Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බංගලාදේශයේ දක්ශතාවය නෑ කියන්න බෑ.මොන පුහුණුකරු දාලා බෝල දාන්න ගහන්න ෆිල්ඩ් කරන්න පුහුණු කලත් වැඩක් නෑ.උන්ට ඕනි ආකල්පමය පුහුණුවක්.2007 වර්ල්ඩ් කප් එකේ දින් ඉන්දියාවට මුන් ගැහුවා ඉන්දියාව එතනින් ම වර්ල්ඩ් කප් එකෙන් කැපුණා.ඒ මැච් එකට කලින් වට්මෝර් මුන්ට දීලා තිබුනු උපදේශය තමයි.

"තවත් උබලාට නැති වෙන්න දෙයක් නෑ. තියෙන්නේ ඔක්කොම ඇති කරගත යුතු දේවල්"කියලා.

එද මුන් පිස්සු හැදුනා වගේ ඉන්දියාවට පන්න පන්න ගැහුවා.මැච් එක දිනුවා.

මට හිතෙන්නේ මුන් තාම ඉන්නේ එතන කියලා.

ඊට එහා ගිය ඉවසීමක් ආකල්ප වල දියුණුවක් ඉගෙනුමක් බංගලාදේශ කණ්ඩායට ඕනි.මුන් ඕනිම මැච් එකක් ඇතුලේ සෝඩා බෝතලේ කැඩුවා වගේ එක පාරම මැච් එක අතට ගන්නවා.ටික වෙලාවකින් ඒ පවර් එක බැහලා යන්නවා බින්දුවටම.

2011 වර්ල්ඩ් කප් එකේ මුල්ම මැච් එක ඉන්දියාවත් එක්ක ගහපු එකත් හොදට මැච් එක අතට අරන් අන්තිමට පැරදුනා.ලංකාවත් එක්ක මේ ටුවර් එකෙත් ලංකාවට වඩා පිට්ටනිය ඇතුලේ ක්රීඩාශීලිත්වය පෙන්නුවේ බංගලිවරුන්.ඒත් ක්රිකට් ගහන්න ඔළුවත් ඕනි කියලා තාම තේරුම් ගන්න බැරි තැනක වල්මත් වෙලා ඉන්නේ උන්.

[QUOTE="buddikahl, post: 16302793, member: 380907"] [SIZE=4]බංගලාදේශයේ දක්ශතාවය නෑ කියන්න බෑ.මොන පුහුණුකරු දාලා බෝල දාන්න ගහන්න ෆිල්ඩ් කරන්න පුහුණු කලත් වැඩක් නෑ.උන්ට ඕනි [COLOR=Red]ආකල්පමය[/COLOR] පුහුණුවක්.2007 වර්ල්ඩ් කප් එකේ දින් ඉන්දියාවට මුන් ගැහුවා ඉන්දියාව එතනින් ම වර්ල්ඩ් කප් එකෙන් කැපුණා.ඒ මැච් එකට කලින් වට්මෝර් මුන්ට දීලා තිබුනු උපදේශය තමයි. [COLOR=Blue]"තවත් උබලාට නැති වෙන්න දෙයක් නෑ. තියෙන්නේ ඔක්කොම ඇති කරගත යුතු දේවල්"[/COLOR]කියලා. එද මුන් පිස්සු හැදුනා වගේ ඉන්දියාවට පන්න පන්න ගැහුවා.මැච් එක දිනුවා. මට හිතෙන්නේ මුන් තාම ඉන්නේ එතන කියලා. ඊට එහා ගිය[COLOR=Magenta] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta][SIZE=4]ඉවසීමක් ආකල්ප[/SIZE] වල [/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta]දියුණුවක් ඉගෙනුමක්[/COLOR] බංගලාදේශ කණ්ඩායට ඕනි.මුන් ඕනිම මැච් එකක් ඇතුලේ සෝඩා බෝතලේ කැඩුවා වගේ එක පාරම මැච් එක අතට ගන්නවා.ටික වෙලාවකින් ඒ පවර් එක බැහලා යන්නවා බින්දුවටම. 2011 වර්ල්ඩ් කප් එකේ මුල්ම මැච් එක ඉන්දියාවත් එක්ක ගහපු එකත් හොදට මැච් එක අතට අරන් අන්තිමට පැරදුනා.ලංකාවත් එක්ක මේ ටුවර් එකෙත් ලංකාවට වඩා පිට්ටනිය ඇතුලේ ක්රීඩාශීලිත්වය පෙන්නුවේ බංගලිවරුන්.ඒත් ක්රිකට් ගහන්න ඔළුවත් ඕනි කියලා තාම තේරුම් ගන්න බැරි තැනක වල්මත් වෙලා ඉන්නේ උන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom