මචන් පොඩි අවුලක් හෑව්.. අවාසනාවකට මට ඒක හදන්න වෙලාවක් නෑ. මේ ඇප් එක ෆුල් රන් කලේ නෑ එකපාරක්වත්.. ඒකට හේතුව එකම දිගට එලකිරි සර්වර් එකට ඇප් එකෙන් රික්වෙස්ට් යන නිසා ටිකක් වෙලා ගියාම සර්වර් කල්වුඩ් එකෙන් ඔටෝ හියුමන් වෙරිෆිකේශන් ඔන් වෙනව. ඒ නිසා දැන් තමයි ඇප් එක රන් කලේ. දැන් තමා අවුල දැක්කෙ.
මේක උනේ ගියවරට වඩා මෙවර වෙනස් නිසා. උදාහරනයකට කියනවා නම් ගියපාර මෙම්බර්ස්ල 7ක් හිටිය පනින්න බැරි. ඒත් මේපාර එහෙම නෑ. ඉතින් ඒක ඇජස්ට් කරද්දි පොඩි අවුලක් වෙලා පැනපු කෙනෙක්ගෙ පොයින්ට්z 10 එකතු වෙන්නෙ නෑ. ඒක එකතු වෙන්නෙ පොයින්ට්z 1ක් විදියට. සම්පූර්ණ කවුන්ට් එක වීඩියෝ එකක් විදියට දෙන්න පුලුවන්.
me sare W.P.H. mchn
ehemawath kiwwe ubayi, dinchaduyi witharayi mchn
kalakiruna.



අපි දැනටමත් දිනල,ඔයත් සෑගෙන කපකිරීමක් කරා දිනන්න,ඔයා ගැන ආඩම්බරයි.Unicornsthaama official results daala naane
![]()


සොහොන;20006088 said:විශේෂ නිවේදනයයි
මේ ත්‍රෙඩ් එක Admin තුමා විසින් close කරන තෙක් තරගය අවසන් නොවේ
තවමත් නිල ජයග්‍රහකයන් නොමැත /තරගය තවමත් විවුර්තයි
ඇඩ්මින් තුමා විසින් close කර වහාම ජන්ද ප්‍රතිපල නිකුත් කිරීමට අපි උත්සහා ගන්නවා
සංවිදායක මණ්ඩලය

කොහොම ද දැන් කට්ටිය ඡන්දය දෙන්නෙ? ඔකා ඔය හැදි ගානහ් දොදොල් ද වෙන දොදොල් වර්ගයක් ගැනදහ් ඔය කියවන්නෙහ් කියලා සැකයක් තියෙනවාහ්uta dodola kala bad gehin inne.![]()



ubata deela athime sare W.P.H. mchn
ehemawath kiwwe ubayi, dinchaduyi witharayi mchn
kalakiruna.

ඔන්න ඉතිං ඊයේ රෑ හිටිය යකා ආයේ එනවා පුතේ.. යකෝ අපේ එක්ක නං ලබ්බකටද තොපේ ඉලව් චැට් එකට ගත්තේ.. ලබ්බකටද තෝ ඒකිට පැනිය හලාගෙන ගියේ.. තව අළුත් මෙම්බර්ලා මෙච්චර ඉන්නකොට ලබ්බකටද තෝ ඒකිවම ඇඩ් කර ගත්තේ ? දීපංකො මේවට උත්තර.
ඔක්කොම ඉවසන්න පුලුවං.. ඉවසන්න බැරි දේ තමා තොපිට මිස් ෆයර් එකක් උනාම... ඒක වහ ගන්න අපේ පැත්තට වරද දාන එක. කෝ තොගෙ ඊයේ රෑ පශ්චත්තාප වෙලා දාපු පෝස්ට්. නරියා ඇඩෙන්න ඔන්න මෙන්න නේද හිටියෙ.... දැං නිකං වේස බඩුව වගේ මෙතන කෑ ගැහුවයි කියලා තොගෙ තියෙන පිංගුත්තරකම ඇරෙනවද පොන්ස්.. මං ඊයෙත් තොට කිව්වා අපි සද්ද නැතුව හිටියා කියලා හිතන්න එපා උඹට රගන්න දෙනවා කියලා.. තෝ මේකේ සුපර් සීනියර් ප්‍රීමියම් ප්‍රෝන්ස්ටා උනත් අපිට ලොකු නෑ... බැල්ලි ...
මිනිස්සුන්ගෙ අවුරුදු දවසත් කාලකන්නි කරන්න ආපු අවජාතක කාලකන්නි වල් පර සක්කිලියා. තොට මෙහෙම කියලත් මදි.. තෝ නිසා මෙච්චර සහයෝගෙං ආපු ත්‍රෙඩ් එක කැත කලාට අනිත් මෙම්බර්ලාගෙන් සමාව ඉල්ලනවා. මට කාත් එක්කවත් තරහක් නෑ.. හැබැයි ඉරෝසන් තෝ නං මනුස්සයෙක් නෙවෙයි.. තොට හෘදසාක්ශියක් නෑ , තෝ මහ වේසියෙක්
හෙනගහනවා යකෝ මිනිස්සුංගෙ යකා අවුස්සනවට තොට... වල් බල්ලා![]()
![]()

වලියක් නොතිබුණොත් නිකන් එළකිරි කඹ ඇදීමේ සංසකෘතිය විනාශ වෙනව වගේ නිසා වලියක් දාගත්තනෙ කට්ටිය. සතුටු ඇතිනෙ වලියක් නැතුව පාලුවෙන් හිටිය අයට. දැන් ඉතින් තරගය ඉවර නිසා වලියත් ඉවර කරන්න. මෙතනින් එහාට ගෙනියන්න එපා. අලුත් අවුරුද්දක්, අලුත් දවසක්, අලුත් විදියට පටන් ගන්න.

ඒක හරි වලියක් නැතුව කබයක් ඇදල වැඩක් නෑ,සොහොන;20006088 said:විශේෂ නිවේදනයයි
මේ ත්‍රෙඩ් එක Admin තුමා විසින් close කරන තෙක් තරගය අවසන් නොවේ
තවමත් නිල ජයග්‍රහකයන් නොමැත /තරගය තවමත් විවුර්තයි
ඇඩ්මින් තුමා විසින් close කර වහාම ජන්ද ප්‍රතිපල නිකුත් කිරීමට අපි උත්සහා ගන්නවා
සංවිදායක මණ්ඩලය
හා සර් ! අපි ඉස්කෝලේ ගිහිං නෑ.. ඕලෙවල් කරලා නෑ.. සර්ලා වගේ සුපර් සීනියර් මෙම්බර්ලා වෙන්න අවශ්‍ය කොලිෆිකේෂන් නෑ...
සර් තමා මේකේ වැඩකරු...
අනේ නොඋකා පලයයං සර්![]()


©ස0කපාලවලියක් නොතිබුණොත් නිකන් එළකිරි කඹ ඇදීමේ සංසකෘතිය විනාශ වෙනව වගේ නිසා වලියක් දාගත්තනෙ කට්ටිය. සතුටු ඇතිනෙ වලියක් නැතුව පාලුවෙන් හිටිය අයට. දැන් ඉතින් තරගය ඉවර නිසා වලියත් ඉවර කරන්න. මෙතනින් එහාට ගෙනියන්න එපා. අලුත් අවුරුද්දක්, අලුත් දවසක්, අලුත් විදියට පටන් ගන්න.

