෴Follow Me෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Murad Osmann කියන්නෙ රුසියානු ජාතික ඡායාරූප ශිල්පියෙක්. Nataly Zokharova එයාගෙ ආදරණිය පෙම්වතිය. මේ දෙන්නා ලෝකේ බෝහෝ තැන්වල සංචාරය කරලා ඒ ඡායාරූප FB එකට සහ ඔවුන්ගේ Instagram Account එකට යොමු කරන්න කටයුතු කළා. ඒත් ඒ හැමෝම ගන්න විදියෙ ඡායාරූප නෙමෙයි එතැන දකින්න ලැබුණෙ. වෙනමම විදියෙ Concept එකක් ඇතුළෙ ඉඳලා තමයි මේ අය සිහලු කටයුතු සිදුකලේ. සංචාරක ඡායාරූප ශිල්පියෙක් විදියට Murad තමන්ගෙ ඡායාරූප ස්වභාවික වැදගත්කමකින් වගේම සංස්කෘතිමය වශයෙන් වැදගත්, එහෙමත් නැත්නම් සෞන්දර්යාත්මක අගයක් ගන්නා ස්ථානවලදී ලබා ගන්නත් හැකි තරම් උත්සාහ අරගෙන තියෙන බව ඡායාරූප දිහා බලද්දි හොඳට පේන්න තියෙන කාරණාවක්.:D

    ඒත් ඒ කිසිම මොහොතක ඔහු තමන්ගෙ පෙම්වතියව නම් අමතක කළේ නෑ. ඡායාරූප සියල්ලන්ගෙම නිර්මාණ අයිතිය ඔහු සතු වුණාට ඒ සෑම ඡායාරූපයකම නිර්මාණය වුණේ Murad ගෙ පෙම්වතිය වුණු Nataly. Follow Me කියන මේ නිර්මාණාත්මක ඡායාරූප දැන් ලෝකය පුරා ජනප්‍රිය වෙමින් පවතිනවා. සමහර විට තවත් නොබෝ දිනකින් තව තව අය මේ විදියට ඡායාරූප අරගෙන FB එකට Upload කරන්න බැරිකමක් නෑ.. ඒත් හිතන්න ඕන එක දෙයක් තමයි කවුරුවත් තව කෙනෙක් කරන දෙයක් කළාට කෙනෙක්ට තවත් කෙනෙක් වෙන්න බෑ කියන එක..:dull:

    follow-me-project-instagram-pt2_02.jpg


    follow-me-project-instagram-pt2_19.jpg


    follow-me-project-instagram-pt2_18.jpg


    follow-me-project-instagram-pt2_17.jpg


    follow-me-project-instagram-pt2_16.jpg


    follow-me-project-instagram-pt2_15.jpg


    follow-me-project-instagram-pt2_14.jpg


    follow-me-project-instagram-pt2_03.jpg


    follow-me-project-instagram-pt2_04.jpg


    Photography-Follow-me-by-Murad-Osmann-19.jpg


    ඔක්කෝම ඡායාරූප මෙතනින් ගිහින් බලන්න..

    instagram-logo-icon.png


    https://instagram.com/muradosmann/
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    elamakiri foto type ekak macha
    dan oka sahenna nagala yanawa
    ලංකාවෙත් කෙල්ලො ඉන්න උන් ගේමට බහියි එහෙනම්..:D

    You must spread some Reputation around before giving it to crazybuddy again.



    badiya uba 40 gahanna kittuy neh
    :D
    ඔව් බං තව එකසිය ගාණක්ද කොහෙද ඕනි..:dull:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Ohoma awida awida inna munta salli kohenda ban? ohoma awidinakota salli hoyanna welawakuth nane
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Patta bro!:cool:

    REP+++++
    Thanks මචං..




    Thanks මචං..

    සුපිරිම thread එක බන්. උඹට මේ ආත්මේ රෙප් දෙන්න ලැබෙන්නේ නෑ මට. :(
    :lol:
    එක දිගට ත්‍රේඩ් දානවනේ බං ඒකයි..

    පට්ට..
    Thanks මචං..

    Meyalage wedding ekedith me widiyata photos aragena thibba.

    lassanai! :cool:
    ඒ ටික දැක්කෙ නෑනේ..:(

    A. සිරියා;18495487 said:
    Thanks මචං..

    ela ela ban.nice idea :D
    අනිවා.. අමුතු ගතියක් තියේ..:D

    එල එල මචන් ටි එෆ් එස් රෙප් කරා +5
    එලස් මචෝ..

    ගතියක් තියනවා නේහ් :)
    අනිවා.. ලංකාවෙත් හිට් වෙලා එයි හෙට අනිද්දා වෙනකොට..:rofl:

    Ohoma awida awida inna munta salli kohenda ban? ohoma awidinakota salli hoyanna welawakuth nane
    :lol:
    ඔව් බං ලෝකෙ වටේම ගිහින්.. මුලින්ම සල්ලි හොයන්න ඇති.. මූ ෆොටෝග්‍රැෆර් කෙනෙක් නේහ්.. ඊට පස්සෙ ලෝකෙ වටේ යන්න ඇති.. ලංකාවටත් ඇවිත්.. :D

    Me lankawedi gaththa eka.. :)

    XnslkEp.jpg
    ලස්සනයි.. ඒ උනාට මේකි ඉන්දියාවෙ ටජ්මහල් වල ගහපු පිංතූර වල සාරි ඇඳන් ගහල තියෙන්නෙ.. කෝවිල් වලටත් වැදගත් විදියට ගිහින් තියෙන්නෙ.. සීගිරිය බලන්න කොට කෑල්ලක් ඇඳන් ඇවිත්..:dull: