Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ල කරාටෙ Black Belt ගහපු model කෙනෙක්....

ඉස්සරහට පොර ගැන එළ Documentary එහෙම යයි...වැටිල ඉඳල ගොඩ ආව හැටි ගැන...

මං නං එක player කෙනෙක් ඔච්චර කෙටි කාලෙකදි ටීම් එකක් සම්පූර්ණයෙන් වෙනස් කරනව දැකල නෑ...ඉන්දියාවට 4-0 කාපු ....,England වල Ashes එක 3-0 කාපු ටීම් එක Australian Ashes එක 5-0 දිනල,දැන් දකුණු අප්රිකාවෙත් රෙදි ගලවල...මීට මාස 3කට ඉස්සෙල්ල ඕස්ට්‍රේලියාව Ashes 5-0 දිනල දකුණු අප්‍රිකාවට first test එක ගහනව කිව්වනං,Mitchell Jhonsonට ලෝකෙම බයවෙන වෙනව,England team එකෙන්,Coach Andy Flower,Jonathan Trott,Graeme Swann,Kevin Peterson,Matt Prior ඔක්කොම විසි වෙනව කිව්වනං එහෙම කියන එකා පිස්සං කොටුවට යවන්ට තිබ්බ...

එහෙම එළ ඔට්ටුවක් ඇල්ලුවනං ඌ එළ කෝටිපතියෙක්...අනෙත් එක මෙහෙම ටීම් වැලේ වැල් නැතුව පරද්දන්ට...දැං England ටීම් එකම සදා අනාතයිනෙ මූ හින්ද..

ඕව ඔක්කොටම මුල තමා Mitchell Johnson...

මං නං ආසයි මචෝ හොඳ ඕස්ට්‍රේලියන් ටීම් එකක් ඉන්නවට..දැන් හොඳ West Indies team එකකුත් නැති එකේ...උන්ට තමා ඔය brand එකට ක්‍රිකට් ගහන්ට පුළුවන්....1877 ඉඳල උන්ගෙ ක්‍රිකට් චාවෙලා නෑ කවදාවත්....එකම තත්වෙ තියාගෙන යනව..අසූගනං වල මැද හරියෙයි..මේ ඊයෙ පෙරේදයි තමා ටිකක් උන් වැටුනෙ..

නැත්තං ඉන්දියාවෙ වගේ හාල්පාරුවො හෙන පොරවල් වෙනවා...උන් එහෙම ඔහොම දින්නනං දැං උන්ට තියන සල්ලියි එක්ක ක්‍රිකට් වලට මොනව කරයිද දන්නෑ..

ටෙස්ට් දිනවන්නෙ එළ බෝලර්ලා...බැටාලට ටෙස්ට් තනියෙන් දිනවන්ට බෑ...බොහෝවිට උන්ට පුළුවන් මැච් බේරන්ට විතරයි...

ඒත් විකට් 20 ටක් ගාල කැඩුවොත් මැච් එක ඉවරයි...!

[QUOTE="07sanjeewakaru, post: 16287390, member: 460140"] [SIZE="4"]කෙල්ල කරාටෙ Black Belt ගහපු model කෙනෙක්....:) ඉස්සරහට පොර ගැන එළ Documentary එහෙම යයි...වැටිල ඉඳල ගොඩ ආව හැටි ගැන...:):) මං නං එක player කෙනෙක් ඔච්චර කෙටි කාලෙකදි ටීම් එකක් සම්පූර්ණයෙන් වෙනස් කරනව දැකල නෑ...ඉන්දියාවට 4-0 කාපු ....,England වල Ashes එක 3-0 කාපු ටීම් එක Australian Ashes එක 5-0 දිනල,දැන් දකුණු අප්රිකාවෙත් රෙදි ගලවල...මීට මාස 3කට ඉස්සෙල්ල ඕස්ට්‍රේලියාව Ashes 5-0 දිනල දකුණු අප්‍රිකාවට first test එක ගහනව කිව්වනං,Mitchell Jhonsonට ලෝකෙම බයවෙන වෙනව,England team එකෙන්,Coach Andy Flower,Jonathan Trott,Graeme Swann,Kevin Peterson,Matt Prior ඔක්කොම විසි වෙනව කිව්වනං එහෙම කියන එකා පිස්සං කොටුවට යවන්ට තිබ්බ...:P:P එහෙම එළ ඔට්ටුවක් ඇල්ලුවනං ඌ එළ කෝටිපතියෙක්...අනෙත් එක මෙහෙම ටීම් වැලේ වැල් නැතුව පරද්දන්ට...දැං England ටීම් එකම සදා අනාතයිනෙ මූ හින්ද..:rofl::rofl: ඕව ඔක්කොටම මුල තමා Mitchell Johnson... මං නං ආසයි මචෝ හොඳ ඕස්ට්‍රේලියන් ටීම් එකක් ඉන්නවට..දැන් හොඳ West Indies team එකකුත් නැති එකේ...උන්ට තමා ඔය brand එකට ක්‍රිකට් ගහන්ට පුළුවන්....1877 ඉඳල උන්ගෙ ක්‍රිකට් චාවෙලා නෑ කවදාවත්....එකම තත්වෙ තියාගෙන යනව..අසූගනං වල මැද හරියෙයි..මේ ඊයෙ පෙරේදයි තමා ටිකක් උන් වැටුනෙ.. නැත්තං ඉන්දියාවෙ වගේ හාල්පාරුවො හෙන පොරවල් වෙනවා...:P:P:Pඋන් එහෙම ඔහොම දින්නනං දැං උන්ට තියන සල්ලියි එක්ක ක්‍රිකට් වලට මොනව කරයිද දන්නෑ..:angry::no::no::angry::baffled: ටෙස්ට් දිනවන්නෙ එළ බෝලර්ලා...බැටාලට ටෙස්ට් තනියෙන් දිනවන්ට බෑ...බොහෝවිට උන්ට පුළුවන් මැච් බේරන්ට විතරයි... ඒත් විකට් 20 ටක් ගාල කැඩුවොත් මැච් එක ඉවරයි...!:):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom