๑۩๑ ඩයරිය ๑۩๑

charith_nim

Member
Apr 29, 2010
233
8
0
39

බොරු කියන්න එපා බං...
හදේ ගියා වගේ කියන්නේ, උඹ කළින් හදේ ගිහින් තියෙනවද...??

නෑ ලොකු අයියා..එහෙම නෙවෙයි benz c350 එකක් drive කරනකොට full ආතල් නේ..ඒකයි කිවුවේ
 

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    2010-06-03
    ගෙදර ඇවිත් හිටපු බාප්පිලා ආයෙත් Bangalore ගියා...
    හවස Maths Class කලා...
    ගනන් ටික Shape එකේ ගලාගෙන ගියා...
    දැන් ඉතිං පාඩමක් දාලා දොයිය බබා කියන්න යන්නේ...
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Dear Diary;

    I feel really angry right nw.Some ppl doesn't knw the way to talk even...Its my fault to trust tht one.I forgive every bullshit that someone did in the name of friendship.wht he think about himself huh??U dnt need to teach me wht i am supposed to do or nt.go to hell... :frown:
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Dear Diary;

    I feel really angry right nw.Some ppl doesn't knw the way to talk even...Its my fault to trust tht one.I forgive every bullshit that someone did in the name of friendship.wht he think about himself huh??U dnt need to teach me wht i am supposed to do or nt.U just need to f*ck off ... :frown:

    :shocked::shocked::shocked::shocked:amme tharaha gihin wage. kello kunuharapa kiyanawa ahuwamai:lol::lol::lol:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    2010-06-05
    අම්මි ගෙදර නෑ... නෑ...
    අප්පච්චි ගෙදර නෑ... නෑ...
    නංගිත් ගෙදර නෑ... නෑ...
    Classත් මට නෑ... නෑ...

    මම විතරක් ගෙදරට වෙලා පුදුම නිදහසකින් දවස ගත කලා...
    :lol: :oo: :baffled: :P :rolleyes: :P :baffled: :lol:
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~

    2010-06-05
    අම්මි ගෙදර නෑ... නෑ...
    අප්පච්චි ගෙදර නෑ... නෑ...
    නංගිත් ගෙදර නෑ... නෑ...
    Classත් මට නෑ... නෑ...

    මම විතරක් ගෙදරට වෙලා පුදුම නිදහසකින් දවස ගත කලා...
    :lol: :oo: :baffled: :P :rolleyes: :P :baffled: :lol:


    Ay ban uba gedara hitye ubata kohe hari yanna thibanne anyway congratz for you 1000 post bro keep posting gud stuff


    Congratulations0.jpg
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    Ay ban uba gedara hitye ubata kohe hari yanna thibanne anyway congratz for you 1000 post bro keep posting gud stuff


    Congratulations0.jpg

    අඩේ...
    මම දන්නෙත් නෑ...
    1000ක් ගහලා...
    තව Thread එකක් පටන් ගන්නවා මටම Wish කරලා...
    ඒකෙත් මොනවාහරි ලියන්න...
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    2010-06-07
    හප්පේ අද නොවැ මම මේක දැක්කේ......
    මම අද විභාගේ ඇන ගත්තා.. :oo:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ada nam mam hndata pissu natuwa...nadda machan GTR clz eke lols

    :lol: :shocked: :oo: :rolleyes: :P :rolleyes: :oo: :shocked: :lol:
    Sir සිරාවටම Class ඉවර කරලද ගියේ...?
    නැතිනම්, අපේ පිස්සු ඉවසන්න බැරුව,
    මුන්ට Class කරලා තේරුමක් නෑ කියලද...?
    :lol: :shocked: :oo: :rolleyes: :P :rolleyes: :oo: :shocked: :lol: