Temp Mail වලින් හෝ Gmail වලින් oders වලට සාර්තකව Payment කරපු අයට එන ගැටලුවක් තමයි Oders close වෙන එක. මේකෙදි වෙන්නේ මේ වගේ payment successfull වුන account Online Vertual Machine එකක් ඇතුලේ තියෙන ඇප් එකක දාලා තියන එක. ගොඩක් දෙනෙක් use කරනවා වගේම ගොඩක් දෙනෙක්ට සාර්තකයි.හරි ගියේ නැති අයත් ඉන්නවා try කරලා බලන්න.Oder එක Shipped වුනාට පස්සේ VM එක අයින් කරලා ආයෙත් VM හදන්න පුලුවන්. ඇප් එක background Run වෙන්න ඕන නෑ account ලොගින් කරලා ඇප් එක close කරලා තියන්න පුලුවන්.
(Step වලට අදාළ photos පහළින් දාලා ඇති)
☬ Step 1 & Step 2
මුලින්ම පහළ ලින්ක් එකෙන් ඇප් එක Download කර ගන්න.
https://trendali.com/product/vmos_mod_2-apk/
(ඇප් එක ගැන කියන්වන්ම් මේක කවුරුහරි developer කෙනෙක් modify කරපු ඇප් එකක් ඒ නිසා අනිවා install කරද්දි security අවුල් එන්න පුලුවන් security ගැන ගොඩක් ලොකුවට හිතන අය install කරන්න එපා
)
☬ Step 3 විදියට ඇප් එක install කර ගන්න.
☬ Step 4 ,(ii),(iii),(iv) තියෙන විදියට Permissions දෙන්න.
☬ Step 5 විදියට Rom 5.1 lite නමින් තියෙන Vertual Machine එක download කර ගන්න. (Ram එක අවම 2GB තියෙන්නනෝන internal memory space 2GB වත් අවම තියෙන්න ඕන )
☬ Step 6 ,(ii) විදියට Vertual Machine එක open කර ගන්න. ( install වෙන්න පොඩි වෙලාවක් යයි )
☬ Step 7 විදියට VM ( vertual machine) එකේ Via Browser එක Open කර ගන්න.
☬ Step 8 විදියට පහළ ලින්ක් එක Copy කර ගෙන Via Browser එකට Paste කරන්න.
https://trendali.com/product/com-alibaba-aliexpresshd_v8-18-0-343_android-5-0-apk/
☬ Step 9 ,(ii) විදියට aliexpresshed_v8 ඇප් එක install කර ගන්න.
☬ Step 10 විදියට (1) Gmail වලිම් Account හදපු අය google හරහා Sing in වෙන්න. ( recommend )
(2) Temp Mail වලින් Account හදපු අය normal Sing in වෙන්න.
අයිටම් තෝර ගන්න නම් දැන් ලේසියි වෙබ් එකේ තියෙන සුපිරි සයිට් එකක් ලංකාවට රු: 3 ගෙන්න පුලුවන් ඒවයි කූපන් ගන්න විදියි කූපන් වලට අයිටම් වෙන වෙනම දාල තියෙනවා ලංකාවට Free shippinng අයිටම් විතරයි ඒකේ තියෙන්න් ලින්ක් එක පහලින් දාන්නම් මේ වෙද්දිත් හුගක් අය අයිටම් තෝරගන්නේ අපේ සයිට් එකෙන්.
LINK - Trendali.com
Oders Shipped වුනාට පස්සේ VM එක delete කරලා, ආයෙම් VM එකක් create කරන්න.
සැ.යු - VMOS එකේ එකවිට VM දෙකක් දෙකයි හදන්න පුලුවන්.(Account දෙකයි logging කරලා තියන්න පුලුවන් ) vmos premium account ලේසියෙන් හදන්න පුලුවන්. හදන tricks ගැන youtube search පාරක් දාලා බලන්න. premium Account එකක් වගේම 4GB ram එකක් තියෙනවානම් VM එක පාර 4ක් run කරන්න පුලුවන් 
Links වලින් දාලා තියෙන ඇප් විතරක් use කරන්න playstoer තියෙන ඇප් මේ වැඩේට හරියන් නැත.