෴Mile 22෴ බැලුවද ?

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    85
    පලංචියේ............................

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,359
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම බැලුවා පට්ට ... රුසියාවේ ඉහල නිලයක් දරන කාන්තාවකගේ දරුවෙක් ඇමරිකානු විශේෂ ඒකකයක් මගින් ඝාතනය වීම නිසා එම හමුදා බුද්ධි ඒකකය සහමුලින්ම රුසියාවේ එක සොල්දාදුවෙකු විසින් විනාශ කිරීම තමා තියෙන්නේ ..... පට්ට ස්ටෝරි එකක් :yes::cool: