෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
මචංලා QF මේ වගේ ගේම් ප්ලෑන් එකක් ආවොත් කොහොමද ?

ඕවර 1-20 අවසානයේ ලකුණු 80-85 විකට් නැතිව (80 - 20)

ඕවර 21-35 අවසානයේ ලකුණු 175 විකට් 2 (175/2 - 35)

ඕවර 36-40 බැටින් පවර් ප්ලේ අවසානයේ අවම ලකුණු 225 දක්වා විකට් 1 (225/3 - 40)

ඕවර 41-46 අවසානයේ ලකුණු 300 විකට් 2 (300/5 - 46)

ඕවර 47-50 අවසානයේ ලකුණු 350+
කණ්ඩායම

  1. තිරිමාන්න
  2. ඩිල්ෂාන්
  3. සංගා
  4. මහේල
  5. මැතිව්ස්
  6. කුසල්
  7. තිසර
  8. කුලසේකර
  9. හේරත්
  10. ලක්මාල්
  11. මාලිංග

hoda plan eka :yes: habai mage team eke Thirimanne wenuwata Tharanga innawa.Lakmal wenuwata Chameera innawa :yes: oya dekama wenne na habai :dull:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
With 20 overs bowled, one of the obstacles in West Indies' path has been cleared. We won't have a no-result here. Only a tie can prevent West Indies from progressing now
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
11063855_857110744338101_5146536114740291791_n.jpg
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
othanin kulasekara wenuwata godak welawata sachithra sellam karanna ida thiyanawa. 1st wkt partnership eka thamai wadagathma. eka 100 pannuwoth SA sorry.com.au thamai :)

ඔසි මැච් එක ස්පිනර්ස්ලට වාසි කියලා අපි සචිත්‍ර - සික්කු දාලා මැච් එකට වැඩක් වුනේ නෑ. :(:( සචියගේ ඇක්ෂන් එක වෙනස් කලාට පස්සේ ඌගේ බෝලින් අවුල් බං ඒක නිසා වේග පන්දු යවන්නෙක් දාන එක හොඳයි. හේරත් - ඩිල්ෂාන් ස්පින් වලින් ඕවර 20 දාන්න තියෙන්නේ :):)
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඔසි මැච් එක ස්පිනර්ස්ලට වාසි කියලා අපි සචිත්‍ර - සික්කු දාලා මැච් එකට වැඩක් වුනේ නෑ. :(:( සචියගේ ඇක්ෂන් එක වෙනස් කලාට පස්සේ ඌගේ බෝලින් අවුල් බං ඒක නිසා වේග පන්දු යවන්නෙක් දාන එක හොඳයි. හේරත් - ඩිල්ෂාන් ස්පින් වලින් ඕවර 20 දාන්න තියෙන්නේ :):)

:yes::yes:
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචංලා QF මේ වගේ ගේම් ප්ලෑන් එකක් ආවොත් කොහොමද ?

    ඕවර 1-20 අවසානයේ ලකුණු 80-85 විකට් නැතිව (80 - 20)

    ඕවර 21-35 අවසානයේ ලකුණු 175 විකට් 2 (175/2 - 35)

    ඕවර 36-40 බැටින් පවර් ප්ලේ අවසානයේ අවම ලකුණු 225 දක්වා විකට් 1 (225/3 - 40)

    ඕවර 41-46 අවසානයේ ලකුණු 300 විකට් 2 (300/5 - 46)

    ඕවර 47-50 අවසානයේ ලකුණු 350+
    කණ්ඩායම

    1. තිරිමාන්න
    2. ඩිල්ෂාන්
    3. සංගා
    4. මහේල
    5. මැතිව්ස්
    6. කුසල්
    7. තිසර
    8. කුලසේකර
    9. හේරත්
    10. ලක්මාල්
    11. මාලිංග

    Machan hodata mathaka tjiyaganna pace eken apita sa control karanna behe, kohomath behe, anika match eka gahanne Sydney.. Eka kohomath spinning wicket ekak, umbe team eke pacers la 5k innawa, eka kohomath wenne nehe,herath gahanawanam aniwa sachithra gahanna ona,nethnam kaushal replace unoth kaushal & prasanna gahannama ona,malinga arunama pacer kenek gahanawanam e kulasekara thamai,kusal middle order bat karanne, apita chance ekak enna nam first bat karannama ona, 300+ gahala spin eken attack karanna ona malingage support ekath ekka, godak aya katha wenne meka Sangakkara vs de Villiers match ekak wage,eth mata sure meka kawuru dinuwath wena player kenek Thamai impact wenne.. Amla,russow,thahir,mahela,mathews,prasanna
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    hoda plan eka :yes: habai mage team eke Thirimanne wenuwata Tharanga innawa.Lakmal wenuwata Chameera innawa :yes: oya dekama wenne na habai :dull:

    තිරියගේ අවුලක් තියෙනවා. ඒ වුනාට මේ වේලාවේ අත්හදා බැලිම් කරන්න අවදානම් වැඩක් බං. ඒක නිසා තරංග දාන එකක් නෑ. චමීර හොඳයි බං ඒත් ඌගේ පළපුරුද්ද මදි හින්දා ගොඩක් වේලාවට දාන එකක් නෑ. ස්පිඩ් එක නම් ඌගේ හොඳයි. මේ වගේ ලොකු තරඟයකට දාලා ඌට වැදුනොත් මට හිතන්නේ ඒක චමීරගේ ක්‍රිකට් අනාගතයට අවුලක් වෙන්න පුලූවන්
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    තිරියගේ අවුලක් තියෙනවා. ඒ වුනාට මේ වේලාවේ අත්හදා බැලිම් කරන්න අවදානම් වැඩක් බං. ඒක නිසා තරංග දාන එකක් නෑ. චමීර හොඳයි බං ඒත් ඌගේ පළපුරුද්ද මදි හින්දා ගොඩක් වේලාවට දාන එකක් නෑ. ස්පිඩ් එක නම් ඌගේ හොඳයි. මේ වගේ ලොකු තරඟයකට දාලා ඌට වැදුනොත් මට හිතන්නේ ඒක චමීරගේ ක්‍රිකට් අනාගතයට අවුලක් වෙන්න පුලූවන්

    mehemai machan Tharanga wa daana eka nan athhada baleemak neve.Sanga,Mahela,Dilshan ta passe wadiyenma experience thiyena batsmen Tharanga.eth oka wenne na ape un hithana widiyata. :oo::dull:

    Chameera wa daana eka nan athhada baleemak thama.50/50 thiyenne.boho durata uba kiyapu team eka thama wenne.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Machan hodata mathaka tjiyaganna pace eken apita sa control karanna behe, kohomath behe, anika match eka gahanne Sydney.. Eka kohomath spinning wicket ekak, umbe team eke pacers la 5k innawa, eka kohomath wenne nehe,herath gahanawanam aniwa sachithra gahanna ona,nethnam kaushal replace unoth kaushal & prasanna gahannama ona,malinga arunama pacer kenek gahanawanam e kulasekara thamai,kusal middle order bat karanne, apita chance ekak enna nam first bat karannama ona, 300+ gahala spin eken attack karanna ona malingage support ekath ekka, godak aya katha wenne meka Sangakkara vs de Villiers match ekak wage,eth mata sure meka kawuru dinuwath wena player kenek Thamai impact wenne.. Amla,russow,thahir,mahela,mathews,prasanna

    Spinnersla gahanaawa kiyala effective nathi bole turn karanna bari namata spinersla dala wedak na ban. Amla, AB ehema spinnerslata hondata face karanawa anika. Weidya hondai uba kiyanawa wage spinnersla 2k gahanna thibuna nam. Awla thiyenne apita quality spinnersla dennek nathi eka. Ekai inne. ehema eke iita wada hondai Kule,Lakmal,Chameera thun denagen dennek gassana eka mata hithena widihata. Pakko indian un SA lata gahuwweth unge fast bowlerslagen. Ape pacela hondata karoth awlak wena ekak na. Maath kamathi spinnersla 2k gahanna apita honda spinnersla dennek hitiya nam. Ehema nathi nisa eka spinner kenekgen yana eka hondai.
     
    anna aththa :yes::yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Machan hodata mathaka tjiyaganna pace eken apita sa control karanna behe, kohomath behe, anika match eka gahanne Sydney.. Eka kohomath spinning wicket ekak, umbe team eke pacers la 5k innawa, eka kohomath wenne nehe,herath gahanawanam aniwa sachithra gahanna ona,nethnam kaushal replace unoth kaushal & prasanna gahannama ona,malinga arunama pacer kenek gahanawanam e kulasekara thamai,kusal middle order bat karanne, apita chance ekak enna nam first bat karannama ona, 300+ gahala spin eken attack karanna ona malingage support ekath ekka, godak aya katha wenne meka Sangakkara vs de Villiers match ekak wage,eth mata sure meka kawuru dinuwath wena player kenek Thamai impact wenne.. Amla,russow,thahir,mahela,mathews,prasanna

    මචං උඹ කියන එකේ ඇත්තක් තියෙනවා. ඒත් අපි දැක්කා ඔසි මැච් එකේ සික්කු - සචිත්‍ර දාලා සාර්ථක වුනේ නෑ. ඒ වුනාට ඩිල්ෂාන් හොඳින් බෝල් කලා අපිට තියෙන්නේ හේරත් - ඩිල්ෂාන් බෝල් කරලා ඕවර 20 දානවා මාලිංග ඕවර 10 දානවා එතකොට අනිත් පන්දු යවන්නන්ට තියෙන්නේ ඕවර 20 දාන්න. මැතිව්ස් ට අබාධයක් තියෙන නිසා වැඩිම වුනොත් ඕවර 3-4 දායි තිසර බෝලින් වලින් සාර්ථක වුනේ නෑ. එහෙම බැලූවම පන්දු වේග පන්දු යවන්නන් 3 ඉන්නේ, සචිත්‍ර හොඳින් බෝල් කරනවා නම් අවුලක් නෑ. ඒත් පහුගිය මැච් වල බෝල් කරපු විදිය දිහා බලනකොට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. හැබැයි දඟ පන්දු යවන්නෙක්ට වඩා යෝකර් එකකින්, ස්ලෝ බෝල් එකකින්, බවුසර් එකකින් විකට් එකක් ගන්න වේග පන්දු යවන්නන්තියෙන අවස්ථාව වැඩියි. අපි හැමදාම සාර්ථක වුනේ ස්පිනස්ලගෙන් තමයි ඒත් දැන් තියෙන තත්වය අනුව හේරත් විතරයි විශ්වාස කරන්න පුලූවන් විකට් ගන්න පුලූවන් එකම දඟ පන්දු යවන්නා. :(:(:(
     
    Status
    Not open for further replies.