๑۞ වෙසක් අසිරිය ۞๑

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    කොළඹ බෞද්ධාලෝක මාවතේ වෙසක් කූඩු



    30050_393933440813_568340813_4185482_26874_n.jpg



    30050_393933455813_568340813_4185483_2070136_n.jpg



    30050_393933465813_568340813_4185484_5499630_n.jpg


    30050_393933535813_568340813_4185492_3156064_n.jpg


    30050_393933520813_568340813_4185490_2647222_n.jpg



    නවලෝක මහා තොරණ් රාජයා

    30050_393933555813_568340813_4185494_7975645_n.jpg


    30050_393933545813_568340813_4185493_4745347_n.jpg



    30050_393933575813_568340813_4185496_6217893_n.jpg




    ඔයා ගොඩක් ෆොටෝස් ගන්න මහන්සි වෙලා තියෙනවා නේද?
    මේ ටිකත් ඔයාද ගත්තේ?
    නියමයි:)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    කොහෙවත් යන්න බැරි වුන අයට එක එක දිහා වල වෙසක් සමරපු විදිය බලාගෙන ඒ අසිරිය හිතින් මවාගන්න මේක හොඳ උදව්වක්....අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට ඔයාට ගොඩක් ස්තුතියි...!
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    මටත් මේ පාර වෙසක් එකට තොරණ් බලන්න යන්නනම් බැරිඋනා.ඒත් පන්සලට නම් ගියා. photos නම් ගත්තෙ නෑ.

    Tnx ඇන්ජි, බලන්න බැරිඋන අයට බලාගන්න පුලුවන් උනා ඔයා නිසා.:):)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේවා දකින්න අවස්ථාව නැති අපි වගේ පිටරටවල ඉන්න අයට මේක ප්‍රයෝජනවත් සටහනක්..

    බොහොම ස්තුතියි නංගියා අපිත් එක්ක බෙදා හදා ගත්තට....
     

    damm2009

    Well-known member
  • May 17, 2009
    1,386
    228
    63
    Wattala
    ලේක් හවුස් අසල ප්‍රදර්ශණය කෙරැනු කුඩු කිපයක්:)

    dsc00483hc.jpg

    dsc00479e.jpg

    dsc00485k.jpg
    dsc00478au.jpg

    dsc00480kh.jpg
    dsc00482j.jpg

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොකු රව්මක් ගහල වගේ වෙසක් බලන්ඩ ... හිහි :rofl:... ඒක තමා මෙයා පේන්න හිටියේ නැත්තේ ... ගෙදර කූඩුව ඇරෙන්න අනික් එව්වා හොඳයි.... :lol::lol: