wade kiyanne 100k gahuwoth wade kela wenawane
![]()
china hari japana hari moka dammath apiwa gannawa do

wade kiyanne 100k gahuwoth wade kela wenawane
![]()
minimum ODI 17k thyenawa oken 50 8i 100 3i gahuwoth mata nan hodatama athi 

Breaking News!!!!!
SL 30 men squad for WC15 selections..
1). Angelo Mathews (Capt)
2). T M Dilshan
3). Lahiru Thirimanne
4). Kumar Sangakkara
5). Mahela Jayawardana
6). Kusal Janith
7). Upul Tharanga
8)Dimuthu Karunarathna
9)Dinesh Chandimal
10)Ashan Priyanjan
11)Kithruwan Vithanage
12)Niroshan Dickwela
13)Rangana Herath
14)Dilruwan Perera
15)Seekuge Prasanna
16)Ajantha Mendis
17)Sachithra Senanayaka
18)P H T Kaushal
19)Jeevan Mendis
20)Ramith Rambukwela
21)Suranga Lakmal
22)Nuwan Kulasekara
23)Lasith Malinga
24)Dhammika Prasad
25)Shaminda Eranga
26)Thisara Perera
27)F Maharoof
28)Nuwan Pradeep
29)Lahiru Gamage
30)Lakshan Sandakan
Another two players are in standby list...
Selectors will speak to them to motivate.....

Only two fast bowlers![]()

ow ban.pacers la adu eka na sahena paduwak.Fernando wa danna thibba 30ta.daala matches deela balanna thibba kohomada kiyala.Kapugedarath na.stand by players la 2nna athare u innawada dan na![]()





හිටියොත් නම් හොදයි බන් ඔකා කන්ඩම්බියාට වඩා නම් හොදයි![]()
කන්ඩම්බිද දන්නේ නැ නේ ද ඒ 2 ගෙන් එක්කෙනෙක්![]()


වැඩේ කියන්නේ මේ යන 30 ට චාන්ස් දෙයි ද බන් ටීම් එකේ මැනේජර් ඇනිජියා නම් හොදම උන් ව තෝරගනී මැච් එක දිනන්න ඕන කරන ඒ උනාට තව කේස් එකක් තියනවා නේ මේ කුලසේකර නම් හරි නෑ බන් පොර විකට් ගන්නේ නෑ දැක්ක නේ ටී 20 යෙත් හරියට බොල් කලේ නෑ බන් පොර ඉන්දියන් සීරියස් එකෙත් අසාර්තකයි නේ![]()


9.Maharoof
පොර කාලේකින් ගැහුවේ නෑ නේ බන් හොද නරක ටෙස්ට් කරන්න මේ සෙට් එක ඉන්දියන් ටුවට් යවන්න තිබ්බා නේ
ෆ්නෑන්ඩෝ කියන්නේ ඩිල්හාර නෙමේ නේද?
apo India moka yawalath wadak na ban api kohomath kanawa 
u ara wena experience thiyena 145+ dana ekek na lankawe.kotinma aluth ekekwath na 
කපුවා නම් ගෙනියන්න ම ඔනේ පොර රන්ස් වල ඉන්න වෙලාවේ චාන්ස් දෙන්නේ නැත්නම් වැඩක් නෑ සනා මම හිතන්නේ චාන්ස් එකක් දෙයි
![]()
