෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
10734069_10152822282180027_1955221132515000710_n.jpg

Maharoof's son's 1st birthday :)
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Sri Lanka 1 Tillakaratne Dilshan, 2 Kusal Perera, 3 Kumar Sangakkara (wk), 4 Mahela Jayawardene, 5 Angelo Mathews (capt), 6 Lahiru Thirimanne, 7 Jeevan Mendis, 8 Thisara Perera, 9 Dhammika Prasad, 10 Rangana Herath, 11 Ajantha Mendis
 
kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    Sri Lanka 1 Tillakaratne Dilshan, 2 Kusal Perera, 3 Kumar Sangakkara (wk), 4 Mahela Jayawardene, 5 Angelo Mathews (capt), 6 Lahiru Thirimanne, 7 Jeevan Mendis, 8 Thisara Perera, 9 Dhammika Prasad, 10 Rangana Herath, 11 Ajantha Mendis

    මේ team එක වෙනස් වෙන්නේ නෑ වගේ..:rolleyes::rolleyes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    කෞශාල්ට වන්ඩේ දීලා හරියන්නේ නෑ බං. ඌව නාස්ති වෙනවා වන්ඩේ එකපාර දැම්මොත් නම් ඌව තියාගන්න ඕනේ ටෙස්ට් ගස්සවන්න බං. කෞශාල් දැන් ටීම් එකත් එක්ක නෙට් ප්‍රැක්ටිස් වලට එනවා බං. ඌට අනිවා චාන්ස් ලඟයි. සමහර විට 6 - 7 ODI වල ඌ ඉඳියි ගොඩක් වෙලාවට. ඒත් මම පෞද්ගලිකව අකමැතියි ඌට දැන්ම වන්ඩේ දීලා ඌව නාස්ති කරන එකට නම්. මොකද ටෙස්ට් වලින් තමයි බෝලරයෙක්ව පොලිශ් කරන්නේ. උන්ට තේරුම් යන්නේ විකට ගන්න බෝල කරන හැටි. කෞශාල්ට ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් ඒක එන්න ඕනේ. අනික කෞශාල්ට වඩා සඳකැන් ඔස්ට්‍රේලියා පිච් වල වෙනසක් කරාවි කියලා හිතෙනවා බං ඌ රිස්ට් ස්පිනර් කෙනෙක් නිසා. බොලර්ලගෙන් ඕනේ පිච් එකක දඟ කාන්න පුලුවන් රිස්ට් ස්ප්‍රිනර්ස්ලට. ඒකයි ලෙගීලා ඕෆ් බ්‍රේක්ලට , ලෙෆ්ට් ආර්මර්ලට වඩා ඉස්සරහින් ඉන්නේ. දැන් ඉන්නේම ‍ෆින්ගර් ස්‍රිනර්ස්ලනේ. ලෙගීලටත් වඩා චයිනමන් ලා (ලෙෆ්ට් ආර්ම් අන් ඕර්තොඩොක්ස්) පට්ටයි. උන්ගේ වේරියේශන් වලට සමහර වෙලාවට කොර වෙනවා. අනික සඳ කැන්ගේ wrong'un පට්ටයි. හෆීස් එහෙම කොර වෙලා දැඟලුවා. ඕනේ එකම දේ බං සඳ කැන් බෝල දාද්දි වෙන හොඳට අනික් පැත්තෙන් හිර කරන්න පුලුවන් බෝලරයෙක්ව. ඒකට කෞශාල හොඳයි ඒත් තව කල් තියෙනවා. සමහර විට සචියා හොඳ ඇති. මොකද ලැබෙන ආරංචි අනුව අත හදාගත්තට පස්සේ සචියා කලින්ට වඩා හොඳට දානවලු . නැතුව මෙන්ඩිස් වගේ එකෙක් එක පැත්තකින් හිර කරද්දි ෆුල්ටොස් දාලා ප්‍රෙශර් අඩු කරන එකෙක් වැඩක් නැහැ.
    අඩෝ මෙන්න comment......:yes::yes:
    රිදිලගෙ ලෙගා චයිනමනයා..සඳකැන්...අද දැම්මොත් මං මැච් එක බලනවා....:yes::yes::cool:මේ ODI මෙලෝ රහක් නැතිවේගන එන්නේ....:angry::angry:එක එක හරක් තඩි බැට් අරං නෙලන එක තමා දැන් ක්‍රිකට්....;):shocked::shocked::P:P:angry::angry:
    බෝලර්ල උන්ට බයේ උන්ගෙන් බේරෙන්ට හැංගිමුත්තන් කරනවා.....:angry::angry:(හොඳ වෙලාවට Sean Abbotල ඉන්නේ...හැබැයි ඒක හොඳටම සැර වැඩියි ඈ...:eek::eek:;):baffled::baffled::baffled::sorry::oo:)
    සඳකැන් හොඳ පරිස්සමෙන් හදන්ට ඕනෙ...මොලේ තියන එකක් ඕක තේරුම් ගත්තොත් ලොකු දෙයක්....:cool::yes:Wrist spinnerල දෙන්නෙක් දෙපැත්තෙන් බෝල් කරොත් පිස්සු කොර...ඒ අස්සෙ finger spinner කෙනෙකුත් mix කරොත් හොල්මන් තමා.....:yes::yes::yes:
    හැබැයි Wrist spinnerලලගෙන් ඉතින් මුලදි full toss,half tracker වැටෙයි...:confused::yes::yes::D:D
    බැටාල ආවගමන් උට ගහල attack එකෙන් අයින් කරන්ට දගලයි..:D:D
    ඒත් බැටාල කොහොමත් දන්නව Wrist spinnerල එක්ක කොහොමත් උන් safe නෑ කියල...;);)ඒ හරියට තේරුම් අරගෙන ඉවසීම Wrist spinnerලට පුරුදු කරොත් හොඳ Wrist spinnerල හදන්ට පුළුවන්.....
    ලෙගාලට කොහොමත් ගහනවා..ඒත් උන්ට ඕනම pitch එකක,ඕනම වෙලාවක බෝලෙ spin කරන්ට පුළුවන්....:yes::yes:
    ඇත්තටම ක්‍රිකට් වල කලාකාරයො තමා Wrist spinnerල කියන්නෙ.......:love::yes::yes:
    හැබැයි උන්ව හදන්ට මාර අමාරුයි.....:sorry:උන්ට වගේම බලන එවුන්ටත් මාර ඉවසීමක් තියෙනට ඕනේ...:D:D:D
    match එකක හතර අතේ වැදුන කියල squad එකෙන් අයින් කරල හරියන්නෙ නෑ...:confused::confused:ඒක තමා උන්ගෙ හැටි.....
    Shane Warneල උඩින් පාත් උන්නෑ..මුලදි චූ යන්ට කාල තමා හැදුනෙ.....:P:P:P:P:P
    දැන් කොහොමත් ODI වලට විකට් ගන්ට බැරි ලකුණු නවත්තන්ට දගලන හාල්පාරු බෝලර්ලගෙන් වැඩක්නෑ....දැන් තියෙන්නෙ new ball දෙකක් හින්දයි,යකඩ වගේ බැටුයි එක්ක කොහොමත් බේරෙන්ට බෑ.....:sorry::sorry:
    හාල්පාරු බැටාල edge එකේ වද්දගෙන 6යේ ඒව ගහන්නෙ...දැන් උන් bouncerත් නැති කරන්ට ඉල්ලන්නේ.....:angry::angry::angry::rolleyes:
    Aussie pitchesවල bouncy ගතිය Wrist spinnerලට එළටම හරියනව....Finger spinnerල වල මෙලෝ වැඩක් නෑ Aussie pitchesවල...:yes::yes::confused:
    ඉන්දියාවෙත් එළම Chainamanයෙක් ඉන්නව...Kuldeep Yadav කියල..ඒත් උන් උගෙන් ගන්න වැඩක් නෑ....:D:D:D
    ඌව මේ පාර Aus test series එකේ Squad එකට දැම්මනං නියමෙට හැදන්ට තිබබ...:confused::confused:උන්ට බැරිවෙච්ච දේ අපි හරියට කරොත් මරු.....:yes::yes:
    මගෙනං බලාපොරොත්තුව සඳකැනයයි,සික්කුවයි,දිල්රුවනයයි එක්ක අපේ ඊලක Test bowling lineup එක හදන එක...:yes::yes::cool::cool:
    චයිනමනයො ලේසියකට එන්නෑ...ක්‍රිකට් වල දුර්ලභම Bowling Style එක..හැදුවොත් බඩුම තමා.....:D:D:cool::yes::yes:
    හැබැයි වැඩිය Wrong unන්ම දදා නිකං කම්මැලිකමේ බැටාව රවට්ටන්ට විතරක් හැදුවොත් හොට බිම ඇනෙයි...:confused::confused:හොඳට spinවෙන හොඳ Leg break එකක් Stock බෝලෙ විදිහට හදා ගන්ට මහන්සිවෙන එක තමා දිගටම කරන්ට ඕනේ...:yes::yes:
    ඒකට කල්ගතවෙයි...ඒත් කවදාවත් වරදින්නෑ හොඳ එකක් තියන හින්දා.....:yes::yes::yes:
    ආය Wrist spinnerලට chuck අල්ලන්ටත් බෑනෙ....;);)දැන් figerspin කියල Dusraම දාන අම්බ චකාල වැහිවැහැලනේ....;):P:cool::cool::cool:
    ඔය නිකං මට හිතෙන දේ...:rolleyes::rolleyes:
    රිදිල ගෙ චයිනමනයට ජයවේවා....!:yes::yes:
     
    Last edited:

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28

    මගෙනං බලාපොරොත්තුව සඳකැනයයි,සික්කුවයි,දිල්රුවනයයි එක්ක අපේ ඊලක එක හදන එක...:yes::yes::cool::cool:
    චයිනමනයො ලේසියකට එන්නෑ...ක්‍රිකට් වල දුර්ලභම Bowling Style එක..හැදුවොත් බඩුම තමා.....:D:D:cool::yes::yes:
    හැබැයි වැඩිය Wrong unන්ම දදා නිකං කම්මැලිකමේ බැටාව රවට්ටන්ට විතරක් හැදුවොත් හොට බිම ඇනෙයි...:confused::confused:හොඳට spinවෙන හොඳ Leg break එකක් Stock බෝලෙ විදිහට හදා ගන්ට මහන්සිවෙන එක තමා දිගටම කරන්ට ඕනේ...:yes::yes:
    ඒකට කල්ගතවෙයි...ඒත් කවදාවත් වරදින්නෑ හොඳ එකක් තියන හින්දා.....:yes::yes::yes:
    ආය Wrist spinnerලට chuck අල්ලන්ටත් බෑනෙ....;);)දැන් figerspin කියල Dusraම දාන අම්බ චකාල වැහිවැහැලනේ....;):P:cool::cool::cool:
    ඔය නිකං මට හිතෙන දේ...:rolleyes::rolleyes:
    රිදිල ගෙ චයිනමනයට ජයවේවා....!:yes::yes:

    වැඩක් නැහැ අදත් අර ටීම් එකමයි :sorry:. ලහිරු ගමගේට , ලක්මාල්ට චාන්ස් දීලා බලන්න තිබ්බා බං:angry:. ඕල්රවුන්ඩ්ර්ස්ලා 3 න් දෙනෙක් මම අනුමත කරන්නේ නැහැ :angry:. තිසර සමහර මැච් වල මෙලෝ රහක් නැහැ. තව ෆාස් බෝලරයෙක්ව දාන්ට තිබ්බා. මෙන්ඩිස් වෙනුවට සඳකැන්ට චාන්ස් එකක් දෙන්න තිබ්බා :confused:. හැබැයි මචෝ සඳ කැන් දැන් අනිවා මෝර්ටි වේට් වෙලා ඒවි:yes:. මොකද සනානේ සිලෙක්ට් කලේ. සනාගෙන් අකිල ධනන්ජයට කැපිල්ලක් තිබ්බා:baffled:. පොර ආපු දවස් වලම කියලා තිබ්බනේ බං ඉන්ටර්නැශනල් ලෙවල් එකට පැරශුට් වලින් බහින සමහර ප්ලේයර්ස්ලා නිසා මහන්සිවෙලා තැනකට ආපු උන්ට චාන්ස් නැහැ කියලා :sorry:. ඒ කිව්වේ අකිල ධනන්ජයට සහ සචිත්‍ර සේනානායකට :eek:. මොකද ඔය කාලේ සචිත්‍රයා ගැන අපේ රටේ ගොඩක් උන් දන්නෙත් නැහැ. ඌට එක දිගට චාන්ස් ලැබුනෙත් නැහැ :rolleyes:.

    ලංකාවේ ඩොමෙස්ටික් නම් මෙලෝ රහක් නැහැ :oo:. ඒ උනත් කෞශාල්ට(OB) , සඳකැන්ට (LAC) , මලින්ද පුශ්පකුමාරට (SLA) , දුලංජන මෙන්ඩිස්ලට (SLA) විකට්ස් තියෙනව අකිල ධනන්ජයට වඩා. ස්ප්‍රින් කියන්නේ ආර්ට් එකක් නැතුව වේරියේශන් ගොඩක් නෙමෙයි මචං :cool:. සමහරු හිතන් ඉන්නේ ස්ප්‍රින් කියන්නේ වේරියේශන් ගොඩක් කියලා :angry:. හොඳ ස්ප්‍රිනර් කෙනෙක්ට තියෙන්න ඕනේ හොඳ ස්ටොක් බෝලයක් ස්ටොක් එක කේක් ගෙඩිය නම් ඒකේ තියෙන අයිසින් එක තමයි වේරියේශන් ටික :frown:. කේක් ගෙඩියක් නැතුව අයිසින් විතරක් ගාලා වැඩක් නැහැ :love:. අන්න ඒකයි ගොඩක් ස්ප්‍රිනස්ලා ආවාට වඩා ඉක්මනට ආයේ යන්නේ :rofl: .දන්න තරමින් කෞශාල්ට එහෙමත් හොඳම ස්ටොක් බෝලයක් තියෙනවා. අනික මුරලිට පස්සේ ආපු හොඳම දුස්ශ්‍රා එකත් තියෙන්න පොරටලු :P. චයිනමන් ලා ලංකාවට ඔය ආවමයි. හැබැයි සඳකැන් ඉස්සරහට කරන වෙනස අනුව ලංකාවේ ඉස්සරහට පාසේල් වල චයිනමන් දාන උන් මෝටිවේට් වෙලා ඒවි බං :D. ලංකාවේ 19 පහල ටීම් එකෙත් චයිනමන් කෙනෙක් ඉන්නවා රවිඳු තිලකරත්න කියලා (හශාන් තිලකරත්නගේ පුත්තරයා.):rofl:.

    ඒ නිසා තියෙන්නේ උන්ව හදාගන්න තමයි. ලංකාවේ තියෙන එකම අවුල හොඳ ලෙගෙක් නැති එක බං. සික්කුවා වෙලාවකට හොඳට බෝල් කරනවා තවත් වෙලේකට හරකෙක් වගේ :angry:. ලංකාවේ විකට් තියෙන්නෙත් ලෙගීලගෙන් ඌට තමයි හොඳට. පෙරේදා ඩොමෙස්ටික් එකෙත් 3ක් ගත්තා. ඒත් ඌ ඉන්ටර්නැශනල් ගොඩක් ඔඳට කරන්නේ නෑ :rofl:. ඒක නම් මෙන්ඩිස් වගේ ගොබ්බයෝ අනික් පැත්තෙන් බැටාලගේ ප්‍රේශර් අඩු කරන එක වෙන්නත් පුලුවන් හේතුව :sorry:. කරන්න තියෙන්නෙ සික්කුවට ටෙස්ට් දෙන එක මම නම් හිතන්නේ. එතකොට ඌත් ඉගෙන ගනීවී විකට් ගන්න හැටි. මෙන්න බලපන් චයිනමනයෙක් අනික් උන්ගෙන් වෙනස් වෙන හැටි. මේ බ්‍රෙඩ් හොග් ගේ බෙස්ට්.:cool:

    බැටාලා හොල්මන් වෙනවා වේරියේශන් වලට. එකම අවුල රිස්ට් එවුන්ගේ තියෙන ලූස් ඩිලිවරි වැටෙන්න ගත්තොත් ඕවරේට 6 ඒවා 6 උනත් වඳින්න පුලුවන්. ඒත් එක 6 ක් වැදුනම අනික් බෝලෙන් බැටාව හොල්මන් කරලා විකට් එකක් ගන්න පුලුවන් වෙන තරමට ඔලුව හදාගන්න නම් කාලයක් එක දිගට කට්ට කාගෙන සෙල්ලම් කරන්න ඕනේ. මට තියෙන බය සඳ කැන්ව අපේ උන් කාලා දාවිද කියන එක :angry::angry:.
     
    Last edited: