Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක හොඳටම වැටිල හිටිය එකෙක්...2009යෙ Ashes එකෙන් තමා බහින කලාව ආරම්භ උනේ..ඊට පස්සෙ 2010/11 Ashes එකෙත් Perth test එක ඇරෙන්ට අනිත් මැච් වල දහඅතේ බෝල් කරල..හෙනටම පජා උනා..Barmy Army එක මුට කැත සින්දුවක් හදල තිබ්බෙ

MITCHELL JOHNSON (HE BOWLS TO THE LEFT)

[YOUTUBE]KB4JKx-_dDc[/YOUTUBE]

He bowls to the left...

He bowls to the rightttttttt

That Mitchell Johnson

His bowling is shite!

ගියපාර Ashes එකට කලින් ඉඳල England එවුන් හෙන talk දුන්නෙ...Michael Vaugen twitter එකේ පොඩි එකෙක් වගේ සද්ද දැම්මෙ..ඔක්කොම කිව්වෙ වැස්සෙ නැත්තං England Ashes, 10-0 ගහනව කියල...ඒකෙත් ඇත්තක් තිබ්බ..ඕස්ට්රේලියාව එච්චරටම ජරා වෙලා හිටියෙ...ඒත් ඔය කියන තරං Eng හොඳ නෑ..උන් තව ඩින්ගෙන් First Ashes test එක පැරදෙනව Ashton Agar හින්ද...කොහොමහරි උන් 3-0 දිනල අනෙත් Ashes එකට ආව...Ian Bothem කිව්වෙ එංගලන්තෙ 5-0 ගහනව කියල...උන් Mitchell Johnson,fist test එකට ගහනව කිව්වහම හිනා උනා...

Ashes පටන්ගෙන first test එකේ England ගහද්දි Mitchell Johnson ඉස්සෙල්ලම bowl කරද්දි..Barmy Army එක අර සින්දුව කිය..කිය..චාටර් කරන්ට පටන්ගත්ත.. මුලදි Johnsonයත් දහඅතේ තමා දැම්මෙ..BBC radio එකේ commentary නවත්තල...මෙන්න Barmy Army එක Mitchell Johnson song එක කියනව කියල හිනා වෙවී ADD එක දුන්න...අන්තිමට සෙට් එකටම රෙදි ගලවගන්ට උනේ...

ඔය හිටපු වලෙන් ඔය තත්වෙට නැගිට්ට කියන්නෙ..ආය ලේසියෙන් වැටෙන්නෑ..ඌ හොඳට පදං වෙලා ඉන්නේ....Fitness නං කියල වැඩක් නෑ...Ashes එකේ එකදිගට test 5 ක් ගැහුවට ගානක්වත්නෑ...Bowling fitness තමා තියෙන්ට ඕනෙ...Bowling muscles තමා හදන්ට ඕනෙ..ඒවා කොච්චර jim එකේ හිටියත් හැදෙන්නෑ....Dennis Lilleyත් 1973 ජරාම back injuryයක් ඇවිල්ල මරුම කට්ටක් කාල ගොඩ ආව එකෙක්...මම ආසම fast bowling action එක තියෙන්නෙ Dennis Lilleyට...

ඌ තමා MRF එකේදි අපේ වාසයවත් set කරේ..

Dennis Lillee Bowling Action

[YOUTUBE]_0BzXD4su2g[/YOUTUBE]

ජොන්සනය වැටිල ඉද්දි...Perth වල injured වෙච්ච soldier කෙනෙක්ලු ගට හැදුවෙ...අළුත ඉපදිච්ච දුව දිහා බලල තවත් ධෛර්යමත් උනා කියල ඩයල් එක කිව්ව interview එකක...

එළ fast bowlerla ල හිටියොත් ඕන තැනක මැච් දිනන්ට පුළුවන්...ගිය අවුරුදු 10යෙ,15වෙ හොඳ fast bowlerල හිටියෙ නෑ...මට නං හැත්ත අසූ ගනංවල බැටාලගෙ Average 35 වටිනව දැං 50+averages වලට වඩා....ඒකාලෙ West Indies attack එක Mitchell Johnsonල 4ක්...Joel Garner,Malcom Marshell,Andy Roberts,Michael Holding...බැටාට හුස්ම ගන්ට දෙන්නෑ...එකෙක් ගිහාම ඌ වගේම එකෙක් එනව දුවගෙන....අනෙත් team වලත් එළ fast bowlersල හිටිය..

WEST INDIES FAST BOWLERS OF THE 80'S - BRUTAL COMPILATION!

[YOUTUBE]3VOGoiaZlX8[/YOUTUBE]by robelinda2

හොඳ test මැච් එකකට ගහන්ට දෙයක් නෑ මචෝ...මං ගිය T20එකේ අන්තිම ඕවරේ විතරයි හරියට බැලුවේ...මං බැලුවෙ SAvs Aus test එක..හොඳ ටෙස්ට් මැච් එකක රහ දැනුනොත් ODIවත් බලන්ට හිතෙන්නෑ මචෝ...

දැන් T20වල,ODI වල වැරැද්ද තමා බැටාලට මාර biase වීම...දැං බැට් බලපං..ඒව අනේ මන්ද...

Edge මහතයි බෝලෙට වඩා...boundary කොටයි...pitch flat..ඒව ක්රිකට් වගේ නෙවෙයි Baseball වගේ...ඒව දින්නත් කිසි ගානක් නෑ බං..මට නං T20 World Cup එකත් ගානක්ම නෑ වගේ..ඒත් ලංකාව දින්නොත් එපා කියන්නෑ....

මං හිතන්නෙ මෙහෙම Cricket,පොල් අඩිම උනොත්..ඇමරිකාවෙ මොලේ තියන එකක් ඇවිල්ල Indian Sub Continent එකේ Baseball market කරල ජනප්රිය කරයි ලගදිම...ඒක එළට නැගල යයි බං..ඇයි මුන්ට බැටා නෙළන එකනෙ බලන්ට ඕනෙ...

[QUOTE="07sanjeewakaru, post: 16276005, member: 460140"] [SIZE="4"]ඕක හොඳටම වැටිල හිටිය එකෙක්...2009යෙ Ashes එකෙන් තමා බහින කලාව ආරම්භ උනේ..ඊට පස්සෙ 2010/11 Ashes එකෙත් Perth test එක ඇරෙන්ට අනිත් මැච් වල දහඅතේ බෝල් කරල..හෙනටම පජා උනා..Barmy Army එක මුට කැත සින්දුවක් හදල තිබ්බෙ [B][U]MITCHELL JOHNSON (HE BOWLS TO THE LEFT)[/U][/B] [YOUTUBE]KB4JKx-_dDc[/YOUTUBE] He bowls to the left... He bowls to the rightttttttt That Mitchell Johnson His bowling is shite! ගියපාර Ashes එකට කලින් ඉඳල England එවුන් හෙන talk දුන්නෙ...Michael Vaugen twitter එකේ පොඩි එකෙක් වගේ සද්ද දැම්මෙ..ඔක්කොම කිව්වෙ වැස්සෙ නැත්තං England Ashes, 10-0 ගහනව කියල...ඒකෙත් ඇත්තක් තිබ්බ..ඕස්ට්රේලියාව එච්චරටම ජරා වෙලා හිටියෙ...ඒත් ඔය කියන තරං Eng හොඳ නෑ..උන් තව ඩින්ගෙන් First Ashes test එක පැරදෙනව Ashton Agar හින්ද...කොහොමහරි උන් 3-0 දිනල අනෙත් Ashes එකට ආව...Ian Bothem කිව්වෙ එංගලන්තෙ 5-0 ගහනව කියල...උන් Mitchell Johnson,fist test එකට ගහනව කිව්වහම හිනා උනා...:P Ashes පටන්ගෙන first test එකේ England ගහද්දි Mitchell Johnson ඉස්සෙල්ලම bowl කරද්දි..Barmy Army එක අර සින්දුව කිය..කිය..චාටර් කරන්ට පටන්ගත්ත.. මුලදි Johnsonයත් දහඅතේ තමා දැම්මෙ..BBC radio එකේ commentary නවත්තල...මෙන්න Barmy Army එක Mitchell Johnson song එක කියනව කියල හිනා වෙවී ADD එක දුන්න...අන්තිමට සෙට් එකටම රෙදි ගලවගන්ට උනේ... [B][COLOR="DarkRed"]ඔය හිටපු වලෙන් ඔය තත්වෙට නැගිට්ට කියන්නෙ..ආය ලේසියෙන් වැටෙන්නෑ..ඌ හොඳට පදං වෙලා ඉන්නේ....[/COLOR][/B]Fitness නං කියල වැඩක් නෑ...Ashes එකේ එකදිගට test 5 ක් ගැහුවට ගානක්වත්නෑ...Bowling fitness තමා තියෙන්ට ඕනෙ...Bowling muscles තමා හදන්ට ඕනෙ..ඒවා කොච්චර jim එකේ හිටියත් හැදෙන්නෑ....Dennis Lilleyත් 1973 ජරාම back injuryයක් ඇවිල්ල මරුම කට්ටක් කාල ගොඩ ආව එකෙක්...මම ආසම fast bowling action එක තියෙන්නෙ Dennis Lilleyට... ඌ තමා MRF එකේදි අපේ වාසයවත් set කරේ.. [B][U]Dennis Lillee Bowling Action[/U][/B] [YOUTUBE]_0BzXD4su2g[/YOUTUBE] ජොන්සනය වැටිල ඉද්දි...Perth වල injured වෙච්ච soldier කෙනෙක්ලු ගට හැදුවෙ...අළුත ඉපදිච්ච දුව දිහා බලල තවත් ධෛර්යමත් උනා කියල ඩයල් එක කිව්ව interview එකක... එළ fast bowlerla ල හිටියොත් ඕන තැනක මැච් දිනන්ට පුළුවන්...ගිය අවුරුදු 10යෙ,15වෙ හොඳ fast bowlerල හිටියෙ නෑ...[COLOR="Red"]මට නං හැත්ත අසූ ගනංවල බැටාලගෙ Average 35 වටිනව දැං 50+averages වලට වඩා....[/COLOR]ඒකාලෙ West Indies attack එක Mitchell Johnsonල 4ක්...Joel Garner,Malcom Marshell,Andy Roberts,Michael Holding...බැටාට හුස්ම ගන්ට දෙන්නෑ...එකෙක් ගිහාම ඌ වගේම එකෙක් එනව දුවගෙන....:P:P:P:no:අනෙත් team වලත් එළ fast bowlersල හිටිය.. [B][U]WEST INDIES FAST BOWLERS OF THE 80'S - BRUTAL COMPILATION![/U][/B] [YOUTUBE]3VOGoiaZlX8[/YOUTUBE]by robelinda2 හොඳ test මැච් එකකට ගහන්ට දෙයක් නෑ මචෝ...මං ගිය T20එකේ අන්තිම ඕවරේ විතරයි හරියට බැලුවේ...මං බැලුවෙ SAvs Aus test එක..හොඳ ටෙස්ට් මැච් එකක රහ දැනුනොත් ODIවත් බලන්ට හිතෙන්නෑ මචෝ...:rofl::rofl::nerd::D:cool::cool::cool: දැන් T20වල,ODI වල වැරැද්ද තමා බැටාලට මාර biase වීම...දැං බැට් බලපං..ඒව අනේ මන්ද... Edge මහතයි බෝලෙට වඩා...boundary කොටයි...pitch flat..ඒව ක්රිකට් වගේ නෙවෙයි Baseball වගේ...ඒව දින්නත් කිසි ගානක් නෑ බං..මට නං T20 World Cup එකත් ගානක්ම නෑ වගේ.[COLOR="DarkRed"].ඒත් ලංකාව දින්නොත් එපා කියන්නෑ....:P:P:lol:[/COLOR] [COLOR="Red"]මං හිතන්නෙ මෙහෙම Cricket,පොල් අඩිම උනොත්..ඇමරිකාවෙ මොලේ තියන එකක් ඇවිල්ල Indian Sub Continent එකේ Baseball market කරල ජනප්රිය කරයි ලගදිම...ඒක එළට නැගල යයි බං..ඇයි මුන්ට බැටා නෙළන එකනෙ බලන්ට ඕනෙ...:lol::lol::baffled::baffled:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom