෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    tags බලපන්කො.. :rolleyes: කිසි අවුලක් නෑ බන් නිකමට දැම්මේ එක එකාගෙ හැටි නේ ඔය ;)

    උබ ඔය කියන්නෙ Henryද නාකි මෑන් කියල තියෙන එක ගැනද...:oo:
    අනේ රත්තරනේ මමයි ඒක දැම්මේ..ආතල් එකට..උබේ හිත රිදුනනම් අයින් කරන්නම්..:sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    උබ ඔය කියන්නෙ Henryද නාකි මෑන් කියල තියෙන එක ගැනද...:oo:
    අනේ රත්තරනේ මමයි ඒක දැම්මේ..ආතල් එකට..උබේ හිත රිදුනනම් අයින් කරන්නම්..:sorry:

    මන් හිතුවා ඒක නම් උබ දාන්න ඇත්තේ කියලා.. :D අපෝ ඒක අවුලක් නෑ බන් ඕවා මොනාද බන් ;) තව එකක් තියෙනවා.ඒවා වැඩක් නෑ.කන්නද බන් :D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මන් හිතුවා ඒක නම් උබ දාන්න ඇත්තේ කියලා.. :D අපෝ ඒක අවුලක් නෑ බන් ඕවා මොනාද බන් ;) තව එකක් තියෙනවා.ඒවා වැඩක් නෑ.කන්නද බන් :D

    උබ කියන්නෙ කබ්බො ෆෝම් එක ගැනද?..
    ගනන් ගන්න එපා සහෝදරයා....කෙනෙක්ට තව කෙනෙක් ගැන ඉරිසියා හිතුනම කෙලින් කියන්න බැරිනම් හැන්ගිල හරි රිදවන්න හදනවා...
    සැලෙන්න එපා..:rolleyes:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Breaking news: Saeed Ajmal has been banned from bowling.

    The bad news is that ALL his deliveries, not just the doosra were found to be illegal. The good news is that he can apply for a re-assessment at any time, and could be back before the World Cup. http://es.pn/1AtftrF

    10646903_10152336575082555_9163266590395416477_n.jpg
     
    :yes:
    ela
    11.gif