๑۩۞۩๑ HUAWEI E303 අන්ලොක් කෝඩ් ඔනේ අය එන්න๑۩۞۩๑

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔන්ලයින් සර්විස් එක වැඩ නොමැති බැවින් කෝඩ් ඉක්මනින් අවශ්‍ය නම් 0771492662 අංකයට අමතන්න. IMEI එක SMS කරන්න. ඒ සදහා රු 50 ක ගාස්තුවක් අය කරනු ලබන බව කරුණාවෙන් සලකන්න. (EZ Cash හෝ රීලෝඩ් මගින්)
    මෙහි පල කරන ඉමි සදහා අන්ලොක් කෝඩ් ලබා දීම දිගටම සිදුකෙරෙනු ලැබේ. කිහිපයක් එකතු වූ විට කේත ලබාදීම සිදු කරන බව කරුණාවෙන් සලකන්න.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කරුණාකර SMS එවීමේදී ඉමි අංකය සමග ek -username සදහන් කර එවන්න. RS 50 කට අන්ලොක් කෝඩ් දෙනු ලබන්නේ එළකිරි සාමාජිකයන් සදහා පමණි.
    SMS එවීමට පෙර ඇමතුමක් ලබා දෙන්න.
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    machan code eka calculate karaganna eka nam awulak na uba dannawanam loku deyak count reset karana widiyak kiyapan
    New algo කවුන්ටර් රීසෙට් හෑෂ් කෝඩ් එක හොයාගෙන AT කොමාන්ඩ් එකක් විදියට මොඩෙම් එකට යවන්න වෙනවා. ඒ කෝඩ් එක නම් දැනට මට දෙන්න විදියක් නැ.
     
    Last edited:
    • Like
    Reactions: Bender

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    නැවත දන්වන තුරු කෝඩ්ස් නොමිලේ ලබා දීමට හැකියාවක් නොමැති බව සලකන්න.
    අවශ්‍ය අය 0771492662 අංකයට Sms එකක එවන්න. Imei ek username


    එළකිරි මෙම්බර් ලට එක කෝඩ් එකක් 50
    මෙම්බර්ල නොවෙන අයට එක කෝඩ් එකක් 100
    5 ට වැඩි නම් තව අඩු වෙනවා.
    reload , Ez cash කැමැති විදියකට ගෙවන්න පුළුවන්.
    හැබැයි වෙන සිම් එකක් දැම්මම අන්ලොක් කෝඩ් එක ඉල්ලනවා නම් පමණයි මේ කෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්.
     

    lakithlahiru

    Member
    Jul 13, 2008
    126
    1
    0
    නැවත දන්වන තුරු කෝඩ්ස් නොමිලේ ලබා දීමට හැකියාවක් නොමැති බව සලකන්න.
    අවශ්‍ය අය 0771492662 අංකයට Sms එකක එවන්න. Imei ek username


    එළකිරි මෙම්බර් ලට එක කෝඩ් එකක් 50
    මෙම්බර්ල නොවෙන අයට එක කෝඩ් එකක් 100
    5 ට වැඩි නම් තව අඩු වෙනවා.
    reload , Ez cash කැමැති විදියකට ගෙවන්න පුළුවන්.
    හැබැයි වෙන සිම් එකක් දැම්මම අන්ලොක් කෝඩ් එක ඉල්ලනවා නම් පමණයි මේ කෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්.

    :(:(:(:(:(:(:(:(:(:(:(
    roload akak damma welawema unlock code aka denawada?
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සතුටුදායක ආරංචියක් තිබේ. නැවතත් නොමිලේ අන්ලොක් කෝඩ් ලබා දිය හැකිය.
    http://www.modemunlock.com/huawei-code-calculator/
    3% ක් පමණ ඩොන්ගල් වල අන්ලොක් කෝඩ් වැරදීමේ සම්භාවිතාවක් ඇත. ඉලක්කම් අටක කේතයක් නොවන - / \ සහිත අංක ලැබුනොත් ඇතුල් නොකරන්න.
     
    Last edited: