මධුශාන් එහෙමත් මෙහෙනෙ. අපිට පුරුදු dial එක නෙවෙයිනෙ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ. එනිවෙ අපිත් මෙකට සෙට් උන ඔන්
podi wenasakatath ekka man damma

ela
මධුශාන් එහෙමත් මෙහෙනෙ. අපිට පුරුදු dial එක නෙවෙයිනෙ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ. එනිවෙ අපිත් මෙකට සෙට් උන ඔන්

කෝලියා නෑ , ක්රිස්ගේල් නෑ , දිල්ශාන් ඉන්නවද මන්දා


මං නං කියන්නේ ඉස්සරහට රිපෝට් කරන්න ඕනේ...Al-Amin Hossain reported for suspect action
ලංකාවෙන් ගිය ෆොටො එකේ නෑ
එහෙනං කලිං යන්න ඇති![]()

#Nupur Mehtaමං නං කියන්නේ ඉස්සරහට රිපෝට් කරන්න ඕනේ...
මෝගන් අලී..
රවිචන්ද්‍රන් අශ්වින්
danta suspect/banned karapu hamogema action eke awulk thibba.okama Erangatath thiyenawa 
Bad news guys
Tillakaratne Dilshan became the latest big name to drop out of the Champions League Twenty20 when he informed Sri Lanka Cricket on Thursday (September 11) that “personal reasons” would keep away from Southern Express’s engagements in the tournament.
“Dilshan has informed Sri Lanka Cricket today and I have been informed that Dilshan won’t be participating in the Champions League due personal reasons,” said Shane Fernando, manager of the Sri Lankan Twenty20 champions.
mokak da dan na personal reason eka shit dan nam thawath amarui ban ape unta semi enna 
haiyo![]()
mokak da dan na personal reason eka shit dan nam thawath amarui ban ape unta semi enna
![]()

මේ පාරත් කලින් ගෙදර එන්න පුලුවන් වෙයි වගේ![]()

