෴2020 අදිමු කබෙ ~ corona edition ❤ ~ elakiri kabe ෴

ඔබෙ මනාපය !

  • Total voters
    106
  • Poll closed .

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වැඩෙ හොදට යනවානෙ මතක තියාගන්න පොඩ්ඩක් :confused:

    මෙම්බර් ගෙනෙක් වොට් කරොත් ලකුනු 10 :yes:

    මෙම්බර්ලා නොවන ගෙනෙක් වොට් කරොත් ලකුනු 1 :sorry:

    එක නිසා රෙප් නාස්ති කරන්න එපා ලමයි :cool:

    ෴04-14-2020 at 07:22 PM ෴

    ත්‍රෙඩ් එකෙන් poll එක ඉවර වෙනවා :yes:

    එක නිසා ඉවසිමෙන් හොදෙ :yes:

    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වෙවා මට හරිම සතුටුයි

    ඔගොල්ලො හැමොම නිහඩව එකතු වෙලා විනොද වෙද්දි :yes:

    මම හොදින් ඉතාලියෙ ඉන්නවා අනික මෙහෙ ගොඩක් අයටත් දැන් හොද වෙලා තියෙන්නෙ :yes:

    එක නිසා ගොඩක් ඉක්මනිම ලන්කාවෙනුත් කොරොනා ලෙඩෙ හොද වෙන්න කියලා මම අලුත් අවුරුද්දෙ ඉල්ලනවා :yes:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සොහොන;25309534 said:
    වැඩෙ හොදට යනවානෙ මතක තියාගන්න පොඩ්ඩක් :confused:

    මෙම්බර් ගෙනෙක් වොට් කරොත් ලකුනු 10 :yes:

    මෙම්බර්ලා නොවන ගෙනෙක් වොට් කරොත් ලකුනු 1 :sorry:

    එක නිසා රෙප් නාස්ති කරන්න එපා ලමයි :cool:

    ෴04-14-2020 at 07:22 PM ෴

    ත්‍රෙඩ් එකෙන් poll එක ඉවර වෙනවා :yes:

    එක නිසා ඉවසිමෙන් හොදෙ :yes:

    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වෙවා මට හරිම සතුටුයි

    ඔගොල්ලො හැමොම නිහඩව එකතු වෙලා විනොද වෙද්දි :yes:

    මම හොදින් ඉතාලියෙ ඉන්නවා අනික මෙහෙ ගොඩක් අයටත් දැන් හොද වෙලා තියෙන්නෙ :yes:

    එක නිසා ගොඩක් ඉක්මනිම ලන්කාවෙනුත් කොරොනා ලෙඩෙ හොද වෙන්න කියලා මම අලුත් අවුරුද්දෙ ඉල්ලනවා :yes:

    ප්‍රතිවාදී ටීම් එකේ එකෙක් වෝට් කලොත් ලකුනු 50ක් විතර දියන්:lol:
     
    • Like
    Reactions: Rummy678