මචංලා QF මේ වගේ ගේම් ප්ලෑන් එකක් ආවොත් කොහොමද ?
ඕවර 1-20 අවසානයේ ලකුණු 80-85 විකට් නැතිව (80 - 20)කණ්ඩායම
ඕවර 21-35 අවසානයේ ලකුණු 175 විකට් 2 (175/2 - 35)
ඕවර 36-40 බැටින් පවර් ප්ලේ අවසානයේ අවම ලකුණු 225 දක්වා විකට් 1 (225/3 - 40)
ඕවර 41-46 අවසානයේ ලකුණු 300 විකට් 2 (300/5 - 46)
ඕවර 47-50 අවසානයේ ලකුණු 350+
- තිරිමාන්න
- ඩිල්ෂාන්
- සංගා
- මහේල
- මැතිව්ස්
- කුසල්
- තිසර
- කුලසේකර
- හේරත්
- ලක්මාල්
- මාලිංග
hoda plan eka
habai mage team eke Thirimanne wenuwata Tharanga innawa.Lakmal wenuwata Chameera innawa
oya dekama wenne na habai 
IND latanam kisi awlak nathuwa Semi ewi.BAN lane set wela thiyenne



