Sucker Punch බැලුවෙ නෑ.. අනික නම් බැලුවා.. ඇඬෙන ෆිල්ම් එක.. එතකොට Green Mile, Hotel Rwanda බලලා තියෙද උඹ..? බලපං මචං.. Green Mile එක බලලා නම් මට මාර විදියට අවුල් ගියා.. පව් බං.. වැරදිකාරයො පැත්තක නිවැරදිකාරයො දඬුවම් විඳිනවා..
GreenMile super thamai mama paya3k amuthuma hangeem godaka hitiye. eka sensitive wadi ban tiakak apith marana dandanyata path una wage danenne eaka baladdi.




By the way, with your examples I fond you have got a excellent taste of cinematography. 