සොහොන;25310157 said:
ලොක්කා දැන් අලුත් උන්ට එකවුන්ට් හදන්න දෙන්නෙ නැ
අයි මචන් ලොක්කා අලුත් අයට එකවුන්ට් හදන්න දෙන්නෙ නැත්තේ ?
එලකිරිය හෙමිහිට මරලා දාන්නද හදන්නේ ?
සොහොන;25310157 said:
ලොක්කා දැන් අලුත් උන්ට එකවුන්ට් හදන්න දෙන්නෙ නැ
අයි මචන් ලොක්කා අලුත් අයට එකවුන්ට් හදන්න දෙන්නෙ නැත්තේ ?
එලකිරිය හෙමිහිට මරලා දාන්නද හදන්නේ ?

සොහොන;25310305 said:ටෙලිගැම් එකෙ වැල යනවා
යු ටියුබ් එකෙ ගොසිප් පොලිටිකල් යනවා how to කියලා සර්ච් කරපු හැටියෙම බොම්බයක් උනත් හදන්න කියලා දෙනවා
විකිපිඩියා එකෙ ඔනෙම දැනුමට දෙයක් හොයා ගන්න පුලුවන්
ෆෙස්බුක් වට්ස් ඇප් වයිබර් ඉස්ටා වලින් ඔනෙම එකෙක්ව සෙට් වෙන්න පුලුවන්
හිතලා බලහන් පොඩ්ඩක්
එලකිරියෙ දන් මොනවාද ගන්න පුලුවන් පිට නැති දෙයක්![]()

එහෙමයි කියලා එලකිරියට අලුත් අයට එකවුන්ට් හදන්න දෙන්නෙ නැතුව ස්වභාවික මරණයක් අත්කරලා දෙන එක නෙවෙයි නේ වෙන්න ඕන , අලුත් අයට එන්න දීලා අලුත් ගමනක් යන්න ඉඩදෙන එක
විසදුම එලකිරිය හෙමිහිට මරලා දාන්නද හදන එක නෙවෙයි නේද ?
උඹලා පරණ මෙම්බස්ලා විදියට ලොක්කට කතාකරලා එලකිරිය ගොඩ දන්න ට්‍රයි එකක් දීපන්කො

(එළකිරියේ ඇඩ් නැහැනේ) ලොක්කාට එලකිරිය සුද්දාට ලංකාව වගේ වෙන්න ඇති ආදායමක් නැතුව බොරුවට මහාන්සි වෙන්නේ
මොකටද හිතනවා ඇති ?(එළකිරියේ ඇඩ් නැහැනේ)
එහෙමයි කියලා එලකිරියට අලුත් අයට එකවුන්ට් හදන්න දෙන්නෙ නැතුව ස්වභාවික මරණයක් අත්කරලා දෙන එක නෙවෙයි නේ වෙන්න ඕන , අලුත් අයට එන්න දීලා අලුත් ගමනක් යන්න ඉඩදෙන එක
විසදුම එලකිරිය හෙමිහිට මරලා දාන්නද හදන එක නෙවෙයි නේද ?
උඹලා පරණ මෙම්බස්ලා විදියට ලොක්කට කතාකරලා එලකිරිය ගොඩ දන්න ට්‍රයි එකක් දීපන්කො

ek කබ ඇදීම ++++2016 පටන් ගැනීම - 04-10-2016, 08:06 PM
මම කරන්න කැමතියි සහයට කට්ට්ය ආවොත් මම ත්‍රෙඩ් එක පටන් ගන්නම්
***පළමු වෙනියට මේ කාරනා ටික සම්පුර්ණ කරන්න අවශයි ***
1.සහයට කට්ට්ය ඕනේ - තරගය මාත් එක්ක සංවිදානය කරන්න කැමති අය මට pm එකක් දාන්න
තනියම කට්ට කන්න අමාරුයි
2.නීති රීති ගැන දැනුවත් කිරීමක් ඕනේ - පරණ සහබාගි වුනු අයගේ අත්දැකීම් දෙන්න
වැඩේ හරි ගිහින් කට්ට්ය එකතු වුනොත් හෙට දැනුවත් කිරීමක් එක්ක ත්‍රෙඩ් එකේ පළමු කොටස පටන් ගමු
සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2 - 06-23-2016, 08:40 PM
කොහොමද !
මම කලින් දාපු ත්‍රෙඩ් එක ගොඩක් අය හොද ප්‍රතිචාර දක්වලා තිබ්බා
http://www.elakiri.com/forum/showthread.php?t=1747442
14 දෙනෙක් දැනට 2016 .06 .23 දිනට pm මාර්ගයෙන් කතා කරලා සෙට් වෙන්න ඇහුවා
ගොඩක් අය මගෙන් දවසයි වෙලාවයි ඇහුවා
දවස - 2016 . 06 .26 මේ ඉරිදා
වෙලාව - උදේ 11 ඉදන් - ........
තැන
~2K17 එලකිරි කබ ඇදිම ~ lll - 03-14-2017, 05:14 PM
මෙදා 2018 කබය Executer ට ! Team members warew ! - 04-08-2018, 02:40 PM
පැහැදිලි දැක්මක් සහිත හොද පිලක් එන්න රෙප් + පිරෙන්න ඔබ වෙත ...
කොක්ටේල් බොමු මම හදන හැටි විඩ්යෝ කරා asa aya balana .... - 10-16-2015, 05:17 PM
The Organic Moscow Mule Cocktail
~ වැල Blue බෙදන කබ 2019 ~ - 04-15-2019, 03:29 PM
වැඩක් නැ කට කැඩෙනකන් කියුවා
රෙප් විතරක් බෙදපියව් බෙදපියව් කියලා
දැන් වැලත් බෙදනවා RIP 2019 කබෙ

Elakiri COVID 19 TEAMBig Cass