෴Ko Mark No Mark Sinhala Movie (2015) 720p෴

Status
Not open for further replies.

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    අවුලක් නෑ කොල්ලා..:love:

    මේකෙ කොමෙන්ට් නොකරපු අයත් මට රෙප් ගොඩක් දීලා තිබ්බා මචං.. උන්ටත් තෑන්ක්ස්.. ඒත් කොමෙන්ට් කලා නම් තමයි වටින්නෙ.. කොහොමින් කොහොම හරි මට රෙප් දාහකට වඩා හම්බවෙලා තිබ්බා.. :yes:

    කීප දෙනෙක් දාපු මුල්ම දවසෙ බැනලා රිප්ලයි කරල තිබ්බා.. සමහර විට නිම්සර එකේ වැඩ කරන උන් වෙන්න ඇති.. සමහර උන් රෙප් කපල තිබ්බා මං වෙන සයිට් එකකින් උස්සල කියලා..:rofl:

    ඒකත් ගේන්න එක්ක තමා බං ඊයෙ ගියේ.. තන්හා රතී රගා නෑ බං.. ඒක ඉවරවෙලා.. ලබන සතියෙ දෙන්නං කිව්වා.. මගේ පපුවෙ අමාරුවක් හැදිලා ඊයෙ බ්ලඩ් ටෙස්ට් වගයකුයි, එක්ස් රේ වගයකුයි, ECG වගයකුයි ගන්න ගියා.. ඒක අරන් එමින් ගමන තමා බොලාව මතක් වෙලා උස්සන් ආවේ..

    අන්තිමේ ඒවා වල කිසිම අවුලක් නැහැ.. බෙහෙත් දුන්නෙත් නෑ.. ඒත් මගේ පපුව රිදෙනවා..

    ඒ මදිවට උගුරේ සුදුපාට ලපයකුත් තියෙනව බං.. කැන්සර් එකක්ද දන්නෙත් නැහැ.. ඩොකාට පෙන්නුවාම ඒ උගුරෙ හැටියි කිව්වා.. ඒත් සැර කෑමක් කද්දි එතන ඇඳුම් දෙනවා.. සෙම් ගෙඩි වලට පහළින් තියෙන්නෙ..

    ඉස්පෙසලිස් කෙනෙක්ට පෙන්නපන් යකෝ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ මේ දවස්වල මොනාද බෙහෙත් වගයක් බොනවා නේද ..!
    ඒවාට සේම අවිස්සිලාද මන්ද පපුව රිදෙන්නේ
    පපුවේ මොන පැත්තද රිදෙන්නේ ?

    ඇදුම් දෙනවා කිව්වේ නිකන් දනවා වගේද ?
    බෙහෙත් බොන්නෙ නැහැ දැන්..
    සෙම නෙමෙයි මචෝ..
    සෙම් ගෙඩි වලට පහළින් තමයි අර සුදු පලය තියෙන්නෙ..
    ඇල්ලුවට රිදෙන්නෙත් නැහැ.. මම ඇගිල්ලෙන් තද කරල බැලුවා..

    මුලින්ම සීන් එක පටන්ගත්තෙ මෙහෙමයි.. මම ටිකක් මහන්සි වෙලා වැඩ කරද්දි මාර විදියට දාඩිය දාලා ඇඟට පණ නැති වෙනවා.. මම වැඩිය ගණන් ගත්තෙ නැහැ.. මොකද මං මහන්සි වෙන්නෙම නැහැනේ.. නිකන් ඉන්න නිසා වෙන්න ඇති කියලා හිතුනා.. පස්සෙ මං ජිම් යන්න හිතුවා.. සප්ලයිමන්ට් ගත්තත් එක්ක බර ගාණක..

    පස්සෙ මගේ පපුව රිදෙන්න ගත්තා.. හරියටම පපුව මැද..
    පහත් වෙලා නැගිටිනකොට හරි.. නැමිලා නැගිටිනකොට හරි පපුවෙ මැද ඉඳන් පහලට කකියන්න ගන්නවා.. ඒ එක්කම නැතිවෙලා යනවා..

    පස්සෙ පස්සෙ අපි සාමාන්‍ය විදියට හුස්ම අරන් ලොකු හුස්මක් ගන්නවනේ.. අන්න එහෙම හුස්ම ගන්න බැරි උනා.. හුස්ම වැටෙන්නෙ නෑ..

    ඒපාර නිකන් ඉද්දිත් පපුව කකියන්න ගත්තා..

    පෙරේදා මං බත් කාලා වතුර බොනකොට උගුර අමුත්තක් දැනුණා.. එතකොටයි කන්නාඩියෙන් බලද්දි අර ලපේ දැක්කෙ.. හිටපු ගමන් බෙල්ලෙ පැත්තෙ නහරයක් ඇදෙනව වගේ දැනෙනවා.. ඒකට මගේ පපුවෙ දකුණු අත පැත්ත එක්ක රිදෙනවා..

    එදාම මං ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ගියා.. ඌ හිතුවෙ කොලෙස්ට්‍රෝල් වැඩි වෙලා කියලා.. රිපෝට් චෙක් කරල බලද්දි ඔක්කොම නෝමල්.. කිසිම අවුලක් නෑ.. ඌ කිව්වා බෙහෙත් බීලා වැඩක් නෑ.. ඕක ඇරිලා යයි කියලා..

    උගුරෙ ලපේ පෙන්නුවාම කිව්වා.. ඕක සාමාන්‍ය දෙයක්නේ.. උඟුරෙ කොහොමත් ඔය වගේ ලප තියෙනව කියලා..

    අද වෙනකොට පපුව නම් ටිකක් සුවයි.. ඒත් බං අර ලපේ වගේ එක තියෙනව තවම..

    ඉස්පෙසලිස් කෙනෙක්ට පෙන්නපන් යකෝ
    පෙන්නුවා බං.. :(
     
    thawa tika dawasak balapan balalaa adu nethnam aye pennanna yaman. ubata mokakhari awulak thiyenawaa kiyalaa danenawa nam aniwaa aaye aaye beth ganin. beri welaawath ledak thibilaa udu diwwoth sry ne machan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kooooooooo :love::love::love:
    හිටහං උදේට දෙන්න ට්‍රයි කරන්නං..
    කොපි වෙන්නෙ නෑ බං.. හෙන ගේමක් දෙනව කොපි කරන්න..
    :(

    හිනා ගියෙ නැහැ යකෝ ලබ්බට. සුහද කොකා හොඳයි මීට වඩා :(
    සුහඳ කොකා තවම නැහැනේ.. :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හිටහං උදේට දෙන්න ට්‍රයි කරන්නං..
    කොපි වෙන්නෙ නෑ බං.. හෙන ගේමක් දෙනව කොපි කරන්න..
    :(

    සුහඳ කොකා තවම නැහැනේ.. :(
    අනෙ අයියෙ මොනවාහරි ජිල්මාර්ට් එකක්දාලා දෙන්නො :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;19404935 said:
    අනෙ අයියෙ මොනවාහරි ජිල්මාර්ට් එකක්දාලා දෙන්නො :D
    කොපි කරගත්තා.. පට්ට ගේමක් දීලා.. උදේට දෙන්නං මචං.. කන්වර්ට් කරලා, ජොයින් කරල විකාරයක් කරන්න ඕනි..:(
     
    Status
    Not open for further replies.