ღ දින පොතක සටහනක් A Diary Note ღ

ගොඩාක් ගැඹුරටම කාවැදුනු රිදුමක පසු විපරමක් කිව්වොත් හරි කියලා මං හිතනවා මේ නිර්මාණයේ වස්තු බීජය.....සමහරවිට මං හිතන දේම....:rolleyes:

අකමැත්තෙන් වුවත් අමතක කරන්න හදනා වාරයක් වාරයක් පාසාම ඇත්තමයි, මතක් වෙන්න වෙන්න අපි තවතවත් ලංවෙනවා වැඩියි නේද?:rofl:දින පොතක වුනත් ලියන්නේ ඒ බැඳීම නිසා නේද කොයිතරම් දුරකට රිදුම් දුන්නත් යම් සිද්ධියක මුල පිරුම සිහිකරමින්ම.........:)

හිත් රිදුම් දෙන තරමක් දෙන්න පුළුවන් වුනත් ඒ නැඟුනු දුකට පිණිබිඳුවක් සේ කොයි තරම් දුරක් අපි අපේ සිත් ගෙනයවාද යන්න තුල විටක අපි පැටලෙන්න පුලුවන්.....ඒ රිදුමට වඩා අපි ලෙංගතු නිසා රිදුම් උපන්න තැනට.........:nerd::love:
අපිට දැනේන දුක පිටට නොපෙනෙන්න පුළුවන්....ඒත් ඔවුන් අපි වින්ද දුකින් බිඳුවක හෝ නොදැනුනත් අපට යම්ක් නොකියා සිතින් විදිනවා විය හැකියි කළ දේ තුල වූ නොගැළපෙන ස්වභවය තෙරුම් ගත් පසු.......
එහෙත් අපි ශක්තිමත් .....මන්ද, නැඟුනු දුක් වචන වලින් කියා පාන්න තරම් හිත් පොඩ්ඩ්ඩ නොවැටී ඇති නිසා
කලක් යනතුරු රිදුම් දිදී තියෙයි.ඒත් ටික ඩවසකින් ඒ රිදුම් හිතටත් හොරා නොකියාම පහව යයි.........ඒත්, පුංචිම පුංචිම මතකයක් පමණක්ම ඉතිරි කරමින්.........:P

මගේ දින පොතෙත් මෙවන් දෑ එමටයි.එත් මට දෙනුනු රිදුම් අකුරු වලට පෙරලන කොට ඒ රිදුම් වචන වලට යටයි......යම් සිහින් සැනසුමක් එක් කරමින්....

සිතට නැඟුනු දුකක සිහින් හිතට දැනෙන පද කෙරුමක්.........අපිට යම් දැනෙනවාද, එය අදාල තැනටත් යම් තරමකට නිතැතින්ම දැනේවි.......:D:yes:
 
Last edited:
  • Like
Reactions: kudos_utopia

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ara heart eka bandaged karala thiyena pic eka damma eka nam maru akki :yes: :)
nice poem
short and sweet :)

why now oya poems daala yanne?...exams neda? :(:)

Thanks a lot for your comment KT :D

Nope dear I am having my finals in July.But now, I think my mind is diverting from my targets.So trying to limit the time I spend in internet. cz I should concentrate more about my studies. :)
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
දිනපොත් පෙරලන එකත් හරිම අපුරු අත්දැකීමක් නේද..

ලස්සන නිර්මාණයක් sis


දුකින් ඉන්න වෙලාවට දින පොතේ පිටු පෙරලනකොටනම් තව තවත් දුක හිතෙනවා. සතුටින් ඉන්න වෙලාවට දුක් වුන දේවල් කියවනකොට වුන දේ ගැන බුද්ධිමත්ව තේරේනවා...කිනිස්සෙන් ඇන්න කෙනා කීව දෙයක් තමයි..You can't see when your eyes closed Bt you can feel when your eyes closed :)
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
මගේ අතේ මගේ ආරස්සාවට තිබු කිනිස්ස
අරං ඔයාගේ ඔය පුංචි හදවතට
ඇනගත්තේ ඔයාමයි....
පුංචි හිතුවක්කාරියේ....
දැන් ඒ වේදනාව විඳින හැටි මගෙන් අහන්නෙපා...
මාත් ඒ කිනිස්සෙන්ම ඇනගත්තා...
මගේ මේ එක අරමුණක නැති සිතට....


ඔයාගේ නිර්මාණය ඉතා ලස්සනයි නංගී... මට හිතුනා පිළිතුරක් ලියන්න...

කිණිස්සෙන් ඇන්න කෙනාගෙන් ලබුනෙත් ඔය වගේ පිලිතුරක් තමයි... :rolleyes:
හ්ම්ම්... හිතුවක්කාර නම් තමයි මම ගොඩාක් ඒ වගේම කේන්තිත් යනවා. :P
ලගින් ඉන්න කෙනෙක් දුකක් දුන්නාම මට ඒ දෙය මතක් වෙන වාරයක් පාසා කදුලු එනවා...:sorry:
ඔයාගේ ලස්සන පිලිතුරට ගොඩක්ම ස්තුතියි චතුර අයියා මගේ නිර්මාණයට එකෙන් තව ලස්සනක් ලැබුණා :D
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
දින පොතක වේදනාත්මක සටහනක්....
ඒ සටහන් අතීතයට එක්වෙලා ඉවරයි සහෝ. ඒවලින් හිත දිරිමත් කරගෙන අනාගතයට ගමන් කරන්න...:)
සංවේදීව ලියලා තියෙනවා ඇන්ජලා සුභ පැතුම් තව තවත් නිර්මාණ කරන්නට...:)


ඔයා තමයි මේ නිර්මාණය ඉස්සෙල්ලාම දැක්කේ දෙතැනම මගේ නිර්මාණය අගය කලාට ස්තුතියි තරු :)