๑۩۞۩๑ HUAWEI E303 අන්ලොක් කෝඩ් ඔනේ අය එන්න๑۩۞۩๑

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    mama gawa tinne huawei e3531s-1 dongle ekak. mekata unlock codes generate karata dongle ekata wena sim dala M.partner connect karata unlock code illanneth ne. kohomada unlock karanne machan....:confused::confused:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    mama gawa tinne huawei e3531s-1 dongle ekak. mekata unlock codes generate karata dongle ekata wena sim dala M.partner connect karata unlock code illanneth ne. kohomada unlock karanne machan....:confused::confused:
    ඕක හේතු දෙකකින් එනවා.
    1 10 පාරක් වැරදි කෝඩ් එන්ටර් කරලා.
    2 firmware එකෙන් එක දෙන්නේ නෑ.

    ඕක මොන නෙට්වර්ක් එකේද.
    1 DC unlocker එකෙන් කරොත් ලේසියි. ක්‍රැක් හොයා හොයා නම් කාලේ කන්න එපා. ක්‍රෙඩිට් ගන්න වෙනවා. ක්‍රෙඩිට් 7 ක් වුනොත් තව 600 ක් විතර දාල එකක් ගන්න පුළුවන්.
    2 a ෆර්ම්වෙයා එක ෆ්ලෑෂ් කරන්න. ෆ්ලෑෂ් කෝඩ් එක generater එකෙන් ගන්න.
    2 b කෝඩ් එන්ටර් කරන්න පුළුවන් සොෆ්ට්වෙයා එකකින් කෝඩ් එක එන්ටර් කිරීම. (මේක නම් හරි යයිද දන්නේ නෑ )
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    e630e5485486179.jpg
    [/URL][/IMG]

    machan meka unlcok karanna puluwanda code eka ewanawada puluwannam
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Man gawa Dongle nam naha. kalin use kra. eth dan nati hinda ahanne. Dongle eke thiyena official Firmware ekata wena Firmware ekk flash kroth dongle eka unlock wenne nadda?