෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    David Lloyd ට luxury බස් එකක් හම්බ වෙලා හම්බන්තොට යන්න :rofl:

    B3v3hXiCUAEmOen.jpg:large

    David 'Bumble' Lloyd ‏@BumbleCricket 5h5 hours ago
    Journey down to next ODI .other passengers stopped to look at an elephant !!! Seen one , you've seen em all ..ears like Caddy, snout like me​
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Australian Test Captain Michael Clarke's emotional tribute to Phillip Hughes

    B3r2rehCMAAF0dq.png

    හෙට මැච් එක තියනවට මං පොඩ්ඩක්වත් කැමති නෑ මචෝ....හෙට නට නටා ක්‍රිකට් ගහන්ට නෙවෙයි..ජීවිතේ අනිත්‍ය බව සිහිකරන්ට තියන හොඳම දවසක්....:baffled::baffled::baffled:
    ඕනම මනුස්සයෙක්..,කොහෙ,කොයිතැනක මොන වයසෙ මොනව කරත් ඕනම වෙලාවක මැරෙන්ට පුළුවන් කියල ආයෙත් අපිට මතක් කරල දීපු මනුස්සයෙක් හෙට අවසන් ගමන් යනවා...

    Phil Hughes Knocked Out by Bouncer

    එහෙව් දවසෙ ඒ මනුස්සයට මරණෙ ලගා කරල දීපු ගේමම උඩ පැන පැන ජාත්‍යන්තරව සෙල්ලං කරන එක තාමත් මේ සිංහල බෞද්ධයො වැඩි පුර ඉන්න රටට කරන මදි පුංචිකමක් කියල තමයි මට නං හිතෙන්නේ.....:rolleyes::rolleyes::rolleyes:
    මං හොඳම ක්‍රිකට් පිස්සෙක්... මං නං හෙට මැච් එකේ බෝලයක්වත් බලන්නෙ නෑ.....:sorry::sorry::eek:
    උඹල ඕන එකක් හිතාගනිල්ලා...ඔය නිකම්ම නිකං මට හිතෙන හැටි...:confused::cool::yes::yes:
     
    Last edited:

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Australian Test Captain Michael Clarke's emotional tribute to Phillip Hughes

    B3r2rehCMAAF0dq.png

    හෙට මැච් එක තියනවට මං පොඩ්ඩක්වත් කැමති නෑ මචෝ....හෙට නට නටා ක්‍රිකට් ගහන්ට නෙවෙයි..ජීවිතේ අනිත්‍ය බව සිහිකරන්ට තියන හොඳම දවසක්....:baffled::baffled::baffled:
    ඕනම මනුස්සයෙක්..,කොහෙ,කොයිතැනක මොන වයසෙ මොනව කරත් ඕනම වෙලාවක මැරෙන්ට පුළුවන් කියල ආයෙත් අපිට මතක් කරල දීපු මනුස්සයෙක් හෙට අවසන් ගමන් යනවා...

    Phil Hughes Knocked Out by Bouncer

    එහෙව් දවසෙ ඒ මනුස්සයට මරණෙ ලගා කරල දීපු ගේමම උඩ පැන පැන ජාත්‍යන්තරව සෙල්ලං කරන එක තාමත් මේ සිංහල බෞද්ධයො වැඩි පුර ඉන්න රටට කරන මදි පුංචිකමක් කියල තමයි මට නං හිතෙන්නේ.....:rolleyes::rolleyes::rolleyes:
    මං හොඳම ක්‍රිකට් පිස්සෙක්... මං නං හෙට මැච් එකේ බෝලයක්වත් බලන්නෙ නෑ.....:sorry::sorry::eek:

    paw thamay bn Phillip Hughes. eyata niwan suwa thama pathanna tiyenne.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    England in fresh start in the jungle​

    England have discovered that ODI cricket is becoming a jungle where only the sharpest, most ruthless and tactically astute survive, so their venture into Sri Lanka's deep south for the third match of the series at Hambantota seems symbolic. Here, the verdant landscape conceals various exotic species; we will have to wait until Wednesday to see if that includes 11 winning Englishmen.

    cricinfi
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1964948_835707356488048_193343861669994599_n.jpg

    Source : cricinfo

    මේ අද හවස හෙටත් වහීද දන්නේ නෑ මේ වගේ :sorry:
     
    :(:(