​යක්ෂාවගමනයට_පෙර-වාසුදේවට සහ වීරවංශට ප්‍

RTDF

Member
Oct 20, 2010
21
1
0
Atta katawa... eth lankawe gon hatta MR ge acting walata kora wela inne unta dan apahu meyakawa onelu:baffled: ane paw ban duka hitenawa rata gana:yes:
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Atta katawa... eth lankawe gon hatta MR ge acting walata kora wela inne unta dan apahu meyakawa onelu:baffled: ane paw ban duka hitenawa rata gana:yes:

    කුජිත වෙලා ඉන්න වෙලේ.. පොඩි අතල් එකක් හම්බෙලා උඩ පනින්නේ.. මුකුත් කියන්න එපා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තොපෙ වැඩේ කොහෙ හරි තියෙන පච මල්ලක් එලියට දාන එක,ඔය කියල තියෙන එක වැරැදක් හරි කරල තියෙනවනම්, දැන් තියෙන තොපේ යහපාලන ආණ්ඩුවට පුලුවන්නෙ වැරදි කාරයන් කුදලල කූඩුවෙ දාන්ඩ , තොපි මීහරක් රෑල වගේ පච වපුරනව.:angry::angry::angry:

    ඔව ඇත්ත නම් ඔවට නිතිය ක්‍රියාත්මක නොකිරීමෙන්ම තොපේ යහපාලන ආණ්ඩුවෙ නිරුවත පේනව, ඔය සිද්දි ඇත්ත නම් විමල්ට වාසුට කියල වෑඩක් නැ කියපන් ගිහින් තොපේ සිරිසේනටයි පොනිලටයි උන්නෙ ආණ්ඩු කරවන්නෙ.
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    තොපෙ වැඩේ කොහෙ හරි තියෙන පච මල්ලක් එලියට දාන එක,ඔය කියල තියෙන එක වැරැදක් හරි කරල තියෙනවනම්, දැන් තියෙන්නෙ තොපේ යහපාලන ආණ්ඩුවට පුලුවන්නෙ වැරදි කාරයන් කුදලල කූඩුවෙ දාන්ඩ කියපල්ල, තොපි මීහරක් රෑල වගේ පච වපුරනව.:angry::angry::angry:
    ඔව ඇත්ත නම් ඔවට නිතිය ක්‍රියාත්මක නොකිරීමෙන්ම තොපේ යහපාලන ආණ්ඩුවෙ නිරුවත පේනව, ඔය සිද්දි ඇත්ත නම් විමල්ට වාඩුට කියල වෑඩක් නැ කියපන් ගිහින් තොපේ සිරිසේනටයි පොනිලටයි උන්නෙ ආණ්ඩු කරවන්නෙ.

    රිදිලා... :lol::lol: උබව ගණන් ගන් නැ දැන්... ඉස්සර තමයි.. උබව ෆෝරම් කරේ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අනාත කැරියෝ සෙට් එක නේ මේකට සෙට් වෙන්නේ
    සොන්නවංශ බල්ලට එහෙම දැන් යනෙන මං නැතුව ඉන්නේ
    ඕකා ශ්‍රීලනිපයට ගන්නෙත් නෑ
    jvp එකට ගන්නෙත් නෑ
    unp එකට යන්නත් බෑ
    තනියෙන් ඉල්ලුවොත් ඇපත් නෑ
    ඉතිං රාජපකස අල්ලං ඒ මාර්ගයෙන් ගොඩ යන්න දගලන්නේ

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මොනාද බන් මේ ගොන් ආතල්. උඹ රනිල්ග මල්ලි වගේ.මේව කිව්වට කෝ සාක්ෂි.මටත් පුලුවන් රනිල් හොරා රවිය හොරා. සජිය හොරා කියල කියන්න කෝ සාක්ෂි. ඇත්තටම මේව කරල තියෙනවනම් ඇයි සාක්ෂි එක්ක මාධ්‍යට දෙන්නෙ නැත්තෙ. කෝ ලිබුන කියපු කෝටි 1500. ඒවට මොකද උනේ.පච කියවන්නෙ නැතිව හිටපන්.කොහොමත් අද නුගේගොඩට එන සෙනග දැක්කම ජංගියෙ කක්ක යයි උඹලට
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    Atta katawa... eth lankawe gon hatta MR ge acting walata kora wela inne unta dan apahu meyakawa onelu:baffled: ane paw ban duka hitenawa rata gana:yes:

    ආත්ම අභිමානයක් නැති ජාතියක් බං සිංහලු
    උන්ට ඕනා වහල්ලු වෙලා රජෙක් යටතේ ඉන්න
     
    Dec 28, 2014
    763
    95
    0
    අනාත කැරියෝ සෙට් එක නේ මේකට සෙට් වෙන්නේ
    සොන්නවංශ බල්ලට එහෙම දැන් යනෙන මං නැතුව ඉන්නේ
    ඕකා ශ්‍රීලනිපයට ගන්නෙත් නෑ
    jvp එකට ගන්නෙත් නෑ
    unp එකට යන්නත් බෑ
    තනියෙන් ඉල්ලුවොත් ඇපත් නෑ
    ඉතිං රාජපකස අල්ලං ඒ මාර්ගයෙන් ගොඩ යන්න දගලන්නේ

    machan 3 weddi nugegodata palayan stage eka uda erozan, dilwaale, gayankuwait ponna rala wimalge puka lewa kanawa balanna :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මොනාද බන් මේ ගොන් ආතල්. උඹ රනිල්ග මල්ලි වගේ.මේව කිව්වට කෝ සාක්ෂි.මටත් පුලුවන් රනිල් හොරා රවිය හොරා. සජිය හොරා කියල කියන්න කෝ සාක්ෂි. ඇත්තටම මේව කරල තියෙනවනම් ඇයි සාක්ෂි එක්ක මාධ්‍යට දෙන්නෙ නැත්තෙ. කෝ ලිබුන කියපු කෝටි 1500. ඒවට මොකද උනේ.පච කියවන්නෙ නැතිව හිටපන්.කොහොමත් අද නුගේගොඩට එන සෙනග දැක්කම ජංගියෙ කක්ක යයි උඹලට

    නුගේගොඩට 6000+ එන එකට මම කැමති
    එතකොට සාලියා දේශපාලනෙන් සමුගන්නවා
    හැබැයි රාජ පකසයට මලාට චන්දෙ දෙන්නෙත් නෑ
    (රාජපකසයගේ අවසානේ බං දැන් ඕකා ඉවරයි.)
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අනාත කැරියෝ සෙට් එක නේ මේකට සෙට් වෙන්නේ
    සොන්නවංශ බල්ලට එහෙම දැන් යනෙන මං නැතුව ඉන්නේ
    ඕකා ශ්‍රීලනිපයට ගන්නෙත් නෑ
    jvp එකට ගන්නෙත් නෑ
    unp එකට යන්නත් බෑ
    තනියෙන් ඉල්ලුවොත් ඇපත් නෑ
    ඉතිං රාජපකස අල්ලං ඒ මාර්ගයෙන් ගොඩ යන්න දගලන්නේ

    :yes::yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මොනාද බන් මේ ගොන් ආතල්. උඹ රනිල්ග මල්ලි වගේ.මේව කිව්වට කෝ සාක්ෂි.මටත් පුලුවන් රනිල් හොරා රවිය හොරා. සජිය හොරා කියල කියන්න කෝ සාක්ෂි. ඇත්තටම මේව කරල තියෙනවනම් ඇයි සාක්ෂි එක්ක මාධ්‍යට දෙන්නෙ නැත්තෙ. කෝ ලිබුන කියපු කෝටි 1500. ඒවට මොකද උනේ.පච කියවන්නෙ නැතිව හිටපන්.කොහොමත් අද නුගේගොඩට එන සෙනග දැක්කම ජංගියෙ කක්ක යයි උඹලට

    උබලා ජන්දේ කාලෙත් කිව්වේ ඔහොමනෙ.. කොහොමද සෙනග... අරකයි මේකයි කියලා කෝ දින්නද.. :lol::lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    පහු ගිය චන්දෙ ඇපත් නැති උන එකෙක් කතා කරන්නේ... ලොල්.. බලපන් ඉතින් වැලේ වැල් නැතුව ඉදපු මුන් දැන් පොරවල් වෙලා...කොහොම හරි මහිදගේ කරපිටින් පාර්ලිමේන්තුවට රිංග ගන්න මුන් හදන්නේ... මහින්ද වගේ කපටියෙක් මුන්ට අහු වෙයි කියලා හිතන්න අමාරුයි... :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔකැ මචං මහින්ද ගෙනාවට වඩා තමාගේ දේශපාලන නාගත්ය හදාගන්න කරන වැඩක්. මහින්ද උනත් මේක තමන්ට අවසත්වක්කියල හිතනවනම් මෝඩ කමක්. ඕකුන් නැත්ත මහින්දට දිනනන් පුළුවන්. තබත් me ගම්නපිල වගේ මුසලයෝ එල්ලගෙන යනකොට මහින්දට තියන ප්‍රසාදය තවත් නැති වෙන්ව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔකැ මචං මහින්ද ගෙනාවට වඩා තමාගේ දේශපාලන නාගත්ය හදාගන්න කරන වැඩක්. මහින්ද උනත් මේක තමන්ට අවසත්වක්කියල හිතනවනම් මෝඩ කමක්. ඕකුන් නැත්ත මහින්දට දිනනන් පුළුවන්. තබත් me ගම්නපිල වගේ මුසලයෝ එල්ලගෙන යනකොට මහින්දට තියන ප්‍රසාදය තවත් නැති වෙන්ව
    ගම්මන්පිල මුසලය අසාඩ් සාලිල,විග්නේශ්වර්න්ල,හකීම්ල,සම්බන්දන්ල උබලට හරිම හොදයි නේද, හිරිගිතයි යකො උබල ගැන
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    10968577_691696490941332_1335366805329255505_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගම්මන්පිල මුසලය අසාඩ් සාලිල,විග්නේශ්වර්න්ල,හකීම්ල,සම්බන්දන්ල උබලට හරිම හොදයි නේද, හිරිගිතයි යකො උබල ගැන

    :rofl::rofl: උබ දැකලා තියනවද මම ඔය එකක් ගේ වත් හොද කියනවා?? රනිල් ගේ මහින්දගේ?? මයිතිගේ ?? සාලිගේ ?? විග්නේෂවරාළ ?? සම්බන්දන්ලා?? කරුණ??

    හිරිකිත කගේ වැඩද කියල මම කියන්න ඕනි නැහැනේ මචං. උබ එක දන්නවනේ මට වඩා
     
    Last edited:

    Similar threads