๑۩๑ ඩයරිය ๑۩๑

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ වෙන දේවල් එක්ක ජීවිතේම එපා වෙනවා..

    වරදක් කලත් සිතකින් නොවේ....
    රිදවන්නේ පලි ගන්නේ ඇයි..
     

    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    අප්පච්චි බැන්නා - " තව මාස කීයද තියෙන්නෙ විභාගෙට, පාඩම් කරන්නෙ නැද්ද උඹ? "

    අම්මා ගැහුවා - " අප්පච්චි එක පාරක් කිව්වා නේද? ගිහින් පාඩම් කරපිය... "
    " උදේ ඉදලා Machine එක දාගෙන ඉන්නෙ නැතුව...."

    Maths Sir බැන්නා - " තමුසෙ මාර බඩුවක්නේ ඕයි... තව මාස කීයද තියෙන්නේ...? "
    " දැන්වත් ඔලුවට අරගෙන වැඩ කරනවා... "

    :lol::lol::lol::lol:
     

    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    2010.05.03
    මගෙ ගර්ල් මාත් එක්ක තරහා වෙලා ආයි යාලු උනා. ආයි තරහා වෙලා ආයි යලු උනා ;)
     
    Last edited:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ;);););)

    2010-05-04

    උදේ Maths Class තිබුනා...
    තනියම ගානක් හදා ගත්තා...

    හවස Physics Class තිබුනා...
    තනියම ගනන් තුනක් විතර හදා ගත්තා...

    හිතට මාරම සතුටුයි...

    ;);););)
     
    Last edited:

    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    Ada mage adarere deweni sanwathsaraya machoo..... :yes::yes: :D:D
    11.gif
    11.gif
    11.gif
    ;););)
     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    2010 -05 -04

    අද දින මහා නන්නත්තාර , නස්කූනි දවසකි. මා මෙතෙක් කල් කට්ට කකා චාටර් කෑ තරුණිය අද මට මල්ලී කියා ආමන්ත්‍රණය කලාය. එය ඇසීමෙන් මගේ හදවත බන්සන් දාහකයක දමා රත්කලාක් මෙන් ප්‍රතික්‍රියා කලේය. ඉන් හට ගත් කිරණ කදම්භය ඇන්ඩ්‍රොමිඩා මන්දාකිණිය දක්වා විහිදුනි. අනේ මටමනේ වෙන්නේ......:(
     

    n_ayeshmantha

    Member
    Dec 4, 2007
    3,837
    69
    0
    34
    I live in gampaha
    2010 -05 -04

    අද දින මහා නන්නත්තාර , නස්කූනි දවසකි. මා මෙතෙක් කල් කට්ට කකා චාටර් කෑ තරුණිය අද මට මල්ලී කියා ආමන්ත්‍රණය කලාය. එය ඇසීමෙන් මගේ හදවත බන්සන් දාහකයක දමා රත්කලාක් මෙන් ප්‍රතික්‍රියා කලේය. ඉන් හට ගත් කිරණ කදම්භය ඇන්ඩ්‍රොමිඩා මන්දාකිණිය දක්වා විහිදුනි. අනේ මටමනේ වෙන්නේ......:(


    ade appa mallita sahodare preme hamba wela wage magen unusum suba pathum :D :lol::lol::lol: :love::love::love: