මගේ අතේ මගේ ආරස්සාවට තිබු කිනිස්ස
අරං ඔයාගේ ඔය පුංචි හදවතට
ඇනගත්තේ ඔයාමයි....
පුංචි හිතුවක්කාරියේ....
දැන් ඒ වේදනාව විඳින හැටි මගෙන් අහන්නෙපා...
මාත් ඒ කිනිස්සෙන්ම ඇනගත්තා...
මගේ මේ එක අරමුණක නැති සිතට....
ඔයාගේ නිර්මාණය ඉතා ලස්සනයි නංගී... මට හිතුනා පිළිතුරක් ලියන්න...