රොමිනන්ට් වෙන්නේ දකුණනේ. ෆීල්ඩ් කරද්දි නම් ඕක වෙන්න පුලුවන් හැකියාව හරිම අඩුයි. නැත්නම් බැට් එකකින් ගහලා කඩලා.![]()



සාමාන්‍ය වචනයෙන් කියනවා නම් පකිස්ථානය සත 5 වත් ෂුවර් කරන්න පුලූවන් කණ්ඩායමක් නොවේ. ඔවුන් සාර්ථක වන අසාර්ථක වන අවස්ථා කාලගුණය වගේ හරි ඉක්මනින් වෙනස් වෙනවා. ඒ වගේ කණ්ඩායමක් වෙනුවෙන් තරඟ සැලැස්මක් කරන්න අපහසුයි. මට හිතෙන්නේ අපිට SA හොඳ තරඟ සැලැස්මකින් පරාජය කරන්න පුලූවන් කණ්ඩායමක් මොකද ඔවුන්ගේ ක්‍රිඩකයන් තරඟ කරන රටාව ගැන සැලසුම් කරන්න පහසුයි. පකිස්ථානයේ කවුරු කොයි වේලාවේ කොහොම මතු වෙයිද කියලා කියන්න බෑ. A2 අපි එනවා නම් අපිට තියෙන වාසිදායක තත්වය නම් කාලගුණය, අපේ QF තරඟය පවත්වන්න බැරි වුනොත් SA එක්ක ක්‍රිඩා කලොත් අපි තරඟාවලියෙන් ඉවත් වෙන්න වෙනවා. පකිස්ථානය/ අයර්ලන්තය එක්ක ක්‍රිඩා කලොත් අපි SF යනවා. අනෙක් වාසිදායක දේ නම් අපිට සහභාගි වෙන්න තියෙන් සියලූ තරඟ AUS පවත්වන එක SF ඉන්දියාවට ගහන එකට වැඩිය මම කැමති ඉන්දියාව Final ආවොත් ගහන එකට 
හැබැයි මොන කණ්ඩායම ආවාත් ජයග්‍රහණය කරන්න අපිට පුලූවන් කියන තැන අපේ කණ්ඩායම ඉන්න ඕනෑ ඒක තමයි වටින්නේ A2 අපි ආවොත් QF සෙට් වෙන්නේ පකිස්ථානය හරි අයර්ලන්තය තමයි. අයර්ලන්තය පහසුවෙන් පරාදය කරන්න පුලූවන් කියන එක කොහොම වුනත් මගේ අදහස නම් පකිස්ථානය පහසුවෙන් පරාදය කරන්න පුලූවන් කණ්ඩායමක් ද කියලා ???සාමාන්‍ය වචනයෙන් කියනවා නම් පකිස්ථානය සත 5 වත් ෂුවර් කරන්න පුලූවන් කණ්ඩායමක් නොවේ. ඔවුන් සාර්ථක වන අසාර්ථක වන අවස්ථා කාලගුණය වගේ හරි ඉක්මනින් වෙනස් වෙනවා. ඒ වගේ කණ්ඩායමක් වෙනුවෙන් තරඟ සැලැස්මක් කරන්න අපහසුයි. මට හිතෙන්නේ අපිට SA හොඳ තරඟ සැලැස්මකින් පරාජය කරන්න පුලූවන් කණ්ඩායමක් මොකද ඔවුන්ගේ ක්‍රිඩකයන් තරඟ කරන රටාව ගැන සැලසුම් කරන්න පහසුයි. පකිස්ථානයේ කවුරු කොයි වේලාවේ කොහොම මතු වෙයිද කියලා කියන්න බෑ. A2 අපි එනවා නම් අපිට තියෙන වාසිදායක තත්වය නම් කාලගුණය, අපේ QF තරඟය පවත්වන්න බැරි වුනොත් SA එක්ක ක්‍රිඩා කලොත් අපි තරඟාවලියෙන් ඉවත් වෙන්න වෙනවා. පකිස්ථානය/ අයර්ලන්තය එක්ක ක්‍රිඩා කලොත් අපි SF යනවා. අනෙක් වාසිදායක දේ නම් අපිට සහභාගි වෙන්න තියෙන් සියලූ තරඟ AUS පවත්වන එක SF ඉන්දියාවට ගහන එකට වැඩිය මම කැමති ඉන්දියාව Final ආවොත් ගහන එකට
හැබැයි මොන කණ්ඩායම ආවාත් ජයග්‍රහණය කරන්න අපිට පුලූවන් කියන තැන අපේ කණ්ඩායම ඉන්න ඕනෑ ඒක තමයි වටින්නේ


Weather.com report eka
![]()
match ekata kela wena shape ekak thiyanne 