෴|| Indian Premier League 2014 ||෴ |April 16 - June 1 |

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    :lol::lol::lol::lol:

    10155149_1461997517371245_7658766401328486131_n.jpg
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    විස්සයි විස්ස නිත්‍ය නායකත්වයට ලසිත් මාල

    ශී‍්‍ර ලංකා විස්සයි විස්ස කි‍්‍රකට් කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස ලසිත් මාලිංග පත්කර තිබෙනවා. එහි උප නායකයා ලෙස පත්කර ඇත්තේ ලහිරු තිරිමාන්නයි. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ තේරීම් කමිටුව විසින් මෙම නම් කිරීම සිදුකර ඇති බවයි. එමෙන්ම එක්දින කණ්ඩායමේ සහ ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් නැවත පත්කර ඇති අතර, එහි උප නායකත්වයද හිමිව ඇත්තේ ලහිරු තිරිමාන්නටයි.

    hiru
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ශී‍්‍ර ලංකා විස්සයි විස්ස කි‍්‍රකට් කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස ලසිත් මාලිංග පත්කර තිබෙනවා. එහි උප නායකයා ලෙස පත්කර ඇත්තේ ලහිරු තිරිමාන්නයි. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ තේරීම් කමිටුව විසින් මෙම නම් කිරීම සිදුකර ඇති බවයි. එමෙන්ම එක්දින කණ්ඩායමේ සහ ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් නැවත පත්කර ඇති අතර, එහි උප නායකත්වයද හිමිව ඇත්තේ ලහිරු තිරිමාන්නටයි.

    hiru
    :shocked:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ශී‍්‍ර ලංකා විස්සයි විස්ස කි‍්‍රකට් කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස ලසිත් මාලිංග පත්කර තිබෙනවා. එහි උප නායකයා ලෙස පත්කර ඇත්තේ ලහිරු තිරිමාන්නයි. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ තේරීම් කමිටුව විසින් මෙම නම් කිරීම සිදුකර ඇති බවයි. එමෙන්ම එක්දින කණ්ඩායමේ සහ ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් නැවත පත්කර ඇති අතර, එහි උප නායකත්වයද හිමිව ඇත්තේ ලහිරු තිරිමාන්නටයි.

    hiru

    apahu karanne pera weredda manda. lahiru thirimanna sira batsmen unata T20 player kenek ganata ganna amarui. :dull: