෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Russel Arnold ‏@RusselArnold69 3m3 minutes ago
    Hmm...another inspection scheduled for 5.45.. that's in 30min from now...earliest start can be 6.15
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    දැන් 50 overs match එකක සාමාන්‍යයෙන් score කරන්නේ 260 to 300 ක් වගේනේ

    එතකොට T20 වල score කරන්නේ 160 to 200 නේ

    එතකොට 35 overs වලට කීයද :dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් 50 overs match එකක සාමාන්‍යයෙන් score කරන්නේ 260 to 300 ක් වගේනේ

    එතකොට T20 වල score කරන්නේ 160 to 200 නේ

    එතකොට 35 overs වලට කීයද :dull:

    Batting supportive nam 175-200. New rulez nisa 200ma kiyamuko...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    _79477316_388a6be0-0623-416a-9dd6-20e0b0db525b.jpg


    nice capture...
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    restart time of 6.15pm and it's a 35-over match with a seven-over Powerplay and a four-over batting Powerplay. Five bowlers can bowl a maximum of seven-overs each. Them's the terms now, so even if we need the reserve day, that's how the match will stay.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Me tike mechcara wahalath out field eke hati balapanko.. Iskoleka pittaniyak wage..

    මේක නේ මචං ඔය පිට්ටනියේ මැච් තියන්නේ නෑනේ කැලෑවක් මැද නේ තියෙන්නේ මැච් එකක් ලන් උන දවසකට තමා කට්ටය ගිහින් maintain කරන්න පටන් ගන්නේ ( හමුදාවට බාර දීලා තියෙන් ඕක ) එත් අනිත් ground වල එහෙම නෑ නේ නිතරම maintain කරනවා SLC එකෙන් මැච් තියන නිසා :yes::yes: