pattaaaa
hacker T Well-known member Aug 4, 2013 16,743 2,757 113 මේ ඉර හද යට Dec 6, 2015 #102 වෙන මොකටවත් නෙවේ බද ගියොත් කියලා
chirantha nuwanpriya Member Feb 26, 2009 849 62 0 මෙතන Dec 6, 2015 #103 You must spread some Reputation around before giving it to crazybuddy again.
Nivantha Fernando Junior member Dec 6, 2010 389 15 18 34 Eka thanak kiyala na Dec 6, 2015 #104 Thanx buddy
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 6, 2015 #106 අඩොව් එළකිරි ආ..හෙට බාමි..
slider_hash Well-known member Jul 29, 2015 1,468 362 83 ගෙදර තමයි Dec 6, 2015 #108 rep දෙන්න බැලූ බ්රෝ... පට්ට තැන්ක්ස් ආ
rock pora Well-known member May 18, 2011 11,954 2,798 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## Dec 6, 2015 #111 thanx macho ah onna kiyala bagaththa
Suvin1122 Well-known member Feb 28, 2009 12,517 1,018 113 Elakiri Server.... Dec 6, 2015 #112 thanks machan
Somapaala Well-known member Dec 15, 2010 12,320 901 113 Kandy Dec 7, 2015 #114 henama gahapiya kiwalu
chethana kalan Well-known member Jan 11, 2011 3,957 735 113 Kurunegala Dec 7, 2015 #117 බාගත්තේ නෑ ඒත් රෙප් +
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Dec 7, 2015 #119 බොහොම ස්තූතියි මචංලා කොමෙන්ට් වලට, රෙප් වලට.. ෆිල්ම් එක හොඳයි.. ඒකයි උඹල වෙනුවෙන් කට්ටක් කාලා හරි අප්ලෝඩ් කරන්න හිතුනෙ.. pakaya anunge film horakan karala wate yawanna epa wesi. මම කොහෙන්වත් ඉස්සුවෙ නෑ.. මේ ෆිල්ම් එක තවම සයිට් එකකවත් දාලා නෑ.. පුළුවන් නම් තියෙන තැනක් පෙන්නපන්.. ගොඩක් වෙලාවට හෙට තියේවි සයිට් වල ඔය ෆිල්ම් එක.. මේකෙන් උස්සලා උන්ගෙ සයිට් වල දාගෙන.. බෝඩිම ඩ්රාමා එකටත් ඒ ටිකම කලා සයිට් කීපයක උන්.. මම අප්ලෝඩ් කරලා දවස් තුන හතරෙන් උන් සයිට් එකේ අපලෝඩ් කරගෙන තිබ්බා.. උන් ඒවා කරන්නෙ කීයක් හරි හොයාගන්න නේහ්.. මගේ අමනාපයක් නෑ.. මොන කට්ටක් කාලා හරි මං මේවා අප්ලෝඩ් කරන්නෙ ඔය හැමදේටම වඩා මේකෙ උන් කොමෙන්ට් එකක් දාද්දි, සතුටු වෙද්දි මගේ හිතට මාර ෆිට් එකක් එන නිසා.. මම මේක අද මූවි ශොප් එකකින් අරන් අප්ලෝඩ් කලේ.. මෙන්න DVD එක.. තන්හා රතී රාගා ෆිල්ම් එකත් ගන්න එක්ක ගියේ.. ඒක තිබ්බෙ නැහැ.. හම්බවුන ගමන්ම අප්ලෝඩ් කරන්නං.. එක ශොප් එකකයි බලන්න පුළුවන් උනේ ඒකයි අවුල.. මම අද බ්ලඩ් ටෙස්ට් වගයකුයි, එක්ස් රේ වගයකුයි ගන්න ටවුන් ගියේ.. ඒ ගමන් තමයි මේකත් ගත්තෙ.. ClicknUpload එකට දාන්න කියලා රෙප් දීපු කීප දෙනෙක් කියල තිබ්බා.. මේකෙ කොමෙන්ට් කරලත් තිබ්බා.. උඹල කියපුම නිසා මං ගිය වතාවෙ මර්වින් පෙරේරා මහත්තයගෙ ලයිව් ඉන් කොන්සර්ට් එක ඒකට අප්ලෝඩ් කලා අලුත් එකවුන්ට් එකකුත් හදාගෙන.. අද බලද්දි ඒ ටික අන්තරස්දාන වෙලා.. ඉතිං තේරුමක් නැහැනේ ඒකට අප්ලෝඩ් කරලා.. මීඩියාෆයර් දාන්න බෑ උන් අප්ලෝඩ් ලිමිට් කරලා.. Reactions: cmkmagic and sachith19920726
බොහොම ස්තූතියි මචංලා කොමෙන්ට් වලට, රෙප් වලට.. ෆිල්ම් එක හොඳයි.. ඒකයි උඹල වෙනුවෙන් කට්ටක් කාලා හරි අප්ලෝඩ් කරන්න හිතුනෙ.. pakaya anunge film horakan karala wate yawanna epa wesi. මම කොහෙන්වත් ඉස්සුවෙ නෑ.. මේ ෆිල්ම් එක තවම සයිට් එකකවත් දාලා නෑ.. පුළුවන් නම් තියෙන තැනක් පෙන්නපන්.. ගොඩක් වෙලාවට හෙට තියේවි සයිට් වල ඔය ෆිල්ම් එක.. මේකෙන් උස්සලා උන්ගෙ සයිට් වල දාගෙන.. බෝඩිම ඩ්රාමා එකටත් ඒ ටිකම කලා සයිට් කීපයක උන්.. මම අප්ලෝඩ් කරලා දවස් තුන හතරෙන් උන් සයිට් එකේ අපලෝඩ් කරගෙන තිබ්බා.. උන් ඒවා කරන්නෙ කීයක් හරි හොයාගන්න නේහ්.. මගේ අමනාපයක් නෑ.. මොන කට්ටක් කාලා හරි මං මේවා අප්ලෝඩ් කරන්නෙ ඔය හැමදේටම වඩා මේකෙ උන් කොමෙන්ට් එකක් දාද්දි, සතුටු වෙද්දි මගේ හිතට මාර ෆිට් එකක් එන නිසා.. මම මේක අද මූවි ශොප් එකකින් අරන් අප්ලෝඩ් කලේ.. මෙන්න DVD එක.. තන්හා රතී රාගා ෆිල්ම් එකත් ගන්න එක්ක ගියේ.. ඒක තිබ්බෙ නැහැ.. හම්බවුන ගමන්ම අප්ලෝඩ් කරන්නං.. එක ශොප් එකකයි බලන්න පුළුවන් උනේ ඒකයි අවුල.. මම අද බ්ලඩ් ටෙස්ට් වගයකුයි, එක්ස් රේ වගයකුයි ගන්න ටවුන් ගියේ.. ඒ ගමන් තමයි මේකත් ගත්තෙ.. ClicknUpload එකට දාන්න කියලා රෙප් දීපු කීප දෙනෙක් කියල තිබ්බා.. මේකෙ කොමෙන්ට් කරලත් තිබ්බා.. උඹල කියපුම නිසා මං ගිය වතාවෙ මර්වින් පෙරේරා මහත්තයගෙ ලයිව් ඉන් කොන්සර්ට් එක ඒකට අප්ලෝඩ් කලා අලුත් එකවුන්ට් එකකුත් හදාගෙන.. අද බලද්දි ඒ ටික අන්තරස්දාන වෙලා.. ඉතිං තේරුමක් නැහැනේ ඒකට අප්ලෝඩ් කරලා.. මීඩියාෆයර් දාන්න බෑ උන් අප්ලෝඩ් ලිමිට් කරලා..