෴2020 අදිමු කබෙ ~ corona edition ❤ ~ elakiri kabe ෴

ඔබෙ මනාපය !


  • Total voters
    106
  • Poll closed .

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,292
    100,104
    113
    20200414-095547.jpg
    [/URL][/IMG]

    දැනට මෙච්චරයි




    තොගෙත් කපල ගිහින් නේද වද පීදිච්ච එකෙක්. එක ටීම් එකක් නන් නිරෝධායනයට අල්ලගෙන ගිහින් වගේ.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    හෙළයෙක්;25310832 said:
    තොගෙත් කපල ගිහින් නේද වද පීදිච්ච එකෙක්. එක ටීම් එකක් නන් නිරෝධායනයට අල්ලගෙන ගිහින් වගේ.

    ඔව්...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද හවස 7 වෙනකොට මට වැඩියෙන්ම රෙප් දෙන ටීම් එකට මන් එවෙලෙ ඉදන් උදව් කරනවා. :yes:


    (මේ පෝස්ට් එකට රෙප් දෙන්න එතකොට ගනින්න ලේසි)
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    අද හවස 7 වෙනකොට මට වැඩියෙන්ම රෙප් දෙන ටීම් එකට මන් එවෙලෙ ඉදන් උදව් කරනවා.
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    950
    113
    Godric's Hollow
    කඹේ නැගල යනවද කියල බලල යන්න ආවේ.... :yes: වෝට් කරන්නේ කාටද කියල තාම හිතල නැ... :lol: වැඩිය රෙප් දෙන්නේ මොන ටීම් එකද දැන්
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සොහොන;25310389 said:
    පරන හිටපු ගොඩාක් අයගෙ මතකයන් තාමත් මතක් වෙනවා බන්

    මට ගොඩක් දුක හිතුනා මෙදා පාරත් කබෙ නැති වෙයි කියලා

    එක නිසා ටග් ගාල දැම්මෙ සමහරක් විට මෙක අන්තිම කබෙ වෙන්නත් පුලුවන්:(

    මටත් හිතෙන්නේ මෙක තමයි එළකිරියේ අන්තිම කබෙ වෙන්නේ :(

    උඹලා පරණ මෙම්බස්ලා විදියට ලොක්කට කතාකරලා එලකිරිය ගොඩ දන්න ට්‍රයි එකක් දීපන්කො

    අඩුම ගානේ අලුත් අයට එන්න දීලා අලුත් ගමනක් යන්න ඉඩදෙන්න කියපන්

    එතකොට එන අලුත් එවුන් අපේ විදියට නැතත් වෙනස්ම උන්ගේ විදියකට හරි එලකිරිය පවත්වා ගනීවි , ඒ විදියට අපි කැමති උනත් නැතත්
     

    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    කඹේ නැගල යනවද කියල බලල යන්න ආවේ.... :yes: වෝට් කරන්නේ කාටද කියල තාම හිතල නැ... :lol: වැඩිය රෙප් දෙන්නේ මොන ටීම් එකද දැන්

    වැඩිය රෙප් දෙන්නේ මොන ටීම් එකද දැන්

    දැනට වැඩිම රෙප් දෙන්නේ අපේ ටීම් එක තමයි සහෝ, පේනවනේ අපේ ටීම් එක රෙප් දීලා බම්ප් කරනවා... මගෙත් දැනට රෙප් ඉවර්යි ආයෙත් දෙනවා ලැබුනගමන්...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: සොහොන