෴Life එක Change කළ Film පහක්෴

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Sucker Punch බැලුවෙ නෑ.. අනික නම් බැලුවා.. ඇඬෙන ෆිල්ම් එක.. එතකොට Green Mile, Hotel Rwanda බලලා තියෙද උඹ..? බලපං මචං.. Green Mile එක බලලා නම් මට මාර විදියට අවුල් ගියා.. පව් බං.. වැරදිකාරයො පැත්තක නිවැරදිකාරයො දඬුවම් විඳිනවා..:(

    GreenMile super thamai mama paya3k amuthuma hangeem godaka hitiye. eka sensitive wadi ban tiakak apith marana dandanyata path una wage danenne eaka baladdi.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    එල! :yes::yes::yes:

    ජිවිතේ වෙනස්කිරීම කෙසේවෙතත් එයට යමක් එකතුකරගැනීම හරි කරන්න පුළුවන් !! ඔබ වපසන සිනමා පට සියල්ලම නැරබා ඇත. ඒ සියල්ලම විසිස්ට ගනයේ වෘතාන්තයන්ය (සමහර තැන්වල සිනමා භාවිතය මදක් වෙනස්වුවනම් මිටවඩා හොදයි සිතේ ).

    මෙහි සදහන් එක සිනමා පටයක් ගැන බොහෝදෙනෙක් සදහන් නොකරන දෙයක් පමණක් කාලය ඇතිසැටියෙන් පවසමි ...

    200_s.gif

    එය The Great Gatsby සිනමා පාටයි . බොහේ දෙනෙක් මෙහි ගැබුර අවබෝද නොකරගනී... අද්‍යාපනය හා ධනය උපයාගැනීම නිසා පසුකාලීනව ධනවත් වූ බොහේ පහළ-මධ්‍යම පාන්තිකයන්ට ඇති හීනමානයක් නම් තමාගේ කම්කටොලු වලින් පිරි අතිතය වර්තමානයට ගැලපෙන ආකාරයට ප්‍රති-නිර්මාණය කරගැනීමයි(History- Recreation ). පසුකාලීනව කොතරම් සමාජයේ පිළිගත් පුද්ගලයෙක් වුවත් මෙය ඔවුන්ගේ හදවතේ හොල්මන් කරයි. මෙය හොදිනම් නිරුපනය කරන සිනමා සිත්තමක් ලෙස The Great Gatsby කෙටියෙන් හදුන්වා දියහැක ...

    විදුලි මිණි පහන් දැවී
    බොළඳ ගී සිනා රැලි
    නිලංකාර අඳුරේ සිර වී
    සැඳෑ සාදයේ...

    කුරා කුහුඹු මිනිසා වෙමි මා
    ඔබේ මන්දිරේ...//

    ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා හිඳී

    පලා යයි ඔබේ ලොවෙන් මා දෙපා සමු නොදී

    මෙන්න මේ ගිතෙයෙත් ඔය සිනමා පටයට / පොතට සම්බන්දයක් තියනවා ..නමුත් කාලය මදි නිසා මම වෙන වෙලාවක විචාරයක් විදිහට ලියන්නම් ..:nerd::nerd::nerd:

    හොද ලිපියක් !! rep is given

    Last edited:
    • Like
    Reactions: lankanatha

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    I don't think films can change lives, they can put your life into perspective..

    below are 5 films that I've seen and that I still think about..that I don't think will ever leave my mind..there are many more..

    Hi Bro,

    In a sense, don't you think that putting a life into perspective would be the very-first turning point of "Changing" ?;) By the way, with your examples I fond you have got a excellent taste of cinematography. :):):)

    Hope, you also like cinema by "David Lynch & Krzysztof Kieslowski " :)
    :)
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    එල! :yes::yes::yes:

    ජිවිතේ වෙනස්කිරීම කෙසේවෙතත් එයට යමක් එකතුකරගැනීම හරි කරන්න පුළුවන් !! ඔබ වපසන සිනමා පට සියල්ලම නැරබා ඇත. ඒ සියල්ලම විසිස්ට ගනයේ වෘතාන්තයන්ය (සමහර තැන්වල සිනමා භාවිතය මදක් වෙනස්වුවනම් මිටවඩා හොදයි සිතේ ).

    මෙහි සදහන් එක සිනමා පටයක් ගැන බොහෝදෙනෙක් සදහන් නොකරන දෙයක් පමණක් කාලය ඇතිසැටියෙන් පවසමි ...

    200_s.gif

    එය The Great Gatsby සිනමා පාටයි . බොහේ දෙනෙක් මෙහි ගැබුර අවබෝද නොකරගනී... අද්‍යාපනය හා ධනය උපයාගැනීම නිසා පසුකාලීනව ධනවත් වූ බොහේ පහළ-මධ්‍යම පාන්තිකයන්ට ඇති හීනමානයක් නම් තමාගේ කම්කටොලු වලින් පිරි අතිතය වර්තමානයට ගැලපෙන ආකාරයට ප්‍රති-නිර්මාණය කරගැනීමයි(History- Recreation ). පසුකාලීනව කොතරම් සමාජයේ පිළිගත් පුද්ගලයෙක් වුවත් මෙය ඔවුන්ගේ හදවතේ හොල්මන් කරයි. මෙය හොදිනම් නිරුපනය කරන සිනමා සිත්තමක් ලෙස The Great Gatsby කෙටියෙන් හදුන්වා දියහැක ...

    විදුලි මිණි පහන් දැවී
    බොළඳ ගී සිනා රැලි
    නිලංකාර අඳුරේ සිර වී
    සැඳෑ සාදයේ...

    කුරා කුහුඹු මිනිසා වෙමි මා
    ඔබේ මන්දිරේ...//

    ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා හිඳී

    පලා යයි ඔබේ ලොවෙන් මා දෙපා සමු නොදී

    මෙන්න මේ ගිතෙයෙත් ඔය සිනමා පටයට / පොතට සම්බන්දයක් තියනවා ..නමුත් කාලය මදි නිසා මම වෙන වෙලාවක විචාරයක් විදිහට ලියන්නම් ..:nerd::nerd::nerd:

    හොද ලිපියක් !! rep is given

    :yes::yes::cool:
     
    • Like
    Reactions: name-X

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    vow_xlg.jpg

    මේක නම් පට්ට විදියට වැදුන ෆිල්ම් එකක්.... :love::love::love:

    f6823c21d3393ba3010940a592991dc7.jpg

    මේකත් පට්ටම පට්ටයි...... බලන්නම ඕන ෆිල්ම් එකක්.... :yes::yes::yes::yes: