Sri Lanka Tour of India scheduled 2014 Oct 26 - nov 7
1st ODI on 26th October
2nd ODI on 29 October
3rd ODI on 1st November
4th ODI on 4th November
5th ODI on 7th November

Sri Lanka Tour of India scheduled 2014 Oct 26 - nov 7
1st ODI on 26th October
2nd ODI on 29 October
3rd ODI on 1st November
4th ODI on 4th November
5th ODI on 7th November

Breaking: SLC chief Nishantha Ranatunga confirms that Sri Lanka have 'in principle' accepted India’s invitation to play five ODIs (Nov 1-15)
SLC: “India wanted us to play a T20I as well but we decided that with World Cup only a few months away playing 5 ODIs would be beneficial.."

Breaking: SLC chief Nishantha Ranatunga confirms that Sri Lanka have 'in principle' accepted India’s invitation to play five ODIs (Nov 1-15)

dhoni , kohili ta magul wage athiමම නම් හිතුව west indies උන් CPL කිය කිය ලබ්බවල් කරද්දී කවදාහරි bankrupt වෙයි කියල. ගොන් යක්කු. දැන් සල්ලි නැහැලු players ලටවත් ගෙවන්න. උන් india tour එක cancel කරපු හින්ද තමයි අපිට 5 ODIs හම්බ උනේ ඉන්දියාවත් එක්ක,

dhoni , kohili ta magul wage athi

balapanko ada gahapu widiya . ona kamin catch drop kare.
mona unath lankawe balanna deyak nathuwa full awlen hitye.okath gu karaganida danna ape yakku
IPL නිසා තමා උන් උඩ හිගින් ඉන්නේ සල්ලි හම්බ වෙනවානේ නේ තොග පිටින් ඒ නිසා උන්ට රට ගැන කිසි ගානක් නෑ
ලංකාවේ උනුත් ඔය වගේ payment ලැබෙන්නේ නැතුව අවුරුද්දක් විතර සෙල්ලම් කලා කිසිම සීන් එකක් නැතුව රට ගැන හිතලා
පිටදි කෑ ගැහුවට අපේ උන් මැච් වෙලාවෙදි බොක්කෙන්ම මැච් ගොඩ දාන්න සෙල්ලම් කලා 
ක්රිකට් ක්රිඩාවේ නියම මහත්මා ගුණය පෙන්වමින් 

west indies ඉන්නේ මහ කාලකන්නි හැත්තක් බන්IPL නිසා තමා උන් උඩ හිගින් ඉන්නේ සල්ලි හම්බ වෙනවානේ නේ තොග පිටින් ඒ නිසා උන්ට රට ගැන කිසි ගානක් නෑ
ලංකාවේ උනුත් ඔය වගේ payment ලැබෙන්නේ නැතුව අවුරුද්දක් විතර සෙල්ලම් කලා කිසිම සීන් එකක් නැතුව රට ගැන හිතලා
පිටදි කෑ ගැහුවට අපේ උන් මැච් වෙලාවෙදි බොක්කෙන්ම මැච් ගොඩ දාන්න සෙල්ලම් කලා
ක්රිකට් ක්රිඩාවේ නියම මහත්මා ගුණය පෙන්වමින්
![]()
මචන් දැන් Indian tour එකේ thread එක දාන්න ලෑස්ති වෙයන්. අපිට series එකක් නැතුව වේලි වේලි හිට්යෙ බන්.

ado kholi fail (hari hari ada pora gehuwa thama) unge team eke godak fail pahu giya tike. chance ekak awa gaman lankawata invite kala. den ithin world cup ekata indian set ekama form wela idi![]()

ithuru series deka mona unath kamak na Indiawata India waladima gahala 

Malingath nathi eke aluth pacer kenek dala Gahanna thiyenne..kohomath Indian ewunta Malinga ge variations purudu ne.ea nisa Malinga nathi eka hodak wenna puluwan aluth bowler kenek hoyagannth ekkama![]()

ehenam Indiawata India waladima nelamu neithuru series deka mona unath kamak na Indiawata India waladima gahala
![]()

තිසරත් නෑ![]()
u hodata hitiyane ban mona magulakda
sure da? 