๑۩۞۩๑ HUAWEI E303 අන්ලොක් කෝඩ් ඔනේ අය එන්න๑۩۞۩๑

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ko ape ewa denne naddoooooooooo

    ඉවසා වදාලව මැනවි
    මම ඩොන්ගල් එකක් අන්ලොක් කරන වෙලාවක ඔක්කොගෙම කෝඩ් ටික දාන්නම්. එකෙන් එකට හැමදිස්සෙම ලොග් වෙන්න බෑ නේ.
    හදිස්සිම නම් ඉමි එක SMS කරන්න. එතකොට නම් 100 ක් ගන්න වෙනවා.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Device name E303S
    Dialog Dongle
    IMIE 867648011503750

    Plz give the unlock code

    --------------------------------------------------------------------------------
    IMEI: 867648-01-150375-0
    Unlock Code (Algorithm #2): 13281331

    නැවත දැනුම් දෙන තුරු නොමිලේ දෙන අවසාන කෝඩ් එක මෙයයි.

    Algorithm 2 කෝඩ් එකක් සදහා රු 50 ක සාධාරණ මුදලක් අය කරනු ලැබේ.
    කෝඩ් එක දිනක් ඇතුලත ලබා ගත හැක.
     
    Last edited:

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    --------------------------------------------------------------------------------
    IMEI: 867648-01-150375-0
    Unlock Code (Algorithm #2): 13281331

    නැවත දැනුම් දෙන තුරු නොමිලේ දෙන අවසාන කෝඩ් එක මෙයයි.

    Algorithm 2 කෝඩ් එකක් සදහා රු 50 ක සාධාරණ මුදලක් අය කරනු ලැබේ.
    කෝඩ් එක දිනක් ඇතුලත ලබා ගත හැක.


    IMEI: 356793042027896

    huawei e353

    machan meke unlock code eka kiyanna plz. rs 50k ewannam
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    new algo eken unlock karanna ona aya menna me site eken free unlock karaganna

    http://huaweicodecalculator.com/new-algo/

    mama me dan e353 unlock karagatta. tawaduratath eka ekata puka didi salli gewa gewa inna one na :D

    කලිනුත් කට්ටිය ඔහොම කිව්වා. ටික දවසකින් ආපහු ** දෙන්න උනා :angry::angry::angry:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    PdfLcpy.png


    මේකේ අන්ලොක් code එක එවන්න පුලුවන්ද?
    ලොකු හදිස්සියක්,
    ලොකු උදව්වක්.....
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    RePost බුවා;15504330 said:
    PdfLcpy.png


    මේකේ අන්ලොක් code එක එවන්න පුලුවන්ද?
    ලොකු හදිස්සියක්,
    ලොකු උදව්වක්.....

    IMEI: 867648-01-415799-2
    Unlock Code (Algorithm #2): 82377733
    ඉමිය ටයිප් කරලා එවපිය මට කොපි පේස්ට් කරන්න ලේසි වෙන්න