෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Breaking: SLC chief Nishantha Ranatunga confirms that Sri Lanka have 'in principle' accepted India’s invitation to play five ODIs (Nov 1-15)

    SLC: “India wanted us to play a T20I as well but we decided that with World Cup only a few months away playing 5 ODIs would be beneficial.."

    good decision by SLC.:yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මුල සතියේ ඉන්දියාවේ සංචාරය කිරීමට එකඟ වී ඇති බව බීබීසී සංදේශයට අනාවරණය වේ.
    ක්‍රීඩකයන්ගේ වැටුප් සම්බන්ධ ප්‍රශ්නයක් මත බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමේ ඉන්දීය සංචාරය හදිසියේම නවතා දැමීමෙන් අනතුරුවයි, ශ්‍රී ලංකා කණ්ඩායමට මේ අවස්ථාව හිමි වී තිබෙන්නේ.

    හදිසියේම ඉන්දීය සංචාරයක නිරත වීම පිළිබඳව සංදේශය සමඟ අදහස් දැක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්: "ඒක නියමයි. අපි දැන් සති හතක් තිස්සේ බෝලයක් ඇල්ලුවේ නෑ. ඒක අපිට හොඳ විනෝදාත්මක සංචාරයක් වේවි," යනුවෙන් පැවසීය
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මම නම් හිතුව west indies උන් CPL කිය කිය ලබ්බවල් කරද්දී කවදාහරි bankrupt වෙයි කියල. ගොන් යක්කු. දැන් සල්ලි නැහැලු players ලටවත් ගෙවන්න. උන් india tour එක cancel කරපු හින්ද තමයි අපිට 5 ODIs හම්බ උනේ ඉන්දියාවත් එක්ක,
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    balapanko ada gahapu widiya . ona kamin catch drop kare.
    mona unath lankawe balanna deyak nathuwa full awlen hitye. :D okath gu karaganida danna ape yakku
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම නම් හිතුව west indies උන් CPL කිය කිය ලබ්බවල් කරද්දී කවදාහරි bankrupt වෙයි කියල. ගොන් යක්කු. දැන් සල්ලි නැහැලු players ලටවත් ගෙවන්න. උන් india tour එක cancel කරපු හින්ද තමයි අපිට 5 ODIs හම්බ උනේ ඉන්දියාවත් එක්ක,

    sira :yes:

    :angry::angry: dhoni , kohili ta magul wage athi

    :rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    balapanko ada gahapu widiya . ona kamin catch drop kare.
    mona unath lankawe balanna deyak nathuwa full awlen hitye. :D okath gu karaganida danna ape yakku

    west indies ඉන්නේ මහ කාලකන්නි හැත්තක් බන් :frown: IPL නිසා තමා උන් උඩ හිගින් ඉන්නේ සල්ලි හම්බ වෙනවානේ නේ තොග පිටින් ඒ නිසා උන්ට රට ගැන කිසි ගානක් නෑ :dull: ලංකාවේ උනුත් ඔය වගේ payment ලැබෙන්නේ නැතුව අවුරුද්දක් විතර සෙල්ලම් කලා කිසිම සීන් එකක් නැතුව රට ගැන හිතලා :yes: පිටදි කෑ ගැහුවට අපේ උන් මැච් වෙලාවෙදි බොක්කෙන්ම මැච් ගොඩ දාන්න සෙල්ලම් කලා :yes::yes: ක්‍රිකට් ක්‍රිඩාවේ නියම මහත්මා ගුණය පෙන්වමින් :cool::cool:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    west indies ඉන්නේ මහ කාලකන්නි හැත්තක් බන් :frown: IPL නිසා තමා උන් උඩ හිගින් ඉන්නේ සල්ලි හම්බ වෙනවානේ නේ තොග පිටින් ඒ නිසා උන්ට රට ගැන කිසි ගානක් නෑ :dull: ලංකාවේ උනුත් ඔය වගේ payment ලැබෙන්නේ නැතුව අවුරුද්දක් විතර සෙල්ලම් කලා කිසිම සීන් එකක් නැතුව රට ගැන හිතලා :yes: පිටදි කෑ ගැහුවට අපේ උන් මැච් වෙලාවෙදි බොක්කෙන්ම මැච් ගොඩ දාන්න සෙල්ලම් කලා :yes::yes: ක්‍රිකට් ක්‍රිඩාවේ නියම මහත්මා ගුණය පෙන්වමින් :cool::cool:

    මචන් දැන් Indian tour එකේ thread එක දාන්න ලෑස්ති වෙයන්. අපිට series එකක් නැතුව වේලි වේලි හිට්යෙ බන්.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචන් දැන් Indian tour එකේ thread එක දාන්න ලෑස්ති වෙයන්. අපිට series එකක් නැතුව වේලි වේලි හිට්යෙ බන්.

    මමත් වේලි වෙලි තමා ඉන්නේ මේ දවස් වල :D:P:rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ado kholi fail (hari hari ada pora gehuwa thama) unge team eke godak fail pahu giya tike. chance ekak awa gaman lankawata invite kala. den ithin world cup ekata indian set ekama form wela idi :(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Malingath nathi eke aluth pacer kenek dala Gahanna thiyenne..kohomath Indian ewunta Malinga ge variations purudu ne.ea nisa Malinga nathi eka hodak wenna puluwan aluth bowler kenek hoyagannth ekkama :yes: