෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,528
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ලංකාවේ එකත් එදා wrong'un ගොඩක් දැම්මා බං ඌ බෝලේ දෙපැත්තටම නියමෙට කැපුවා. ඌව හදලා ගත්තොත් නම් පට්ටම පට්ටයි.
    ape eunta ekawa hadanta hithunoth loku deyak.....
    Hduwoth batala 10k hadanawata wada ela uwa hadana eka....:yes::yes::yes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    http://www.elakiri.com/forum/showthread.php?p=17189304#post17189304

    වැඩ පටං ගත්තා සිංහලු.
    ක්‍රිකට් වර්ල්ඩ් කප් එකට සිරසට යවන්න සින්දු ලියන්න පටං ගත්තා :D

    :yes:
    11.gif
    4.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Hafeez reported for suspect action



    LINK


    මුන් සේරම තුරුම්පු ට්කට වැඩෙ දෙන්න යන්නෙ... ඒත් අශ්වින්කාරය බේරිලා ඉන්නව. නරීන්ටත් ලගදිම බඩු පැකට් වෙයි.:frown:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Hafeez reported for suspect action



    LINK


    මුන් සේරම තුරුම්පු ට්කට වැඩෙ දෙන්න යන්නෙ... ඒත් අශ්වින්කාරය බේරිලා ඉන්නව. නරීන්ටත් ලගදිම බඩු පැකට් වෙයි.:frown:

    Dharmasena karayath ekathu wela report karala thiyenne..methana mokak hari thiyenawa :dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Hafeez reported for suspect action



    LINK


    මුන් සේරම තුරුම්පු ට්කට වැඩෙ දෙන්න යන්නෙ... ඒත් අශ්වින්කාරය බේරිලා ඉන්නව. නරීන්ටත් ලගදිම බඩු පැකට් වෙයි.:frown:

    :shocked::shocked:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :yes::yes:

    Big 3 country wala thamawa kawuruth report karala na nea methana mokak hri seen ekak thiyanawa :dull:

    ow mata pena hatiyata non big 3 countries wala inna okkoma thurumpu tika halala danna hadanne mun 2015WC ekata kalin..Narine witharai dan adu. :nerd: haabai mehema ekakuth thiyenawa big 3 wala Ashwin ara hoda spinners la nane.aduma tharame action eka suspect karanna puluwan ekekwath :dull: