elakiri....... lassana nirmanayak........![]()
Thanks Nalinda

Thanks Nadun Aiyaආදරණීය ප්‍රාර්ථනාවක්.. හරිම ලස්සනයි
ඔයාගෙ හැම බලාපොරොත්තුවකටම මම සුභ පතනවා.. දිගටම ලියන්න
සසර වසනාතුරා ඔබේ පමණක්ම වේවා......
අගනා නිර්මාණයක්
Thanks ow esema wevi


elakiri....... lassana nirmanayak........![]()

Thanks Nadun Aiyaආදරණීය ප්‍රාර්ථනාවක්.. හරිම ලස්සනයි
ඔයාගෙ හැම බලාපොරොත්තුවකටම මම සුභ පතනවා.. දිගටම ලියන්න
සසර වසනාතුරා ඔබේ පමණක්ම වේවා......
අගනා නිර්මාණයක්


aadaraneeya hadakata kerena amantharanayk!
nangiya lassanata liyala!![]()


අවු.... අයෙ ආදරෙ කරන්න හිතෙනව....හරිම ලස්සනයි මෙ ප්‍රර්තනා ඉටු වෙන්න කියල පතනව......
![]()

ආදරණීය ප්‍රාර්ථනාවක්.. හරිම ලස්සනයි
ඔයාගෙ හැම බලාපොරොත්තුවකටම මම සුභ පතනවා.. දිගටම ලියන්න


lassanai ..not the most unique theme but i guess this one doesn't get old...i guess it says if dreams can't come true don't show them to me ..good one nangi.


Thanks Dreamz aiyaLassnai.

Thanks MalliNice poem![]()

adaraniya aewagema lassana nirmanayak sis...!![]()

Thanks 
Yeah true a topic whick give us laugh and @ the same time tearsa topic which we never get board in reading
ලස්සනයි !!!!



Thanks Brolassanai, adaraniyai!!..subapathum saho!!

කවුරු මොනවා කිව්වත් ආදරය සැහැල්ලුයි... ආදරය එහෙම තමයි. අපි ප්ලෑන් කරලා, ගණන් බලලා ආදරය කරන්නෙ නැහැ. අපි මහලොකු දේවල් ආදරයෙන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ... එකම දෙයයි ඉල්ලන්නෙ...
"සසර සරනා තුරා මගේම වී ඔබ ඉන්න..."


Hadawathata wadina nisadesak...thawath me wage nirmana karanna.![]()

dukaa|දුකා;6512792 said:ප්‍රේමය නම් ප්‍රේමය ම මිස වෙන කුමක්ද . . .
හරිම අපූරු නිර්මාණයක් . .

Thanks sisලස්සනයි
Thanks Nuwan aiyeලස්සන පැතුමක්... ඉටු වේවා කියල පතනව...![]()

Thanks sis
ohama kammali wela baThanks
![]()
මම කියන්න හිතපු දේ එක්කෙනෙක් කියලා තියනවා.ඉතිං එයාටත් ඔයාටත් දෙන්නටම සතුට පලකලා.
(වෙනස් තේමාවන් ඔස්සේ අප හමුවෙනවානම් පිටු ගානක් වුනත් ලියන්නම්)
harima adaraniiya hithata sameepa wana lengathu padawel tikak.......
hade therapena pem hegum ituwanna kiya pathannam hadawathinma soyureku lesin
padawel walatama gelapena pasubimath GFX apuruwata gelapila thiyenawa...e wagema sith thulata premaniiya hegum musu karannata samath nirmanayak


ලස්සනයි නංගා

Niyamai Sistr

more like a song lyric! well woven lyrical set of words! well done!

මම කියන්න හිතපු දේ එක්කෙනෙක් කියලා තියනවා.ඉතිං එයාටත් ඔයාටත් දෙන්නටම සතුට පලකලා.
(වෙනස් තේමාවන් ඔස්සේ අප හමුවෙනවානම් පිටු ගානක් වුනත් ලියන්නම්)
![]()

godak welawata ithin mage adahas boladai
ewelawata hitata ena de liyanne samajaya gana athdakeem adui mata e niza loku loku dewal gana liyanna terenne na
gaburu kawi liyanna danneth na eth issarahata uthsaha karannam wenas widiye dewal gena enna 

ලස්සන ආදරණීය නිර්මාණයක්...
සහෝදරීගෙ පැතුම් ඒ ලෙසින් ඉෂ්ථ වෙන්න සුභ පැතුම්...!!!

Thanks AiyaI am really prod of u Nanga ♥Godak lassani ........keep it up...

Shish..!
Amazing..like a song.
Excellent SisGreat work
![]()
