ගොඩාක් ගැඹුරටම කාවැදුනු රිදුමක පසු විපරමක් කිව්වොත් හරි කියලා මං හිතනවා මේ නිර්මාණයේ වස්තු බීජය.....සමහරවිට මං හිතන දේම....
අකමැත්තෙන් වුවත් අමතක කරන්න හදනා වාරයක් වාරයක් පාසාම ඇත්තමයි, මතක් වෙන්න වෙන්න අපි තවතවත් ලංවෙනවා වැඩියි නේද?
දින පොතක වුනත් ලියන්නේ ඒ බැඳීම නිසා නේද කොයිතරම් දුරකට රිදුම් දුන්නත් යම් සිද්ධියක මුල පිරුම සිහිකරමින්ම.........
හිත් රිදුම් දෙන තරමක් දෙන්න පුළුවන් වුනත් ඒ නැඟුනු දුකට පිණිබිඳුවක් සේ කොයි තරම් දුරක් අපි අපේ සිත් ගෙනයවාද යන්න තුල විටක අපි පැටලෙන්න පුලුවන්.....ඒ රිදුමට වඩා අපි ලෙංගතු නිසා රිදුම් උපන්න තැනට.........

අපිට දැනේන දුක පිටට නොපෙනෙන්න පුළුවන්....ඒත් ඔවුන් අපි වින්ද දුකින් බිඳුවක හෝ නොදැනුනත් අපට යම්ක් නොකියා සිතින් විදිනවා විය හැකියි කළ දේ තුල වූ නොගැළපෙන ස්වභවය තෙරුම් ගත් පසු.......
එහෙත් අපි ශක්තිමත් .....මන්ද, නැඟුනු දුක් වචන වලින් කියා පාන්න තරම් හිත් පොඩ්ඩ්ඩ නොවැටී ඇති නිසා
කලක් යනතුරු රිදුම් දිදී තියෙයි.ඒත් ටික ඩවසකින් ඒ රිදුම් හිතටත් හොරා නොකියාම පහව යයි.........ඒත්, පුංචිම පුංචිම මතකයක් පමණක්ම ඉතිරි කරමින්.........
මගේ දින පොතෙත් මෙවන් දෑ එමටයි.එත් මට දෙනුනු රිදුම් අකුරු වලට පෙරලන කොට ඒ රිදුම් වචන වලට යටයි......යම් සිහින් සැනසුමක් එක් කරමින්....
සිතට නැඟුනු දුකක සිහින් හිතට දැනෙන පද කෙරුමක්.........අපිට යම් දැනෙනවාද, එය අදාල තැනටත් යම් තරමකට නිතැතින්ම දැනේවි.......

Last edited: