෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka tour of Bangladesh 2014

    f3fb.jpg



    84m6.jpg


    ..Fixtures..

    u16e.png



    Sri Lanka
    sri-lanka-cricket-logo-110x110.jpg


    Test Squad

    Angelo Mathews (Captain)
    Dinesh Chandimal (Vice Captain)
    Dimuth Karunaratne
    Kaushal Silva
    Kumar Sangakkara
    Mahela Jayawardena
    Prasanna Jayawardena
    Kithruwan Vithanage
    Rangana Herath
    Dilruwan Perera
    Suranga Lakmal
    Shaminda Eranga
    Nuwan Pradeep
    Vishwa Fernando
    Ajantha Mendis


    0fb7.jpg


    Tv broadcasting in Sri lanka

    7fxp.png



    Dialog TV & Peo Tv

    ..............

    ru6a.jpg



    :):):)
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පලවෙනි ටෙස්ට් මැච් එක දෙන්නේ චැනල් අයි එකේ අනිත් එව නම් දන්නේ නෑ .
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අන්න එකෙන්ම. මම මේ කියන්න හැදුවේ අලුත් ත්‍රෙඩ් එක දැම්මම VM එකක් දාපන් කියලා. කොහෙද චාටර් වෙන්නම අන්තිම ටෙස්ට් එක කෑවත් අපේ ලේ වලින් එන ක්‍රිකට් කැසිල්ලක් තියෙනවනේ බං. එල තෑන්ක් මචෝ වී. ඇම් එකට. අපි සෙට් උනා එහෙනම්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පලවෙනි ටෙස්ට් මැච් එක දෙන්නේ චැනල් අයි එකේ අනිත් එව නම් දන්නේ නෑ .

    CSN nemi da ban :confused:

    ඔය පතිරණයා මචං අවුරුදු ගාණක් පස්සෙන් ඉන්නේ. මූ බස් එකේ යද්දි කෙල්ලෙක්ට ජැක් එකක් ගහලා. ඒක බලන් ඉඳලා කොල්ලො සෙට් එකක් බස් එකේ උන්නු මූට ගහලා බිම දාගෙන. එදා මූට කෝමා එකක් ඇවිත් ඉස්පිරිතාලේ දැඩි සත්කාරේ ඉඳලා අවුරුදු ගානක්. ඉඳලා ඉඳලා සිහිය ආවත් දොස්තරලා කියලා මුගේ වයර් පොඩ්ඩක් අප්සැට් කියලා. මූ ජීවත් වෙන්නේ අතීතේ බං. :lol::lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අන්න එකෙන්ම. මම මේ කියන්න හැදුවේ අලුත් ත්‍රෙඩ් එක දැම්මම VM එකක් දාපන් කියලා. කොහෙද චාටර් වෙන්නම අන්තිම ටෙස්ට් එක කෑවත් අපේ ලේ වලින් එන ක්‍රිකට් කැසිල්ලක් තියෙනවනේ බං. එල තෑන්ක් මචෝ වී. ඇම් එකට. අපි සෙට් උනා එහෙනම්.

    ela ela macho :cool: