@ Crazy
"Suhada Koka" thama DVDrips out wela naha neda bro?
නෑ බං.. මේ දෙක විතරයි රිලීස් වෙලා තිබ්බෙ.. තව හම්බානෙක තිබ්බා ලෝ බජට් මූවීස් නම්.. ඔය ආටක නාටක එකේ සෙට් එකයි, ෆේක් බන්දුයි එහෙම ඉන්න.. තේරුමක් නෑනේ බං.. මෝඩ ජොක්ස් තියෙන්නෙ..
සුහද කොකා ලබන මාසෙ වගේ එයි..
සුහද කොකා ලබන මාසෙ වගේ එයි..
සොහොන;19404951 said:ජය වේවා![]()


Suhada Koka trailer 1ka dakkama asa hithuna...he he
& Gindari nadda bro?

